Request from a Sri Lankan to ElonMusk

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    එතකොට ඔය ත්‍රෙඩ් එකේ ළඟදි කමෙන්ට් කරපු හැමෝගෙම අම්මල මැදමුලනෙ පු# දෙන අය වෙන්න ඇති නේද?


    :lol: :lol: :lol:
    ------ Post added on Apr 15, 2022 at 1:03 PM
    ඔව් බැල්ලිගෙ පුතාල ටික කතා වෙලානේ ත්‍රෙඩ් දාන්නේ :lol:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,330
    9,843
    113
    Screenshot_20220415-130556~2.png
     
    • Like
    Reactions: pasansnoop

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @Kolama මෙන්න "ඩොරල්" පොන්නයෙක් කාලෙකින් එලි බැහැලා 😂

    හම්බෝ! ආන්ඩුවේ බැංකුවලට පුක දීලා, අතේ තිබ්බ තුට්ටු දෙකට කෙලො ගත්තෙ මූනෙ බං. :lol: :lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලොල් කවුද මෙතැන රාජපක්ෂ කෙනෙක් ගැන කිව්වෙ? ඔයා මේක දැක්ක ගමන් ට්‍රිගර් වෙන්නෙ රාජපක්ෂල සිංහලුන්ට සේවය කරල තියේද ඒ කියන්නෙ?
    තෝ දාපු ත්‍රෙඩ් හැංගුවට මට ඒව හොයාගන්න පුළුවන්..
    එතකොට ඔය ත්‍රෙඩ් එකේ ළඟදි කමෙන්ට් කරපු හැමෝගෙම අම්මල මැදමුලනෙ පු# දෙන අය වෙන්න ඇති නේද?


    :lol: :lol: :lol:
    ------ Post added on Apr 15, 2022 at 1:03 PM
    තෝ තාමත් කියනවනම් තෝ මේකේ රාජපක්ෂලට පුක දෙන්නෙ නෑ කියල තොගෙ මුළු පවුලම පාරක යද්දි චප්ප වෙලා මැරෙයි.
     
    • Like
    Reactions: kasun_kbp

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,574
    113
    Somewhere in this world
    ඔය වගේ රික්වෙස්ට් එකක් කරන්න තිබ්බ ලංකාවේ කප්පන් කොමිස් ගහන පොහොට්ටු සක්කිලි නැතුව හොඳ ආණ්ඩුවක් තිබ්බ නම්. දැන් ඔය හැම එකාම කරන ඉල්ලීම නිසා මස්ක් කාරයා උදවු කරන්න ප්‍රොජෙක්ට් එකක් ගෙනාවයි කියමුකෝ. බැසිල් මැද්දට පැනල එයාගේ 10 % ඉල්ලපු ගමන් මොකද වෙන්නේ ? ඊට පස්සේ සාටක බැල්ලිගෙ පුතාල කොමිස් ඉල්ලද්දී මුට මොනා හිතෙයිද ? නිකන් ඕවා ඉල්ලලා අනාගතේ දවසකවත් මුන්ගෙන හෙල්ප් එකක් ගන්න තියෙන චාන්ස් නැති කරගන්න එපා
    බැසිල ඉල්ලවොත් අනේ හුකාගනිම් කාක්කො කියල යාවි යන්න
     
    • Haha
    Reactions: Xi Jinping

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    After 2 Years..! #GoHomeMusk
    ඔන්න බයියොන්ගෙ මොළේ තරම..පකෝ උෟ අාවත් ඵන්නෙ තොගෙ රාජපක්ෂල වගේ තියෙන සල්ලි ටිකටත් පිල්ලි ගහන්න නෙමෙයි..ඒක නිසා උෟට go home කියන්න ඕන නෑ බය්යෝ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    තෝ දාපු ත්‍රෙඩ් හැංගුවට මට ඒව හොයාගන්න පුළුවන්..

    තෝ තාමත් කියනවනම් තෝ මේකේ රාජපක්ෂලට පුක දෙන්නෙ නෑ කියල තොගෙ මුළු පවුලම පාරක යද්දි චප්ප වෙලා මැරෙයි.

