මේ තත්වෙ කවදා ඉවර වෙයිද?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබලා කොල්ලෝ නේ.. උබලට ඉවසීම අඩුයි. එක හරිම සාදාරනයි. උබලට උබලගේ හින තියනවා. රට සුපිරියට තිබ්බා නම් ඒවා හීන නෙමේ මේකේ ඉන්න හුගක් උන්ට ලොකුවට ගේමක් ගහන්න පුළුවන්. එත් කරුමෙට මෙච්චරකල් ආපු හැම කුණු ගොඩක්ම උබලගේ අපේ ගෙනරේෂන් එකේ බ්ලොක් උනේ. ඒ නිසා මේක ඉවසීමෙන් විසදගමු. මුන් යවන්නම ඕනේ කියල දැඩිව අදිෂ්ටාන කරගන්න. එහෙම එකතු උනාම උන්ට කරන්න දෙයක් නැ
    උන්ව යවල රට දියුණු වෙලා එනකොට නාකි වෙලානේ ඔයි වැඩක් නැනේ ..
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    තව මාස 2-3 කින් නන් කියන්න පුලුවන් ලන්කාව වෙයි මේ ප්‍රශ්න වලින් ගොඩ යයිද නැත්ද කියල.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    wedak ne bn.life eke enjoy karanna one kale duk widinawa.40 50 pennata passe monawa karannada.
    Suddek wela ipdenna ona bung, South Asian una kiyanne ithin karumayak thama :baffled: :baffled:

    balapanko ape dan rata giya ayagena, age 20-30 athara godak aya ammala gana rata gihillath worry wenawa, bandim wadi bung, apita free life ekake gewanna amarui

    parents lawa gannath ba yana ratawal walata, mulin giyata hamoma gannawa kiyala, karanna ba bung ewaa
     
    • Like
    Reactions: Tikiril

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඉස්සර ගුපියොන්ට බැන බැන පුක ගජරාමෙට දීගෙන කඩේ ගිය උන් ඔක්කොම ඔහොම ත්‍රෙඩ් දානවා. බයියො කවුද කියල අදුරගන්නත් බෑ. ඇයි බන් උබල ඔහොම? මම නම් ඉස්සර ඉදන් හිටියෙ එක පක්ෂයක් වත් වැඩක් නෑ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියල. චන්දෙත් හැමදාම දුන්නෙ කවදාවත් එන්නෙ නැති එකෙකුට. උඹල ඔක්කොම එකතු වෙලා විනාස කරපු රටක් නෙ මේ කියල හිතෙද්දී උඹලව මැල්ලුම් හදාගෙන කන්න හිතෙනවා බන්
    මම චන්දෙ දුන්නේ නැහැ කවදාවත් ..... මුල ඉදන්ම මේ මගුල එපා වෙලා !
    sdsd.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,209
    67,569
    113
    Suddek wela ipdadenna ona bung, South Asian una kiyanne ithin karumayak thama :baffled: :baffled:

    balapanko ape dan rata giya ayagena, age 20-30 athara godak aya ammala gana rata gihillath worry wenawa, bandim wadi bung, apita free life ekake gewanna amarui

    parents lawa gannath ba yana ratawal walata, mulin giyata hamoma gannawa kiyala, karanna ba bung ewaa
    ekane man circle eka nawathuwe
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.

    මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.

    තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන් :( පව් බන් අපි

    ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි

    අවුරුද්දකින් 2කකින් ගොඩ එන්න පුලුවන් බන් දැන්ම මේ හැතිකරෙ මෙක දාල ගියොත්. ඉන්වෙස්ටර්ලටයි , iMF එකටයි, රට විරුවන්ටයි විස්වසයක් ගොඩනගන්න බෑ මුන් එක්ක. IMF එකෙන් හරියය ටොක් කරල 5bn පන්නගෙන, රට විරුවන්ගෙන් $1000ක් ගෙන්න ගත්තත් ඇති මේක ගොඩ යන්න. එ එක්කම ටුවරිසම් එහෙම දැන් නැගල යනවනෙව්. හැබයි ඉම්පොර්ට් අනවශ්‍ය එවා නම් නවතලම තියන ඔනෙ. ලොකු කේස් එකක් නෑ බන් වැඩ පුලුවන් එකෙක් එන්න විතරයි ඕනෙ.
     
