Petrol polim wala inna un wetha

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    උබලා පොලිමෙ වාහනෙ දාලා බැහැලා යනවා නම් කරුනාකරලා phone number එකක් පෙන්න දාලා පලයල්ලා. ඇත්තම් උබෙන් පිටිපස්ස බ්ලොක් වෙනව.

    දැන් මම ඉන්න පොලිමෙ මට ඉස්සරහ එකා වාහනෙ දාලා ගිහින්. උට ඉස්සරහ වාහන කිපයකට ඉඩ තියනවා. Bike line එක නිසා නවත්තපු වාහනෙන් ඉස්සරහට වාහන යන්න විඩියක් නැ. මෙ උට්ටා number එකක් වත් දාලා ගිහින් නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් දාන එකේ පොඩ්ඩක් ඉස්සර කරපන් සරල දේවල්නෙ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    තෙර්ඩ් දාන එකේ පොඩ්ඩක් ඉස්සර කරපන් සරල දේවල්නෙ
    කරන්න බැ කියල තියෙන්නෙ. සින්හල තෙරෙනවද?
     
    • Haha
    Reactions: lilman

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්න බැ කියල තියෙන්නෙ. සින්හල තෙරෙනවද?
    රිවස් කරගනින් බන් උබල අගලටද වාහන නතර කරන්නෙ ලොල්
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    මොකක්ද බන් ෂෙඩ් එක ?? ආරාධනා ද / තලගහ එකද ??? ඩිසල් තියනවද ??
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මොකක්ද බන් ෂෙඩ් එක ?? ආරාධනා ද / තලගහ එකද ??? V1w තියනවද ??
    G.Kalegaana keels eka gaawa. Diesel nam thibba mama eddi.(wahanekata gahanawa dakka).
    Diesel polimak nam na
     
    • Like
    Reactions: TISSA1