උන්ව යවල රට දියුණු වෙලා එනකොට නාකි වෙලානේ ඔයි වැඩක් නැනේ ..උබලා කොල්ලෝ නේ.. උබලට ඉවසීම අඩුයි. එක හරිම සාදාරනයි. උබලට උබලගේ හින තියනවා. රට සුපිරියට තිබ්බා නම් ඒවා හීන නෙමේ මේකේ ඉන්න හුගක් උන්ට ලොකුවට ගේමක් ගහන්න පුළුවන්. එත් කරුමෙට මෙච්චරකල් ආපු හැම කුණු ගොඩක්ම උබලගේ අපේ ගෙනරේෂන් එකේ බ්ලොක් උනේ. ඒ නිසා මේක ඉවසීමෙන් විසදගමු. මුන් යවන්නම ඕනේ කියල දැඩිව අදිෂ්ටාන කරගන්න. එහෙම එකතු උනාම උන්ට කරන්න දෙයක් නැ
Suddek wela ipdenna ona bung, South Asian una kiyanne ithin karumayak thamawedak ne bn.life eke enjoy karanna one kale duk widinawa.40 50 pennata passe monawa karannada.

මම චන්දෙ දුන්නේ නැහැ කවදාවත් ..... මුල ඉදන්ම මේ මගුල එපා වෙලා !ඉස්සර ගුපියොන්ට බැන බැන පුක ගජරාමෙට දීගෙන කඩේ ගිය උන් ඔක්කොම ඔහොම ත්‍රෙඩ් දානවා. බයියො කවුද කියල අදුරගන්නත් බෑ. ඇයි බන් උබල ඔහොම? මම නම් ඉස්සර ඉදන් හිටියෙ එක පක්ෂයක් වත් වැඩක් නෑ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියල. චන්දෙත් හැමදාම දුන්නෙ කවදාවත් එන්නෙ නැති එකෙකුට. උඹල ඔක්කොම එකතු වෙලා විනාස කරපු රටක් නෙ මේ කියල හිතෙද්දී උඹලව මැල්ලුම් හදාගෙන කන්න හිතෙනවා බන්
ekane man circle eka nawathuweSuddek wela ipdadenna ona bung, South Asian una kiyanne ithin karumayak thama![]()
balapanko ape dan rata giya ayagena, age 20-30 athara godak aya ammala gana rata gihillath worry wenawa, bandim wadi bung, apita free life ekake gewanna amarui
parents lawa gannath ba yana ratawal walata, mulin giyata hamoma gannawa kiyala, karanna ba bung ewaa
පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.
මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.
තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන්පව් බන් අපි
ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි
වෙන මොකුත් හින්ද නෙමේ මේක හින්ද තම මේකට කෙල වෙලා තියෙන්නේ .. තමන් දන්නේ නැති qualification එකක් නැති field ගැන හෙන දන්නා සේ ලොකු විදිහට කියවීමඅවුරුද්දකින් 2කකින් ගොඩ එන්න පුලුවන් බන් දැන්ම මේ හැතිකරෙ මෙක දාල ගියොත්. ඉන්වෙස්ටර්ලටයි , iMF එකටයි, රට විරුවන්ටයි විස්වසයක් ගොඩනගන්න බෑ මුන් එක්ක. IMF එකෙන් හරියය ටොක් කරල 5bn පන්නගෙන, රට විරුවන්ගෙන් $1000ක් ගෙන්න ගත්තත් ඇති මේක ගොඩ යන්න. එ එක්කම ටුවරිසම් එහෙම දැන් නැගල යනවනෙව්. හැබයි ඉම්පොර්ට් අනවශ්‍ය එවා නම් නවතලම තියන ඔනෙ. ලොකු කේස් එකක් නෑ බන් වැඩ පුලුවන් එකෙක් එන්න විතරයි ඕනෙ.
වෙන මොකුත් හින්ද නෙමේ මේක හින්ද තම මේකට කෙල වෙලා තියෙන්නේ .. තමන් දන්නේ නැති qualification එකක් නැති field ගැන හෙන දන්නා සේ ලොකු විදිහට කියවීම![]()
පාදෙණිය පොහොර ගැන කියවීම ... බැසිල ආර්ථිකේ ගැන ක්යවිම .. තෝ මේක ගැන කියවීම
"ලංකාවට මොකද උනේ බුහහහහ" කියල මෙහෙ සුද්දයි ඉන්දියන් කාරයොයි අහද්දි දැනෙන දේ ආත්මගරුත්වය තියන කෙනෙක්ට දරාගන්න අමාරුයිrata giyata hite amaruwa hoda wenne ne ban. eka danne rata inna api.i know not everyone like us. but remember there are many people like us.
