මේක හයි ෆයි පොටෙස්ට් එකක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි දෙයක් කියන්නම්
    තරහ වෙන්න එපා

    මේක වැඩිපුරම දැනුනේ දුප්පත් මිනිස්සුන්ට නෙමයි .
    ගෑස් නැති වුන එක කොහොමත් දර වලින් උයන අයට ප්‍රශ්නයක් නෙමයි .
    පැට්‍රල් වැඩි වුන එකත් එහෙමයි
    පරිප්පු 500 උනත් නැති එකා නොකා ඉන්නවා
    සල්ලි තිබිලත් ගන්න බඩු නැතිඋනහම කොහොමද ?
    අහ් එහෙමද උබ හිතන් ඉන්නෙ මුඩුක්කුවෙ මිනිස්සු දරවලින් උයනව කියලද???🤣🤣🤣🤣උබලට යතාර්තය හැමදාම තේරුනේ නෑ ඉන්නෙ සිහින ලෝකෙ, ලබනපාරත් සර් දින්නම පුදුම වෙන්ඩ එපා..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පොඩි දෙයක් කියන්නම්
    තරහ වෙන්න එපා

    මේක වැඩිපුරම දැනුනේ දුප්පත් මිනිස්සුන්ට නෙමයි .
    ගෑස් නැති වුන එක කොහොමත් දර වලින් උයන අයට ප්‍රශ්නයක් නෙමයි .
    පැට්‍රල් වැඩි වුන එකත් එහෙමයි
    පරිප්පු 500 උනත් නැති එකා නොකා ඉන්නවා
    සල්ලි තිබිලත් ගන්න බඩු නැතිඋනහම කොහොමද ?

    කොල්බ කරන්ට් නැති හින්දා තමා දැනුනේ.
    මාත් කියන්නේ මේක කොළඹ විතරයි තාම . ගම්වල මිනිස්සු තාම නෑ
    අවුරුදු කන්න සල්ලි හොයනවා වහල්ලු වගේ උන්
     
    • Like
    Reactions: Rowdy Baby and Didy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්බ කරන්ට් නැති හින්දා තමා දැනුනේ.
    මාත් කියන්නේ මේක කොළඹ විතරයි තාම . ගම්වල මිනිස්සු තාම නෑ
    අවුරුදු කන්න සල්ලි හොයනවා වහල්ලු වගේ උන්
    ඔව් A/C නැති උන එකෙන් කොල්ලුපිටියෙ සෙට් එක පාරට ආව ඉoග්‍රිසියෙන් බෝඩ් අල්ලන් , ඒවට ඔය අහල පහල ගු කොල්ලො රැවටිලා පස්සෙන් ගියා,

    දැන් තියෙන්නෙ තනිකර පඩ ශෝ සල්ලිකාරයො රගනව, ගු කොල්ලො බලන් ඉන්නව..🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gall face ekee bulb daapu tent ekak ganna barida eka raakata.
    ඒව කොල්ලුපිටියෙ හාමුලට බන් , උබල අපි වගේ දුප්පතුන්ට පොල් අත්තක්වත් නැ..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම වෙන ඔෆ්ශන්ස් තියං ඉන්නෙ. ඒ ඔෆ්ශන්ස් ලංකාවෙන් 90% කටම නැහැ‌. කොටින්ම සල්ලි තියෙන උන්ටත් නෑ‌. සල්ලි තිබ්බත් බඩු නැත්නම් කන්න නැහැ නේ‌

    ජුනි වල වගේ ඉදන් ගොඩක් වෙලාවට මම බන්ඩාරලවෙල ඉදිවී. වල් ඌරු මස් කාලම එපා වෙයි‌
    වල් ඌරත් මැරෙයි
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මාත් කල්පන කරනේ වෙන රට වල ආන්ඩු පෙරලපු අරගල එක්ක සෝ සෝටා කිය කිය හිටියට උන්ට උකුනු පුකක තරන් වත් ඕක දැනෙනවද කියලා.කපුටු කාක් කීවට කපුටාස් ත දැනෙනවද හොරා කාපු මැති ඇමතිලට මරන බිය දැනෙනවද දැන් නම් කෙල වෙන්න යන්නෙ කියලා හැගීමක් දැනෙනවද.වෙන රට වල අර ගල එක්ක සන්සන්දනය කර්න්කොට මුන්ට මේක කොමඩියක් වගේ
     