    එකක් නෑර හොයපු එකාට මේව පෙනිල නෑ වගේ. මට බයිය කියල මඩ ගහනව නම් තමුන් කවුද?
    ඔව් මම අම්බානෙකට කඩේ ගියා මේ ආණ්ඩුවට මම ළඟදි ඒක පෝස්ට් එකකුත් දාල කිව්ව. ඒකයි මම දැනුත් කිව්වෙ බයිය කියල කියන එක සාධාරණයි කියල. හැබැයි මම උන්ගෙ වැරදි එළිපිට පිලිගන්නව. මම මුං කරපු මී හරක් වැඩ එකක් නෑර කිව්ව කිරියෙ මේ ළඟදි. එහෙම කතා කරන කෙනෙක්ටත් ඔයාල ආමන්ත්‍රණය කරන්නෙ බයිය කියල නම් ඔයාලට කියන නම මොකක්ද?

    සිරාවටම බං මටත් හිතෙන්නෙ මේව මහින්දල දාන ඒව කියල. එතකොට අර ඩොක්ටගෙ කතාවක්, උගේ දුව මහින්දගෙ සිංදු කියපු සීන් එකක් තියෙනවලු. මම ඒ සිද්දිය පුදුම විදියට ෆලෝ කරා. මොකද එදා ඩොක්ට කියපු දේ ලොකු පොයින්ට් එකක් තියෙනව. මම ඒකයි දිගින් දිගටම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරේ තව මේකෙ ඉන්න කට්ටිය ඒ සිද්දිය ගැන පර්සනලි දන්නවද කියල. මට ඒ ත්‍රෙඩ් එකට පිටින් තිබ්බ කරුණු වගේකුත් හොයාගන්න පුලුවන් උනා. ඊට පස්සෙ අර චමුදිතගෙ වීඩියෝ එකේදි ප්‍රෙස් එකේ එකා පච වගයක් ගැහුව. ඒකෙ කමෙන්ට්ස් මම එකින් එක කියෙව්ව.
    ඇත්තටම මේ වගේ මොළේ නැති උන් නිසා තමයි දේශපාලකයො හොඳටම හොරකම් හංගන්නෙ. මටත් හිතෙන්නෙ මේ වගේ කතා ස්ප්‍රෙඩ් කරන්නෙ මහින්දලමයි. මේව කඹ පිටින් ගිලිනව මේ වගේ මොළයක් නැති හැතිකරේ.

    හම්බෝ! ආන්ඩුවේ බැංකුවලට පුක දීලා, අතේ තිබ්බ තුට්ටු දෙකට කෙලො ගත්තෙ මූනෙ බං. :lol: :lol:
    කෙලවගත්ත? :confused:
    ------ Post added on Apr 15, 2022 at 1:13 PM
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එකක් නෑර හොයපු එකාට මේව පෙනිල නෑ වගේ. මට බයිය කියල මඩ ගහනව නම් තමුන් කවුද?





    කෙලවගත්ත? :confused:
    ------ Post added on Apr 15, 2022 at 1:13 PM
    එකක් නෑර හොයපු එකාට මේව පෙනිල නෑ වගේ. මට බයිය කියල මඩ ගහනව නම් තමුන් කවුද?





    කෙලවගත්ත? :confused:
    ------ Post added on Apr 15, 2022 at 1:13 PM

    තොපි වගේ කුලී ලියන්නො තමා මේ රටට තියෙන සාපේ..ඵක ඵක බල්ලොන්ගෙ වරදාන වරප්‍රසාද වලට රටම නරා වලකට අැඳන් ගිහින් දැන් හීන් නූලෙන් කඩේ යනව බයිල ගහ ගහ..තොපේ ළමයින්ටත් ඕවා සාප වෙනවා කවද හරි..
     
    • Haha
    Reactions: Xi Jinping

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඇයි අරුන් හොරාකාපුවා ආපහු ගත්තම මදිද

