SLT Fibre අකුණු

mailmalshan

Junior member
  • Jun 9, 2015
    74
    32
    18
    Fibre එක CCTV DVR එකට CAT 6 cable ekakin connect කරන්න බලුවෙ, හ යි කරන එකා කිව්වා අකුණු වලින් DVR එක සවුතු වෙයි කියල, එහෙම වෙන්න බනේ නේද මචන්ලා, fibre surge conducting නෑනේ, ඌ CAT 6 eke jack eka ගහන්න දනෙනේ නති නිසා අපිව අන්දනව වගේ මට තේරුනේ, උ කියන්නේ 4G router ekak gannalu,mn kiwwa repeater ekak thiyenawa eka gahamu kiyala,repeater eka leda wadi neda,cable eka adduth lesi ne, අදහස් monawada ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,194
    113
    Colombo

    අකුනු වලට surge conducting හුත්තවල් අදාල නෑ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    Fiber unat gdr power line ekenne denne bn. Eken ena akunak nisa unot tamai.
    Netnam fiber cable eken akunu enne nehe.

    Akunu gahanakota power adapter eka gelewwahama ati. Fiber cable eka galawanna epa kiyatawat.
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    Fiber unat gdr power line ekenne denne bn. Eken ena akunak nisa unot tamai.
    Netnam fiber cable eken akunu enne nehe.

    Akunu gahanakota power adapter eka gelewwahama ati. Fiber cable eka galawanna epa kiyatawat.
    Thank you. Main eka off karanawa widuli kotaddi circuit breaker eke prashnayak nisa
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය බර වචන දන්නේ නෑ
    හැබැයි fiber cable එකෙන් නම් අකුණු එන්නේ නෑ (power එකෙන් අයින් කරන්න ඕන )
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    ඕකෙ ගයිඩ් වයර් එක දිගේ එන්න පුලුවන් නේද? කනෙක්ට් නොකරට ලගටම ඇවිත්නෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: Amith0424

    mailmalshan

    Junior member
  • Jun 9, 2015
    74
    32
    18
    ඕකෙ ගයිඩ් වයර් එක දිගේ එන්න පුලුවන් නේද? කනෙක්ට් නොකරට ලගටම ඇවිත්නෙ තියෙන්නෙ.
    Ehema ekak mn net ekanm dakka bn matath hariyatama dana ganna oni, u kiwwe oya prashne හැමතැනම thiyenawa kiyala
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,289
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකෙ ගයිඩ් වයර් එක දිගේ එන්න පුලුවන් නේද? කනෙක්ට් නොකරට ලගටම ඇවිත්නෙ තියෙන්නෙ.
    ඒක බිත්තියෙන් ඉවරයිනෙ. ඒකෙ කම්බි වයර් පටලෝල හරි ගෑවි ගෑවි ගේ ඇතුලට අරන් තියේනම් ඒත් බඩු හරි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    Thank you. Main eka off karanawa widuli kotaddi circuit breaker eke prashnayak nisa
    Switch ekk off kala kiyala loku surge ekakin protect wen nehe plug karala tibbot. switch ekk off kalata eka aethule tiyenne podi durak terminal deka athara.
    loku akunak awot eken panina eka sulu deyak.

    unplug karapan puluwan hema welawakama equipment, akunu wedi peththaka nam inne.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    fiber cabel eka digenam enne na.gedara current line eka dige awoth misak.ADSL thibba kalenam adsl line eka dige awith mata kela wela thiyenawa.