මේක හයි ෆයි පොටෙස්ට් එකක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේක හයි ෆයි පොටෙස්ට් එකක් නිසා මයිනලා බේරිලා ඉන්නවා‌. මෙතන ගොඩක්ම ඉන්නෙ පීඩිතම පන්තිය නෙමෙයි යමක් නමක් තියෙන අය. පොඩි පොශ් ලයින් එකක් එක්ක යන්නෙ. හතර වටෙන් කොලබට එන්න කිව්වට තාම ඇඩ්‍රස් නැතිවෙලා ඉන්න , 50000ට අඩුඉන්කම් තියෙන උන් ගේමට සෙට් වෙලා නැහැ. වැඩේ පොශ් වැඩි නිසා උන්ට මොකක්ද වගේ එන්න.

    දැන් මුන්ටික කෑම්පින් වගේ මේක ඇදගෙන යයි. තාසජනක දේවල් වෙන එකක් නැහැ.

    නියම රැලි පටන් ගන්නෙ මැයි වල. බෙහෙත් නැතුව, කන්න නැතුව කෙලම වෙලා යන්නෙ මැයි වල.මැයි වල වෙන දේ ගැන උබලට තාම අදහසක් වත් නැහැ‌. චිකන් කිලෝ එක 2000ට කිට්ටු වෙනවා‌. සබන් කැටයක් 150.
    පෙට්රල් 350

    තාම කල් තියෙනවා රටින් පිට වෙනවා නම්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තෝ ඉතින් මේව කිය කිය හැමිනෙන්නෙ මෙතන ,පව් නොදී යන රටකට පලකො 😂😂😂
    මම වෙන ඔෆ්ශන්ස් තියං ඉන්නෙ. ඒ ඔෆ්ශන්ස් ලංකාවෙන් 90% කටම නැහැ‌. කොටින්ම සල්ලි තියෙන උන්ටත් නෑ‌. සල්ලි තිබ්බත් බඩු නැත්නම් කන්න නැහැ නේ‌

    ජුනි වල වගේ ඉදන් ගොඩක් වෙලාවට මම බන්ඩාරලවෙල ඉදිවී. වල් ඌරු මස් කාලම එපා වෙයි‌
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මම වෙන ඔෆ්ශන්ස් තියං ඉන්නෙ. ඒ ඔෆ්ශන්ස් ලංකාවෙන් 90% කටම නැහැ‌. කොටින්ම සල්ලි තියෙන උන්ටත් නෑ‌. සල්ලි තිබ්බත් බඩු නැත්නම් කන්න නැහැ නේ‌

    ජුනි වල වගේ ඉදන් ගොඩක් වෙලාවට මම බන්ඩාරලවෙල ඉදිවී. වල් ඌරු මස් කාලම එපා වෙයි‌
    උබට දඩයමක් තනියම කරගන්න පුලුවන් ද ?
     
    • Haha
    Reactions: gnome

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    1649651668444.png


    :-D👍👍
     
    • Love
    • Like
    Reactions: Venux and dilann

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    50000ට අඩුඉන්කම් තියෙන උන් ගේමට සෙට් වෙලා නැහැ. වැඩේ පොශ් වැඩි නිසා උන්ට මොකක්ද වගේ එන්න
    ඇත්ත බං.. මගේ income නම් 50000ට වැඩි, bt වාහනයක් නෑ, මිනිස්සු එක්ක බයිලා ගැහිලි set වෙන්නෙ නෑ 🥲 වැඩට යන්න ඕනේ.. වාහන තියෙන එවුන් ඔතන මාසයක් වුණත් ඉදී.. අපි වගේ ගියත් ඕකුන් උදවු කරයි.. ඒවුණාට ඒ අනුකම්පා seen ඒකට මං කැමති නෑ බං 😅
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇත්ත බං.. මගේ income නම් 50000ට වැඩි, bt වාහනයක් නෑ, මිනිස්සු එක්ක බයිලා ගැහිලි set වෙන්නෙ නෑ 🥲 වැඩට යන්න ඕනේ.. වාහන තියෙන එවුන් ඔතන මාසයක් වුණත් ඉදී.. අපි වගේ ගියත් ඕකුන් උදවු කරයි.. ඒවුණාට ඒ අනුකම්පා seen ඒකට මං කැමති නෑ බං 😅
    සිරාවටම
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලක්ෂ නේ ?
    ලක්ෂ?🤣
    එච්චර හම්බුවෙනවා නම් මම ජීටීට සල්ලි දෙනවා මේකෙ ස්ටෝරේජ් වැඩි කරන්න.

    2 lak wage ban. Total house income. My and wife salary together except crypto earnings
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mole tiyana minissu game gahanne strategic use karala

    kohomath man nam gam wala minisunta kampti nam un hariyata bageta parinamaya una set ekak wage tiyenne

    molawala sudda karanan tika kal yay
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තෝ ඉතින් මේව කිය කිය හැමිනෙන්නෙ මෙතන ,පව් නොදී යන රටකට පලකො 😂😂😂
    මූත් බයියෙක් තමා..ඒ කාලේ දරුණුවටම කඩේ ගියා රාජපක්ෂ ලට..තාමත් යනව වගේ මුගේ සමහර ත්‍රෙඩ් දැක්කහම හිතෙන්නේ.ගොඩක් ඒ වගේ බයියෝ වෙනස් වෙන්නෙ නෑ.බැන්නත් හිත යටින් රාජපක්ෂ ලට..පේනවනේ ඉරාජ් කාරයා..😁😁..
     
    • Haha
    Reactions: negombokollo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලොකු සින් දකින්ඩ දකින්ඩ පොඩි මිනිස්සු ඕවට යන්නෙම නැති වෙනව, පොඩි උන්ට මොන ටෙන්ට්ද, උන්ට පාන් ගෙඩියත් ගන්ඩ බැ කියලනෙ කියන්නෙ...
     
    • Like
    Reactions: kevin_levin

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    පොඩි දෙයක් කියන්නම්
    තරහ වෙන්න එපා

    මේක වැඩිපුරම දැනුනේ දුප්පත් මිනිස්සුන්ට නෙමයි .
    ගෑස් නැති වුන එක කොහොමත් දර වලින් උයන අයට ප්‍රශ්නයක් නෙමයි .
    පැට්‍රල් වැඩි වුන එකත් එහෙමයි
    පරිප්පු 500 උනත් නැති එකා නොකා ඉන්නවා
    සල්ලි තිබිලත් ගන්න බඩු නැතිඋනහම කොහොමද ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රාජපස්සල මේක ප්‍රොටෙස්ට් එකක් කියල හිතන් කලබල වෙලා මීටින් තියනවයි, පුටු මාරු කරනවයි. උන්ට තේරෙන්නෙ නෑ අවුරුදු නිවාඩුවට කොල්ලො කෙල්ලො ආතල් එකක් ගන්නෙ කියල. වියදමත් මිනිමම්.