රුපියල් ට්‍රිලියනයෙ බදු ආදායමෙ මිථ්‍යාව!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    රුපියල් ට්‍රිලියනයෙ බදු ආදායමෙ මිථ්‍යාව!



    අපි බලමු මෙ සල්ලි ආවෙ කොහෙන්ද කියල!



    වාහන ගෙන්න ලන්කාව මෙ වෙද්දි - වාහන ගෙන බාදක අයින් කරාට පස්සෙ - ඩොලර් බිලියන 1.2ක් (දල වශයෙන් රුපියල් බිලියන 360ක්) වියදම් කරලා තියෙනවා! මෙ වියදමෙන් සැහෙන කොටසක් පුත්ගලික පරිහනයට ගෙනාපු වාහන! දැන් කොහෙන්ද මෙ ඩොලර් බිලියන 1.2 ආවෙ! මිනිස්සු කවුරුත් ඩොලර් වලින් වාහන සෙල් වලට ගෙව්වෙ නැ නෙ! එ වගෙම ෆිනැන්ස් කම්පැනි කවුරුත් ඩොලර් වලි චෙක් ලීවෙත් නැහැ!

    එහෙනම් උනෙ රුපියල් ඇතුලට අරන් බැන්කු වල ඩොලර් සන්චිත වලින් අදාල රට වලට ඩොලර් යැවීම!



    රටින් පිටවූ ඩොලර් ප්‍රමානය - ඩොලර් බිලියන 1.2යි. මෙම ඩොලර් මිලයට ගැනීමට වැයකරල රුපියල් ප්‍රමානය - ආසන්න වසයෙන් රුපියල් බිලියන 360යි!

    රජය මෙම වාහන සදහා 200-400% බදු ප්‍රතිශතයක් නියම කරල තියෙන නිසා රුපියල් බිලියන අවම වශයෙන් නිසා රුපියල් බිලියන 700-800 බදු විදියට වැටෙනවා!!

    මහ බැන්කු වාර්තා අනුව 2025 අවුරුද්දෙ මුල් මාස 6ට විතරක් ලන්කාවෙ බැන්කු සහ මූල්ය ආයතන රුපියල් බිලියන 1161ක් වාහන නය සදහා නිකුත් කරල තියෙනවා!

    එතකොට රුපියල් ආවෙ කොහෙන්ද? සුලුතරයක් කැශ් වලින් අරන් තියෙනව! තමන් උපයා ගනිපු මුදලින්!

    එත් අති මහත් බහුතරෙ වාහන අරන් තියෙන්නෙ ෆිනැන්ස් කරල!

    ෆිනැන්ස් කම්පැනි වලට සල්ලි කොහෙන්ද?

    එක ක්‍රමෙයක් තමන්ගෙම ස්තාවර තැන්පුතු දාපු මුදල් වාහන අයට නයට දිම!

    මදි ටික වෙනත් බැන්කුවකින් ණයට ගැනීම!

    එහෙමත් නැත්නම් මහ බැන්කු/බාන්ඩාගාර බැදුම්කර හරහා මැවෙන මුදල්!!


    How central banks create money

    • Purchasing assets: When a central bank buys an asset, such as a government bond, from a commercial bank, it creates new money by crediting the bank's account at the central bank with the purchase amount.
    • Lending to banks: A central bank can also create money by lending reserves to commercial banks. The new reserves are added to the commercial bank's account.
    • Open market operations: This is the most common tool, where the central bank buys or sells securities in the open market to influence the amount of money in the economy. When it buys, it injects money; when it sells, it removes money.
    • Physical currency: Central banks are also responsible for printing physical cash (notes and coins). However, this process is not the main way most money is created today, as most money exists digitally.
    • Crediting accounts: In all these scenarios, the central bank is essentially creating money by making an electronic entry that increases the balance in a commercial bank's reserve account.





    පොටො දාන්න කම්මැලී - ලින්කුවට ගිහින් චාර්ට් එක බලාගනිල්ලා!


    ට්‍රෙඩින් වීව් එක අනුව 2024 වසරෙත් 2025 වසරෙත් ලන්කාව ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියනය බැගින් ප්‍රින්ට් කරල තියෙනවා!


    එ කියන්න්නෙ බදු සන්චිතෙ හැදිච්ච රුපියල් ට්‍රිලියනෙ මවලා තියෙන්නෙ සල්ලි ප්‍රින්ට් කරල ජනතාව ගෙ ආනයන හරහා යවල නැවත බදු විදියට බාන්ඩාගාරෙට අය කර ගැනිමෙන්!

    ඉට අමතරව දිර්ගකාලීනව ජනතාව තමන් ගනිපු නය වෙනුවෙන් අදාල මූල්ය ආයතන වලට පොලියක් සහිතව ණය නැවත ගෙවන්න ඔන!

    කෙටියෙන් කියනවානම් ආන්ඩුව කරන්නෙ සල්ලි ප්‍රින්ට් කරල අපි හරහා එක යවල එක ආයෙ උන්ම උරාගෙන - පොලියක් අපෙන් එ මුදලට අය කරගැනීම!


