NRFC අකවුන්ට් වල ඩොලර් පෙර දැනුම් දීමකින් තොරවම රුපියල් වලට හරවයි!

shenat

Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    කිව්වම අහන්නෙ නැතුව සල්ලි එවන උන්ට හොඳම වැඩේ. තොපිට වත්, රටට වත් හොඳක් කරන්න නෙවෙයි රාජපකයි ඉන්නෙ. උන් ඉන්නෙ උන්ට කරගන්න.
     
    • Sad
    Reactions: NRTG

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මේකත් ඒම තමා. usd පේමන්ට් කරද්දි ඉස්සර නන් ඔය එකවුන්ට් එකෙන් වයර් ට්‍රන්ස් කරන්න පුලුවන්. මම කීප වතාවක් කරල තියෙනව. දැන් නන් කෝමද දන්නෑ. තව ආයෙ රට යන්න ඕනි නන් පාස්පෝට් එකයි ටිකට් ටිකයි පෙන්නල ඩොලර් ගන්නත් පුලුවන්. මම නන් ගොඩක් වෙලාවට හෝල්ඩ් කරන එක තමා කරන්නෙ.
    Dan PFCA ekakin puluwan thamngema namata tyna wena PFCA ekakata USD Transfer karanna witharai. More that 60$ fee ekak yanawa ekatath.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    Dan PFCA ekakin puluwan thamngema namata tyna wena PFCA ekakata USD Transfer karanna witharai. More that 60$ fee ekak yanawa ekatath.
    foreign pfca ekakata puluwanda? personal internal cross transfer karala mona karannada? mage physical $ danne athuwa inne. wedak na padui.
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    foreign pfca ekakata puluwanda? personal internal cross transfer karala mona karannada? mage physical $ danne athuwa inne. wedak na padui.
    Eka nam danne naha. Withdraw karanna denne LKR witharai. Habai FD danna puluwan. Godak Transfer walata Central Bank instruction widihata tynawada kiyala balala Approval ganan bank eke wenama unit ekakin. A unit eken Centran Bank ekata monthly full details share karanna one.