ඔව් මේක තමයි ඇත්ත. මේක ගොඩ ගන්න පුලුවන් හරිද පොඩි ආර්ථිකයක් තියෙන නිසා. මේක ලෝන්ග් ටර්ම් ගොඩ ගන්න නම් අධ්‍යාපන ක්‍රමේ වෙනස් කරන්න වෙනව සම්පූර්ණයෙන්ම එහෙම කරල 8-5 ජොබ් වලට මිනිස්සුන්ගෙ තියෙන වහල්කම & රජයේ සේවයට යන්න තියෙන ලැදියාව නැති කරල දාන්න ඕන. එතකොට තමයි Innovative Products එළියට එන්නෙ. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙන එකෙක් මිලියනයකට 1ක් හිටියත් ඇති මේ ලංකාවම ගොඩ ගන්න. මේක ගොඩක් ලොකුවට කතා කරන්න ඕන දෙයක්. ඇත්තටම සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕන.අවුරුද්දකින් 2කකින් ගොඩ එන්න පුලුවන් බන් දැන්ම මේ හැතිකරෙ මෙක දාල ගියොත්. ඉන්වෙස්ටර්ලටයි , iMF එකටයි, රට විරුවන්ටයි විස්වසයක් ගොඩනගන්න බෑ මුන් එක්ක. IMF එකෙන් හරියය ටොක් කරල 5bn පන්නගෙන, රට විරුවන්ගෙන් $1000ක් ගෙන්න ගත්තත් ඇති මේක ගොඩ යන්න. එ එක්කම ටුවරිසම් එහෙම දැන් නැගල යනවනෙව්. හැබයි ඉම්පොර්ට් අනවශ්‍ය එවා නම් නවතලම තියන ඔනෙ. ලොකු කේස් එකක් නෑ බන් වැඩ පුලුවන් එකෙක් එන්න විතරයි ඕනෙ.
පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.
මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.
තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන්පව් බන් අපි
ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි
පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.
මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.
තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන්පව් බන් අපි
ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි
ඔව් මේක තමයි ඇත්ත. මේක ගොඩ ගන්න පුලුවන් හරිද පොඩි ආර්ථිකයක් තියෙන නිසා. මේක ලෝන්ග් ටර්ම් ගොඩ ගන්න නම් අධ්‍යාපන ක්‍රමේ වෙනස් කරන්න වෙනව සම්පූර්ණයෙන්ම එහෙම කරල 8-5 ජොබ් වලට මිනිස්සුන්ගෙ තියෙන වහල්කම & රජයේ සේවයට යන්න තියෙන ලැදියාව නැති කරල දාන්න ඕන. එතකොට තමයි Innovative Products එළියට එන්නෙ. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙන එකෙක් මිලියනයකට 1ක් හිටියත් ඇති මේ ලංකාවම ගොඩ ගන්න. මේක ගොඩක් ලොකුවට කතා කරන්න ඕන දෙයක්. ඇත්තටම සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕන.
හැබැයි ඔයා කිව්ව එක කතාවකට මම එකඟ වෙන්නෙ නෑ. රට විරුවො සල්ලි එවන්නෙ නැත්තෙ ආණ්ඩුව ගැන ට්‍රස්ට් එකක් නැති නිසා නෙමෙයි උන්ට බ්ලැක් මාකට් එකෙන් ලොකු ගානක් ගන්න පුලුවන් නිසා උන් එවන ගානට. එහෙම රට විරුවොන්ට සල්ලි නොඑවා ඉන්න බෑ. මොකද ඒ අය පවුලෙ අයට කන්න බොන්න සල්ලි එවන්නම වෙනව. මේ කාලකණ්නි රුපියල අල්ලගෙන ඉඳල නිකං බ්ලැක් මාකට් එකක් ප්‍රමෝට් කර එකෙන් රට විරුවො ටික ඒකට හුරු උනා. ඇත්තටම රට ගැන ආදරයක් තියෙන අය හරි පාරෙන් සල්ලි එවනව ආණ්ඩු වලට බැන බැන ඉන්නෙ එහෙම සල්ලි එවන්න කම්මැලි එවුන්. මම නම් ඩොලර් එක 200ට අල්ලගෙන හිටපු කාලෙත් සේවිං කරන්න අවශ්‍ය ඩොලර් ටික ඩොලර් අකවුන්ට් එකට දාල අනිත් ටික රුපියල් කරගන්නව.
මේක ගොඩක් දුර කතා කරන්න ඕන දෙයක් කොහොමහරි මේ රටේ ආර්ථිකය හරිම පොඩියි ලේසියෙන් වැටෙන්නත් ලේසියෙන් ගොඩ එන්නත් පුලුවන්. ඒක ෂුවර්
same situationපොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.
මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.
තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන්පව් බන් අපි
ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි

ඉසෙල්ලා ජොබ් එකක් කරපන් එතකොට ඔක්කොම හරිපොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.