    • Like
    Reactions: Dexter011

    වෙන මොකුත් හින්ද නෙමේ මේක හින්ද තම මේකට කෙල වෙලා තියෙන්නේ .. තමන් දන්නේ නැති qualification එකක් නැති field ගැන හෙන දන්නා සේ ලොකු විදිහට කියවීම :LOL: :LOL:
    පාදෙණිය පොහොර ගැන කියවීම ... බැසිල ආර්ථිකේ ගැන ක්යවිම .. තෝ මේක ගැන කියවීම
     
    I am a chartered Accountant bro..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    rata giyata hite amaruwa hoda wenne ne ban. eka danne rata inna api. 😞 i know not everyone like us. but remember there are many people like us.
    "ලංකාවට මොකද උනේ බුහහහහ" කියල මෙහෙ සුද්දයි ඉන්දියන් කාරයොයි අහද්දි දැනෙන දේ ආත්මගරුත්වය තියන කෙනෙක්ට දරාගන්න අමාරුයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අවුරුද්දකින් 2කකින් ගොඩ එන්න පුලුවන් බන් දැන්ම මේ හැතිකරෙ මෙක දාල ගියොත්. ඉන්වෙස්ටර්ලටයි , iMF එකටයි, රට විරුවන්ටයි විස්වසයක් ගොඩනගන්න බෑ මුන් එක්ක. IMF එකෙන් හරියය ටොක් කරල 5bn පන්නගෙන, රට විරුවන්ගෙන් $1000ක් ගෙන්න ගත්තත් ඇති මේක ගොඩ යන්න. එ එක්කම ටුවරිසම් එහෙම දැන් නැගල යනවනෙව්. හැබයි ඉම්පොර්ට් අනවශ්‍ය එවා නම් නවතලම තියන ඔනෙ. ලොකු කේස් එකක් නෑ බන් වැඩ පුලුවන් එකෙක් එන්න විතරයි ඕනෙ.
    ඔව් මේක තමයි ඇත්ත. මේක ගොඩ ගන්න පුලුවන් හරිද පොඩි ආර්ථිකයක් තියෙන නිසා. මේක ලෝන්ග් ටර්ම් ගොඩ ගන්න නම් අධ්‍යාපන ක්‍රමේ වෙනස් කරන්න වෙනව සම්පූර්ණයෙන්ම එහෙම කරල 8-5 ජොබ් වලට මිනිස්සුන්ගෙ තියෙන වහල්කම & රජයේ සේවයට යන්න තියෙන ලැදියාව නැති කරල දාන්න ඕන. එතකොට තමයි Innovative Products එළියට එන්නෙ. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙන එකෙක් මිලියනයකට 1ක් හිටියත් ඇති මේ ලංකාවම ගොඩ ගන්න. මේක ගොඩක් ලොකුවට කතා කරන්න ඕන දෙයක්. ඇත්තටම සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕන.
    හැබැයි ඔයා කිව්ව එක කතාවකට මම එකඟ වෙන්නෙ නෑ. රට විරුවො සල්ලි එවන්නෙ නැත්තෙ ආණ්ඩුව ගැන ට්‍රස්ට් එකක් නැති නිසා නෙමෙයි උන්ට බ්ලැක් මාකට් එකෙන් ලොකු ගානක් ගන්න පුලුවන් නිසා උන් එවන ගානට. එහෙම රට විරුවොන්ට සල්ලි නොඑවා ඉන්න බෑ. මොකද ඒ අය පවුලෙ අයට කන්න බොන්න සල්ලි එවන්නම වෙනව. මේ කාලකණ්නි රුපියල අල්ලගෙන ඉඳල නිකං බ්ලැක් මාකට් එකක් ප්‍රමෝට් කර එකෙන් රට විරුවො ටික ඒකට හුරු උනා. ඇත්තටම රට ගැන ආදරයක් තියෙන අය හරි පාරෙන් සල්ලි එවනව ආණ්ඩු වලට බැන බැන ඉන්නෙ එහෙම සල්ලි එවන්න කම්මැලි එවුන්. මම නම් ඩොලර් එක 200ට අල්ලගෙන හිටපු කාලෙත් සේවිං කරන්න අවශ්‍ය ඩොලර් ටික ඩොලර් අකවුන්ට් එකට දාල අනිත් ටික රුපියල් කරගන්නව.