    එ වෙනුවට අපිට පාවිච්චි කරන්න කරන්න - නඩත්තු කරන්න ඔන - බදු ගෙවන්න ඔන - වටිනාකම අඩුවෙන යකඩ කැලි ගොඩක් ලැබිල තියෙනවා!

    1985දි ලන්කාවෙ සන්සරනය වෙච්ච රුපියල් ප්‍රමානය බිලියන 45ක් වගෙ! එ කාලෙ ජනගහනය ලක්ස 120ක්ද කෝහෙද වෙන්නෙ! දැන් රුපියල් ට්‍රිලියන 13 පැනල. ජනගහනය ලස්ස 250 කට ආසන්නයි! රටෙ ජනගහනය දෙගුනයක් වෙද්දි මුදල් සැපයුම ආසන්න වශයෙන් 280 ගුනෙකින් වැඩි වෙලා තියෙනවා!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    කබ්‍රාල් වගෙ සල්ලි ප්‍රින්ට් කරල කෙලින්ම ආදායම් බදු එකට යැව්ව නම් වැඩෙ ඉවරයි! මෙ මිස්සුන්ට දිලා ආයෙ උන්ගෙන් ගානක් කපන්න දෙයක් නැ! මොන කෙබර වැඩක්ද මෙ!

    මිනිස්සු මරව මරව වැඩ අරන් - උන්ට සල්ලි කොල දිලා - කොලවලින් ටිකක් ආයෙ උන්ම ඉල්ලගෙන - ආයෙ මිනිසුන්ටම බෙදනවා! මොන විගඩමක්ද ඔයි මෙ!


    ඕකුං කියන ඒව උබල සිරීයස් ගන්නවද බං මේච්චර analysis කරන්න තරං.

    හැබැයි එක අතකට හොදයි තාම ඉන්නවනේ ඩොබිල
    නැ මොන ආන්ඩුව ආවත් කරන්නෙ මෙච්චරයි! සල්ලි ප්‍රින්ට් කරන එක විතරයි!
    ------ Post added on Nov 10, 2025 at 12:09 PM
     
    • Like
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    කබ්‍රාල් වගෙ සල්ලි ප්‍රින්ට් කරල කෙලින්ම ආදායම් බදු එකට යැව්ව නම් වැඩෙ ඉවරයි! මෙ මිස්සුන්ට දිලා ආයෙ උන්ගෙන් ගානක් කපන්න දෙයක් නැ! මොන කෙබර වැඩක්ද මෙ!

    මිනිස්සු මරව මරව වැඩ අරන් - උන්ට සල්ලි කොල දිලා - කොලවලින් ටිකක් ආයෙ උන්ම ඉල්ලගෙන - ආයෙ මිනිසුන්ටම බෙදනවා! මොන විගඩමක්ද ඔයි මෙ!



    නැ මොන ආන්ඩුව ආවත් කරන්නෙ මෙච්චරයි! සල්ලි ප්‍රින්ට් කරන එක විතරයි!
    ------ Post added on Nov 10, 2025 at 12:09 PM
    මුං කරන්නේ අපි එහෙම කරන්නේ නෑ කියලා හොර පාරෙන් ඒකම කරන ඒකනේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113
    ඉතින් සරලයි නේ
    මහ බැංකුවට උකාගන්න කියලා..
    රුපියල් පාවිච්චියෙන් අයින් වෙයල්ලා.. 😎

    1. භාණ්ඩ හුවමාරු ක්‍රමය
    2. Crypto
     
    • Haha
    Reactions: Hasistranger

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඉතින් සරලයි නේ
    මහ බැංකුවට උකාගන්න කියලා..
    රුපියල් පාවිච්චියෙන් අයින් වෙයල්ලා.. 😎

    1. භාණ්ඩ හුවමාරු ක්‍රමය
    2. Crypto
    nope. tax thama boruwa!
    minissu andala - mahansi wela wada karanna kiyala unma dena salli walin ganak unma ai ganna eka!
     
    • Haha
    Reactions: shenat

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    monawada oi kiyawanne?saneepa nadda?
    mokakda meke awula?
    salli print karala minissu atharata yawala - minissu hamba karana ganen ganak kapagena ai minisusntama bedanawa!

    tikak track wage danenen nathada?

    print karana eka adu karagannai tax gahanne? e kiyanne bedapu salli walin kotasak apahu illa ganne! nathnam digatama print karanna epai!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ලොකෙ පාලනෙ කරන උන් දැන් දන්නවා උන්ගෙ කඩදාසි සල්ලි ගැන හුජි ජනයා දැන් දැනුවත් කියල! එක නිසා මුන් එක එක නිති ගෙනල්ල ඩිජිටල් මනී වලට මාරු වෙන්න යන්නෙ! එකෙ මුල් පියවර් තමයි ඩිජිටල් අයි-ඩී එක! වාසනාවට ඇමරිකන් කාරෙයො මෙකට විරුද්දයි!