අරගලයට ජය. 
අපායට ගියත් මුලින් යන්න කියලා කතාවක් තියෙනවා නේ. අරගලයේ පලමු රෑ පහන් කරන්න රෑට්ටා දුන්න සප් එක හදවතින්ම ❤ අගය කරනවා. වැස්සේ තෙමී තෙමී බොකක් දාගන්නවත් බැරුව දුන්න ගෙම නම් පට්ට. මෙච්චර උබේ channel එක subscribe කරලා තිබ්බේ නෑ. අද මගේ accounts 8කින් උබව subscribe කලා. අරගලයට වචනෙකින් හරී උදව් කරන හැමොටම පිං.
#මුසලයා ගෙදර පල