    owa nam ganna wenne na me athmeta. mama nam ahala na aye salli genna gaththa ratawal.
    මිනිස්සු හිතාගෙන ඉන්නෙ මුං හොරකම් කරන්නෙ මහ බැංකුවට පැනල සල්ලි ටික ගෝනි වලට දාගෙන වෙන කොහේ හරි ගිහිල්ල දානව කියල. ඒ තරම් පටු මානසිකත්වයක ලංකාවෙ අය ඉන්නෙ. ඇත්තටම මුං හොරකම් කරන්නෙ ලීගල් ක්‍රම වලින්. ඒකයි මොකෙක්වත් අහු වෙන්නෙ නැත්තෙ. නීතියෙම උන්ට හිඩැස් තියෙනව ඒව බේරගන්න. අන්න ඒ නිසා තමයි හිටපු විගණකාධිපතිතුමා කට කැඩෙනකල් කියන්නෙ මේ සිස්ටම් එක වෙනස් කරන්න එහෙම නැත්නම් මොන බෝධිසත්වය ඔතැනට ආවත් හොරකම් කරනව කියල. ඒක තේරුම් ගන්නෙ නෑ අපේ රටේ බහුතරය. උන් පන්නන්නෙ මහින්දල ප්ලේන් වලින් උගන්ඩාවට සල්ලි ඇද්ද වගේ සුරංගනා කතා පස්සෙ. ඇත්ත හොරකම් ටික යට යනව උන්ට කරන්න ඕනත් ඒකම තමයි.

    තොපි වගේ කුලී ලියන්නො තමා මේ රටට තියෙන සාපේ..ඵක ඵක බල්ලොන්ගෙ වරදාන වරප්‍රසාද වලට රටම නරා වලකට අැඳන් ගිහින් දැන් හීන් නූලෙන් කඩේ යනව බයිල ගහ ගහ..තොපේ ළමයින්ටත් ඕවා සාප වෙනවා කවද හරි..
    #Ignored
    ------ Post added on Apr 15, 2022 at 1:27 PM
     
    • Like
    Reactions: Gaash

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    එළොන් මාස්ක් ගෙන් සල්ලි ටික ගන්න කන් හොදයි සල්ලි ගත්තා ගමන් ලංකාවේ සිංහලය එලොන් ට පුකට පයින් ගහලා එලවන්නේ 🤣🤣
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මේවා නම් මහ ගොබ්බ වැඩ. ඌ මහන්සි වෙලා හම්බ කරපු සල්ලී ටික කොහෙවත් ඉන්න, තමන්ට තියන සල්ලී ටික වත් හරියට මැනෙජ් කර ගන්න බැරි උන් ටිකකට දෙන්න කියලා ඉල්ලන්න මුන්ට විලි ලැජ්ජා නැද්ද? චික්
    අනුන්ගෙ පාර්ට්යි වෙඩින් දිහා බලලා හූල්ලලා ඒ සල්ලි වලින් දුප්පත් උන්ට උදව් කරන්නෙ නෑ කියලා බනින සොන්න බෙසිකයලගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Haha
    Reactions: HmNRazor

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,003
    113
    හම්බෝ! ආන්ඩුවේ බැංකුවලට පුක දීලා, අතේ තිබ්බ තුට්ටු දෙකට කෙලො ගත්තෙ මූනෙ බං. :lol: :lol:
    හැංගිලා හිටපු එකා හෙන කැ#යා වෙලා නේද :rofl:
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැංගිලා හිටපු එකා හෙන කැ#යා වෙලා නේද :rofl:

    කියලා වැඩක් නෑ බං. :lol: මේ බලහන්කො මූ ගිය ඉරිදා කියලා තියෙන අපප්බ්‍රන්සේ. :lol::lol:

    Thread: https://elakiri.com/threads/nrfc-අක...නුම්-දීමකින්-තොරවම-රුපියල්-වලට-හරවයි.2041673/

    මගේ නම් එදා ඉඳලම ඩොලර් ගෙන්නල ගේන ඒව FD දානවත් එක්ක. ගිය සතියෙත් FD එකක් දැම්ම. දැන් 6%යි ගානක රේට් එකක් ලැබෙනව ඩොලර් වලට

    මේ කාරණාව ගැන එලකිරි එකේ පණ්ඩිතයො සෙට් එකක් එක්ක මෙයිට මාස දෙක තුනකට උඩදි මම ඇතිවෙන්න කියවල හොඳට අහගත්ත. ඒකෙන් මම ඉගෙන ගත්ත පාඩම බූරුවො එක්ක විවාද කරන්නෙ නැතුව දැනගන්න ඕන එකෙක්ට පණිවිඩයක් දීල මාරු වෙලා ඉන්න ඕන :lol:
     
    • Haha
    Reactions: Identity