    • Like
    Reactions: timetraveler1921

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,615
    6,890
    113
    වදුරව
    දුප්පත් එවුන්ට මෙවට එන්න බෑ. උන් දවසක් වැඩ නොකලොත් ඉලග දවසෙ හාමතේ.

    5000හෙ කොළෙට නැමෙන්නෙ එකයි උන්.

    උන්ගෙ දුප්පත්කමෙන් ප්‍රයොජන ගන්නෙ දූශිත දේශපාලුවො
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    රජය කොහොමත් මේකට රෙස්පොන්ස් කරන්නෙ මේ වගේ ක්‍රව්ඩ් එකකට රෙස්පොන්ස් කරන්න තියෙන හොදම විදියට. දැන් එලියට ඇවිත් ඉන්නෙ ලයිට් කපනකොට දැනිච්ච මිනිස්සු. ඒත් උන්ට මතක නෑ උබ ඔය කියන සෙට් එක මැයි වලදි පාරට බහින්න ඉඩ තියෙනව කියන එක. උන් එලියට එන්නෙ ගෙදර ළමය අඩනකොට පිටි එක ගන්න බේත් ටික ගන්න සල්ලි සතයක් නැති උනාම හරි සල්ලි තිබිලත් බඩු ගන්න බැරි උනාම. අන්න ඒකට නන් රෙස්පොන්ස් කරන්න ඔය ටැක්ටික්ස් උප්පරවැට්ටි හරියන්නෙ නෑ. දෙකෙන් එකක් බේරගන්න බලාගෙන මිනිස්සු එතකොට එන්නෙ උන්ට 5000ක් බෙදුවත් ගන්න කෑම නැති උනාම බෙදන 5000ම රෝල් කරල ගහල යයි ඒ නිසා දැන්ම කරන්න පුලුවන් මගුලක් කරන පක්ෂ විපක්ශ ඔක්කොගෙම ඇගට ගුණයි.
     
    • Like
    Reactions: Sen-lu

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    පොඩි දෙයක් කියන්නම්
    තරහ වෙන්න එපා

    මේක වැඩිපුරම දැනුනේ දුප්පත් මිනිස්සුන්ට නෙමයි .
    ගෑස් නැති වුන එක කොහොමත් දර වලින් උයන අයට ප්‍රශ්නයක් නෙමයි .
    පැට්‍රල් වැඩි වුන එකත් එහෙමයි
    පරිප්පු 500 උනත් නැති එකා නොකා ඉන්නවා
    සල්ලි තිබිලත් ගන්න බඩු නැතිඋනහම කොහොමද ?
    umba duppth minissu sakala nadda?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    https://en.wikipedia.org/wiki/French_Revolution
    මේක කියවල බලන්න රදලයන්ගෙන් තමා වැඩේ පටන් අරන් තියෙන්නෙ. දිනපු අරගල ගොඩක් එහෙම තමා. සරලවම පොශ් පීපල්ස්ලගෙන් තමා වැඩේ ස්ටාර්ට් වෙන්න ඕනි.
     

    Sen-lu

    Well-known member
  • පන්ති භේදයක් හදන එකත් හොඳ උපායක් තමයි එකමුතුකම බිඳින්න තියෙන. දැනට ඕක ටිකක් සාර්ථක උනත් ජූනි වෙනකොට ඕව ඉවරයි. එතකොට තමයි පහල උං ටික වැඩේට බහින්නෙ.ඒව ඉතින් ප්‍රොටෙස්ට් වලට වඩා Riots වගේ තියෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති එලවන මිලියනයේ විරෝධතාවයේ ගුවන් පින්තූර මෙන්න…🤣🤣🤣

