මෙහෙම ගියොත් අරගලේ fail වෙනවා

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    පොන්නයොන්ට කිව්වා මං. අරගල අරගල කියලා කාලෙ කාගෙන අරකේ හැමිනි හැමිනි ඉන්නවා. කල් යන්න කල් යන්න උන් හොද හොද ප්ලෑන් ගහනවා. බැසිලා ගියා කියනව නේද. ගියා හෝ නැතා. ගියා කියල හැංගුනොත් පිලිගන්න වෙනව ගියා කියලා. ගිහින් අප්පට හුකෝලා දාන්නැතුව මෙතන හැමිනිලා වැඩක් නෑ. ගෙවල් දොරවල් වටලන්න ඕනේ ටොයිලට් යන්නවත් එලියට බහින්න බැරිවෙන්න. ඇත්තටම ගියොත් පුකේ ඇගිලි ගහගෙන ඉදපල්ලා. මෙච්චර සාක්ශි තියෙද්දිත් පන්නන්නැතුව. මේව කිව්වම පොන්නයෝ ගෙදෙට්ට වෙලා ලොකු ටෝක් දෙනවා.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    "උද්ගෝශනයක් යනු කිසියම් පාර්ශවයකට මානසික පීඩාවක් එල්ල කිරීමයි"
    මේ දේ හොදින්ම සිද්දවුනේ මිරිහානෙ ගෝටගෙ ගේ ඉස්සරහ උද්ගෝශනය කරපු වෙලාවෙදි. රාජපක්ශලාගෙ දනහිස් වෙව්ලලා ගිහින් සමහරු රටත් පැන්නා. පලවෙනි එකම මේ විදියට ගෝල්ෆේස් එකේ කරානම් බැසිල් තවම මුදල් ඇමති. මට හිතෙන විදියට රාජපක්ශලාම කූඩාරම් ටිකකුයි කෑමයි කක්කුස්යි දෙනවද මන්දා කරන ඔත්තක් ඔතන ඉදන් කරගනිල්ලා ගේ ඉස්සරහට ඇවිත් කෑගගහා අපිට වද නොදී කියලා.
    මේ ආන්ඩුවෙන් ඕක කලිනුත් කරන්න ගියා ඒත් හරිගියෙ නෑ. මේපාරනම් හරි ගිහින් වගේ
    83948283_1100475526955348_8138872672692994048_n.jpg

    හිරුනිකා සීන් එකේ හිටියනම් මීට වැඩිය ප්‍රොග්‍රෙස් එකක් බලාගන්න තිබුනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    උද්ඝෝෂණේ යන විදිය හොඳයි කියල මට හිතෙන්නෙ. දවස් ගානෙ කට්ටිය එකතු වෙනව වගේ පේනවා. වෙන පළාත්වල ගෝටගෝගම වගේ තව ඒව හැදෙනවා. ඒක තව පැතිරෙන්න ඕන.

    ඒ අතරේ NPP එකේ පෙළපාලි වෙනම යන්න ඕන. ඒගොල්ලො පාර්ලිමේන්තුවෙ කරන්න ඕන දේවල් කරන්න ඕන. උසාවි වැඩ වලට කට්ටිය මෙහෙයවන්න ඕන.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    හැබැයි බන් සජියා ගම කනවා ටෝක් දෙන්න ඇවිල්ලා. සරත් ෆොන්සේකා වගේ කෙනෙක් දාන්න ඕන මාද්යට වොයිස් කට් දෙන්න. සජියට මිනිස්සු කැමති නෑ කියල උන්වත් තේරුම් ගන්නේ නෑ නේ.

    NPP එක දැන් එනවා මදි මේවට.... එහෙම සින් එකක් දැනෙනවා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    දැන් ගිහිල්ල කඳවුරු බැඳගන්න ඕන මිරිහානේ අරුගේ ගෙ ඉස්සරහ, සතියෙන් සතිය ඕකේ අලුත් වර්ෂන් එන්න ඕන. මොකෝ ඔය ලේකම් කාර්යාලේ ඉස්සරහට වෙලා ඉන්නේ ඇතුලේ එකෙක් හිරකරගෙන ඉන්නවා නෙමෙයිනේ. අරූ ඉන්නේ ගෙදරනේ, අන්න ඌ ගෙදර ඉන්න වෙලාවක් බලල ගිහින් පාර බ්ලොක් වෙන්න පැල් බැඳගෙන ඉන්න ඕන. එතකොට අරූට එලියට එන්නවත් මොකෙක්ටවත් ඇතුලට යන්නවත් බෑනේ. අන්න එතකොටයි දැනෙන්නේ.
     
    මෙන්න මේක තමා කරන්න ඕන.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    දැන් ගිහිල්ල කඳවුරු බැඳගන්න ඕන මිරිහානේ අරුගේ ගෙ ඉස්සරහ, සතියෙන් සතිය ඕකේ අලුත් වර්ෂන් එන්න ඕන. මොකෝ ඔය ලේකම් කාර්යාලේ ඉස්සරහට වෙලා ඉන්නේ ඇතුලේ එකෙක් හිරකරගෙන ඉන්නවා නෙමෙයිනේ. අරූ ඉන්නේ ගෙදරනේ, අන්න ඌ ගෙදර ඉන්න වෙලාවක් බලල ගිහින් පාර බ්ලොක් වෙන්න පැල් බැඳගෙන ඉන්න ඕන. එතකොට අරූට එලියට එන්නවත් මොකෙක්ටවත් ඇතුලට යන්නවත් බෑනේ. අන්න එතකොටයි දැනෙන්නේ.
    mmm dan tika tika therenawa neda
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    පොන්නයොන්ට කිව්වා මං. අරගල අරගල කියලා කාලෙ කාගෙන අරකේ හැමිනි හැමිනි ඉන්නවා. කල් යන්න කල් යන්න උන් හොද හොද ප්ලෑන් ගහනවා. බැසිලා ගියා කියනව නේද. ගියා හෝ නැතා. ගියා කියල හැංගුනොත් පිලිගන්න වෙනව ගියා කියලා. ගිහින් අප්පට හුකෝලා දාන්නැතුව මෙතන හැමිනිලා වැඩක් නෑ. ගෙවල් දොරවල් වටලන්න ඕනේ ටොයිලට් යන්නවත් එලියට බහින්න බැරිවෙන්න. ඇත්තටම ගියොත් පුකේ ඇගිලි ගහගෙන ඉදපල්ලා. මෙච්චර සාක්ශි තියෙද්දිත් පන්නන්නැතුව. මේව කිව්වම පොන්නයෝ ගෙදෙට්ට වෙලා ලොකු ටෝක් දෙනවා.
    Iraj ge golaya spotted. puka deepan
     
    • Haha
    Reactions: akshanz 2.0

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Hydra > gotagogama protest එක නෙගටිව් කරන්න ජොබ් එක කරන එකෙක්... එරෝසන්/නික්ජොෂ් ගැන්සියේ අලුත් කුලී එකවුන්ට් එක
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    දැං සමහර සිංහලු ගෝටාගෝගමට එන්නේ එෆ්බී දාන්න පොටෝ එක අරං යන්න

    නොදකිං මේවගේ පාවාදෙන්නෝ. අප්පිරියයි බං