ජනතාව ශාන්ත බණ්ඩාරගේ ගේ වටලයි
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,397 100,322 113 Apr 15, 2022 #2 කාක්කො නටාගෙන එනකොටම පළවෙනි කාක්කගෙ තට්ට එල්ලන්න එක ජොනියගෙ තියරිය උනාට මිනිස්සු යූස් කරන්න පටන් අරගෙන වාගෙ
කාක්කො නටාගෙන එනකොටම පළවෙනි කාක්කගෙ තට්ට එල්ලන්න එක ජොනියගෙ තියරිය උනාට මිනිස්සු යූස් කරන්න පටන් අරගෙන වාගෙ
chameeracool Well-known member Nov 1, 2014 787 452 63 Homagama Apr 15, 2022 #3 මේ විරෝධතාවය නිසා ශාන්ත බණ්ඩාර අඩ අඩ කියනවා මගේ ළමයා බය වෙලා ඊයේ දවසටම කෑවේ නැහැ කියලා... #Gohomegota
මේ විරෝධතාවය නිසා ශාන්ත බණ්ඩාර අඩ අඩ කියනවා මගේ ළමයා බය වෙලා ඊයේ දවසටම කෑවේ නැහැ කියලා... #Gohomegota
ara88 Well-known member Jan 11, 2021 3,298 5,928 113 Apr 15, 2022 #4 chameeracool said: මේ විරෝධතාවය නිසා ශාන්ත බණ්ඩාර අඩ අඩ කියනවා මගේ ළමයා බය වෙලා ඊයේ දවසටම කෑවේ නැහැ කියලා... #Gohomegota Click to expand... ඌ ඒ ශක්තියත් අරගෙන වෙනදට වඩා ජවයෙන් දේෂපාලනය කරනවලු
chameeracool said: මේ විරෝධතාවය නිසා ශාන්ත බණ්ඩාර අඩ අඩ කියනවා මගේ ළමයා බය වෙලා ඊයේ දවසටම කෑවේ නැහැ කියලා... #Gohomegota Click to expand... ඌ ඒ ශක්තියත් අරගෙන වෙනදට වඩා ජවයෙන් දේෂපාලනය කරනවලු