    මේක ගොඩක් දුර කතා කරන්න ඕන දෙයක් කොහොමහරි මේ රටේ ආර්ථිකය හරිම පොඩියි ලේසියෙන් වැටෙන්නත් ලේසියෙන් ගොඩ එන්නත් පුලුවන්. ඒක ෂුවර්
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.

    මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.

    තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන් :( පව් බන් අපි

    ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි

    bike ganna bari na

    indian jarawa ganna epa

    hoda japan bike ekak ganin

    mata car ekak tibbata yanna asama bike eke (thapal ninety)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.

    මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.

    තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන් :( පව් බන් අපි

    ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි

    මම මගේ පෞද්ගලික මතේ කියන්නං.
    ටිපර් වීම නොවීම උඹලට බාරයි.

    1 උඹලනේ රටේ ඉන්නේ. උඹල පරාජේ බාරගන්න ඕන. අරය කරා, මෙයා කරා,. අරය යන්නේ නෑ, මෙයා යන්නේ නෑ නෙමෙයි, උඹල තමයි ඕකුන් මාරු ක්‍රමේට ගෙන්න ගත්තේ.

    2 උඹල එකතු වෙලා එක රටක් එක නීතියක් තියෙන පිලිවෙල විශ්වාසවන්ත ආන්ඩුවක් හදන්න ඕන. හොරා කාපු, අපැහැදිලි වත්කම් සියල්ල ආන්ඩුවට පවරගන්න ඕන.

    3 උඹල බංකොලොත් නිසා බංකොලොත් විදියට ඉන්න පුරුදු වෙන්න ඕන. අනවෂ්‍ය $ වියදම් නවතින්න ඕන. රට කෑම බීම, අලුත් වාහන, අලුත්ම තාක්ෂණය, තෙල් පුච්චලා කොල්ලටයි බල්ලටයි විදුලිය දීම වගේ ගොඩක් දේවල් නවතින්න ඕන.

    4 අනිවාර්ය සේවා සඳහා පමණක් ඩොලර් වියදම් කරන්න කැමති වෙන්න ඕන.
    5 හැකි හැම පව්ලකින්ම අවමෙන් පවුම් කාලක වත් (කරාබු දෙකක ප්‍රමානේ වත්) රත්තරං ආන්ඩුවට පරිත්‍යාග කරන්න ඕන.
    6 ලංකාවේ ඉඳන් ඩොලර් හොයන අයට සාදාරණ $ටැක්ස් එකක් ගහල උපරිම පහසුකම් සලසන්න ඕන.
    7 විදේශිකයින්ට උපරිම ආරක්ශාකාරි විශ්වාසවන්ත සේවාවන් රජය මූලිකව සපයන්න ඕන.

    හැම කෙනාම ඔහොම ජීවත් වෙන්න කැමති නං මම මාසෙට $### ගානක් මැරෙනකන් දෙනවා. රටින් පිට ඉන්න අයත් තමුන්ට පුලුවන් විදියට අවමෙන් $50-100 වත් මාසෙකට පරිත්‍යාග කරයි රට ගොඩ ගන්න.

    හැබැයි පුටේ පිං කැටේ හොරා කන එවුන් වගේ එක සතයක් හොර කරන්න බෑ. අලුත් ෆෝන් අරන්, බ්‍රෑන්ඩඩ් ඇඳුන් අරන් $ වියදම් කරලා
    පම්පෝරි ගැහුවොත් මින්ස්සුන්ට හිතාගන්න පුලුවන් පිනට දීපු ටික 5000හේ පත්තර කොල වලින් හොරා කාල කියල.

    රටක් හැටියට මේ වගේ කැප කිරීම් කරන්න පුලුවන් දවසක කියපල්ල මම තව දහ දෙනෙක් හොයන් එකතු වෙන්නං උනුත් එකා දහය ගානේ හොයං එයි.
    රට පරිස්සන් නං, පිලිවෙල නං සමර් එකට පුලුවන් තරන් සුද්දොත් ඔහෙට එවන්නං.

