කවුද යකෝ ලංකාව බංකොලොත්, මිනිසුන්ට සල්ලි නෑ කියන්නේ
මේ නුවර තත්ත්වය. උබලගේ පැතිවල කොහොමද කියලත් කියන්න
අලිමුඩුක්කුවේ පොඩි කඩේ ඉදන්, Queens එක දක්වා හැම restaurant එකක්ම full. මං හිටගෙන කෑවේ
phone shop, ඇදුම් කඩවල මිනිස්සු පිරිලා
clock tower එක ලග ඉදන් KCC එකට pavement එකේ යන්න විනාඩි 5ක් ගියා, ඒකෙන්ම හිතාගනින්කෝ කොහොම සෙනගක්ද කියලා
(වෙනදා තත්පර 30ක් වත් යන්නේ නැහැ)
මෙහෙම සෙනගක් මං අන්තිමට දැක්කේ 2019
නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න
හිගන සුද්දෝ නම් හිටියා
එක්කෝ මිනිසුන්ට හොදට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