Is it the genes? Or what? Israel vs Srilanka

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Gautam K. Kshatriya. "Genetic affinities of Sri Lankan populations." Human Biology 67:6 (December 1995): pages 843-866.
    This study of genetic distance used a series of alleles in multiple populations. Its contentions, especially its analysis showing Bengalis not being close to Sinhalese, differ from those of some other studies. Excerpts from the Abstract:



    අපි ජාන වශයෙන් කිට්ටුවෙන්ම ඉන්නේ තමිල්නාඩු දෙමලුන්ට, පෙපර් එකක් පබ්ලිශ් කරලා දෙමල උන් ඒ දවස්වල ඕක ශෙයාර් කලා. :ROFLMAO:

    Most studies listed here
    No wonder the avg IQ is low
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    No wonder the avg IQ is low
    උඹලා වගේ ජාතිවාදේ අවුස්සන බයියොන්ගේ නම් ජානම තමයි.
    හැබැයි ඇයි යුදෙව්වන්ගේ IQ ටිකක් අනෙක් අයට වඩා වැඩි??
    උත්තරේ නම් උන් බොහෝ දෙනෙකුට යන්තන් කතාකරන්න පුලුවන් වෙනකොට උන්ගේ ආගමික ග්‍රන්තය කියවන්න වෙනවා හැමදාම. මේ නිසා මතකයයි, භාෂා හැකියාවයි අනිත් ජාතීන්ට වඩා ඒ වයසේ යුදෙව්වන්ගේ වැඩියි. අපෙත් අවුරුදු 1.5 වෙනකොට තුන් සුත්‍රයවත් කියවන්න පුරුදු කලා නම් ගොඩ!
     
    • Haha
    Reactions: negombokollo

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,660
    6,422
    113
    මම නම් හිතන්නෙ ජාතියක් විදියට අපි හරි මෝඩයි. හැබැයි මුස්ලිම් දෙමල ජාන එක්ක සාපේක්ෂ ව බැලුවම බුද්ධිමත්.
    අපේ මිනිස්සු මරිම මෝඩයි බං.

    ඒක හරියටම බලන්න පුවවන්. පෝන් සයිට් වල සිංහල වැඩ ටයිටල් බලපන්.
    ටෙලිග්රෑම් ග්රූප් වල චැට් දිහා බලපන්.
    එලකිරියෙ සාමාන්‍ය කථා සමාජයෙ වෙන සිද්ධි ප්‍රවෘත්ති මේකෙ මෙම්බර්ලා උකහා ගන්න විදිය බලන්න.
    අපේ කලා නිර්මාණ දිහා බලන්න. ඒව හරිම බොලද වගේම බොහොම පහත් මට්ටමේ නිර්මාණ. නිර්මාණ සමාජයක බුද්ධිමත් බව කියාපාන දෙයක්.

    අපේ නොදියුණු බුද්ධියට මූලික හේතුව අපිට ස්වාබාවික වරණයන් වැඩිය මුහුණ දෙන්න නැහැ. රටක් විදියට අවුරුද්ද පුරා අවුව, වැස්ස. භුමි කම්පා නෑ. ගිනිකදු නෑ. පස සරුයි. ආක්‍රමණ උනත් සාපේක්ෂව අඩුයි. දියුණු හැම සමාජයකටම පුදුම විදියට ස්වාභාවික වරණයන් තියනවා.
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    උඹලා වගේ ජාතිවාදේ අවුස්සන බයියොන්ගේ නම් ජානම තමයි.
    හැබැයි ඇයි යුදෙව්වන්ගේ IQ ටිකක් අනෙක් අයට වඩා වැඩි??
    උත්තරේ නම් උන් බොහෝ දෙනෙකුට යන්තන් කතාකරන්න පුලුවන් වෙනකොට උන්ගේ ආගමික ග්‍රන්තය කියවන්න වෙනවා හැමදාම. මේ නිසා මතකයයි, භාෂා හැකියාවයි අනිත් ජාතීන්ට වඩා ඒ වයසේ යුදෙව්වන්ගේ වැඩියි. අපෙත් අවුරුදු 1.5 වෙනකොට තුන් සුත්‍රයවත් කියවන්න පුරුදු කලා නම් ගොඩ!
    Ane pons. Tho wage gonek.
     
    • Haha
    Reactions: negombokollo