    උඹල සාධාරණ වෙන තරමට ප්‍රශ්ණ පුලුවන් ඉක්මනින් විසඳිලා යයි.😊
     
    Last edited:
    • Like
    Reactions: magix

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔව් මේක තමයි ඇත්ත. මේක ගොඩ ගන්න පුලුවන් හරිද පොඩි ආර්ථිකයක් තියෙන නිසා. මේක ලෝන්ග් ටර්ම් ගොඩ ගන්න නම් අධ්‍යාපන ක්‍රමේ වෙනස් කරන්න වෙනව සම්පූර්ණයෙන්ම එහෙම කරල 8-5 ජොබ් වලට මිනිස්සුන්ගෙ තියෙන වහල්කම & රජයේ සේවයට යන්න තියෙන ලැදියාව නැති කරල දාන්න ඕන. එතකොට තමයි Innovative Products එළියට එන්නෙ. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙන එකෙක් මිලියනයකට 1ක් හිටියත් ඇති මේ ලංකාවම ගොඩ ගන්න. මේක ගොඩක් ලොකුවට කතා කරන්න ඕන දෙයක්. ඇත්තටම සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕන.
    හැබැයි ඔයා කිව්ව එක කතාවකට මම එකඟ වෙන්නෙ නෑ. රට විරුවො සල්ලි එවන්නෙ නැත්තෙ ආණ්ඩුව ගැන ට්‍රස්ට් එකක් නැති නිසා නෙමෙයි උන්ට බ්ලැක් මාකට් එකෙන් ලොකු ගානක් ගන්න පුලුවන් නිසා උන් එවන ගානට. එහෙම රට විරුවොන්ට සල්ලි නොඑවා ඉන්න බෑ. මොකද ඒ අය පවුලෙ අයට කන්න බොන්න සල්ලි එවන්නම වෙනව. මේ කාලකණ්නි රුපියල අල්ලගෙන ඉඳල නිකං බ්ලැක් මාකට් එකක් ප්‍රමෝට් කර එකෙන් රට විරුවො ටික ඒකට හුරු උනා. ඇත්තටම රට ගැන ආදරයක් තියෙන අය හරි පාරෙන් සල්ලි එවනව ආණ්ඩු වලට බැන බැන ඉන්නෙ එහෙම සල්ලි එවන්න කම්මැලි එවුන්. මම නම් ඩොලර් එක 200ට අල්ලගෙන හිටපු කාලෙත් සේවිං කරන්න අවශ්‍ය ඩොලර් ටික ඩොලර් අකවුන්ට් එකට දාල අනිත් ටික රුපියල් කරගන්නව.

    මේක ගොඩක් දුර කතා කරන්න ඕන දෙයක් කොහොමහරි මේ රටේ ආර්ථිකය හරිම පොඩියි ලේසියෙන් වැටෙන්නත් ලේසියෙන් ගොඩ එන්නත් පුලුවන්. ඒක ෂුවර්

    Exactly bro. උබ හැබයි කියන්නෙ ටිකක් පරන කතාවක්. උන්ඩියල් සීන් එක නැගල ගියා ලගක් වෙනකම්ම. නමුත් දැන් මොලේ තියෙන රටවිරුවො සෙට් එක ලෑස්තී හරියට සල්ලි එවන්න. ලොකු වෙනසක් නැති නිසා දැන් සහ බැන්ක් වලින් නියම වටිනකම දෙන නිසා.
    ලොකූ ප්‍රොමෝශන් එකක් ගියා ජාවාරම් කරුවන් අතට ඩොලර් පත්කරන්න එපා කියල. කට්ටියගෙ ඔලුව හැදීගෙන එන්නෙ දැන්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බය වෙන්න දෙයක් නැහැ අවුරුදු 5 ක් වත් යනවා ලංකාවට මුල් තිබුණ තත්ත්වයට එන්න
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.

    මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.

    තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන් :( පව් බන් අපි

    ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි
    same situation :(
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.

    මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.

    තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන් :( පව් බන් අපි

    ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි
    ඉසෙල්ලා ජොබ් එකක් කරපන් එතකොට ඔක්කොම හරි
    මානසික game දෙන්න එපා