     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    මේක හයි ෆයි පොටෙස්ට් එකක් නිසා මයිනලා බේරිලා ඉන්නවා‌. මෙතන ගොඩක්ම ඉන්නෙ පීඩිතම පන්තිය නෙමෙයි යමක් නමක් තියෙන අය. පොඩි පොශ් ලයින් එකක් එක්ක යන්නෙ. හතර වටෙන් කොලබට එන්න කිව්වට තාම ඇඩ්‍රස් නැතිවෙලා ඉන්න , 50000ට අඩුඉන්කම් තියෙන උන් ගේමට සෙට් වෙලා නැහැ. වැඩේ පොශ් වැඩි නිසා උන්ට මොකක්ද වගේ එන්න.

    දැන් මුන්ටික කෑම්පින් වගේ මේක ඇදගෙන යයි. තාසජනක දේවල් වෙන එකක් නැහැ.

    නියම රැලි පටන් ගන්නෙ මැයි වල. බෙහෙත් නැතුව, කන්න නැතුව කෙලම වෙලා යන්නෙ මැයි වල.මැයි වල වෙන දේ ගැන උබලට තාම අදහසක් වත් නැහැ‌. චිකන් කිලෝ එක 2000ට කිට්ටු වෙනවා‌. සබන් කැටයක් 150.
    පෙට්රල් 350

    තාම කල් තියෙනවා රටින් පිට වෙනවා නම්
    හයි ෆයි un bahinneme ai kiyala therenne nedda?
    un lin madiyo nemei. loke anith ratawal gena awabodayak thiyenawa.
    unta bandarawela nemei rata yanna options thiyeddi un me protest karanne.
    හයි ෆයි unta connections wadi. enisa unwa policiyen kudalan yana eka lesi wedak nemei.
    unta pitaratawal walata social media reach eka wadi. e nisa un inna eka hondai.

    protest ekaka barapathalakama thiyenne ekata ena podi minissu nisa nemei. middle class and 1st class minissu nisai. mokata kohedith unta power eka, knowledge eka, connections wadi.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හයි ෆයි un bahinneme ai kiyala therenne nedda?
    un lin madiyo nemei. loke anith ratawal gena awabodayak thiyenawa.
    unta bandarawela nemei rata yanna options thiyeddi un me protest karanne.
    හයි ෆයි unta connections wadi. enisa unwa policiyen kudalan yana eka lesi wedak nemei.
    unta pitaratawal walata social media reach eka wadi. e nisa un inna eka hondai.

    protest ekaka barapathalakama thiyenne ekata ena podi minissu nisa nemei. middle class and 1st class minissu nisai. mokata kohedith unta power eka, knowledge eka, connections wadi.

    typical widiyata kudalagena giyath lawyers la awit protect karanawa
    onawata wada happenna giyoth international pressure eka awith antime indiawen labena tikath nathi wenawa
    metana duppath minissu eda wela hamba karanna struggle ekaka inne, eyalata enna bari wena eka sadaranai
    awe naha kiyanne meha anumatha karanne naha kiyana eka nemei
    eda wela hamba karanna struggle ekak nathi minissu e okkoma wenuwen eliyata awilla inne :yes:
     
    • Like
    Reactions: SK29

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    රාජපක්ශලාට කඩේ යන එකෙක් එක්ක බොන්න සෙට් වුණා , ඌ කියනවා අපි හැදෙන්න ඕනෙලු රට හැදෙන්න. අපිට ඩොලර් එකවුන්ට් නැහැ යකෝ උන්ට වගේ කීවම මිනිහා ගියා යන්න. 😂
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නියම රැලි පටන් ගන්නෙ මැයි වල. බෙහෙත් නැතුව, කන්න නැතුව කෙලම වෙලා යන්නෙ මැයි වල.මැයි වල වෙන දේ ගැන උබලට තාම අදහසක් වත් නැහැ‌. චිකන් කිලෝ එක 2000ට කිට්ටු වෙනවා‌. සබන් කැටයක් 150.
    පෙට්රල් 350
    :eek: