විදේශගත ශ්‍රි ලාංකිකයන්ගේ හඬ 💪

shenat

Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක

    මෙන්න කියන්න ඕන දේ හරියටම කියනවා. එක වචනයක් දෙකක් වරදියි. සමස්ත පණිවිඩය, අර්ථයට මං නං සම්පූර්ණයෙන් එකඟයි. ඒ වගේම බහුතර විදේශගත ලාංකිකයන්ගේ මතයත් ඕකමයි කියල දන්නවා. 💪💪

    ටෙලිප්‍රොම්ප්ටරේ බලාගෙනත් අනාගන්න ගොබ්බයො ගැන වචනයක් කතා නොකරන රාජපක්ෂලගෙ අවජාතක උපත් ටික අර ගාන වැරදියි මේ ගාන වැරදියි කියාගෙන එන්න එපා ඔන්න කලින්ම කිව්වා.

    අරගලයට ජය වේවා.!!!
    #GoHomeGota2022
    #Gohomerajapaksas
    #GiveOurStolenMoneyBack
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පිටරටින් ඉදන් පඩ ටෝල්ක් දීල ඇවිත් මොකෙකුට හරි පකෙකුට කෙලලා යනවා ආයෙත් හිටිය දිහාවට. විරුවටත් එහෙම තමයි පුක දීල ගියෙ. පස්සෙ ඒ රටෙ වාහනවල ගනන්, උන් ගන්න ආතල් දානවා වීඩියො කර කර.ඔය පිටරටවල ඉදන් චන්දෙ දීලා යන්න එන වෙසියොන්ටනම් එයා පෝර්ට් එකේදිම ගූ ගහන්න ඕන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    පිටරටින් ඉදන් පඩ ටෝල්ක් දීල ඇවිත් මොකෙකුට හරි පකෙකුට කෙලලා යනවා ආයෙත් හිටිය දිහාවට. විරුවටත් එහෙම තමයි පුක දීල ගියෙ. පස්සෙ ඒ රටෙ වාහනවල ගනන්, උන් ගන්න ආතල් දානවා වීඩියො කර කර.ඔය පිටරටවල ඉදන් චන්දෙ දීලා යන්න එන වෙසියොන්ටනම් එයා පෝර්ට් එකේදිම ගූ ගහන්න ඕන

    පඩ ටෝක් දෙන එකාලගෙන් ඩොලර් හිඟන්නෙ නැතුව ඉඳපන්කො එහෙනම්. 🤭 කන්නෙ උන්ගෙන්, යන්න වුහනේට තෙල් ගහගන්නෙ උන්ගෙන්, බෙහෙත් ටික ගේන්නෙ උන්ගෙ සල්ලි වලින්. ඒ ඔක්කොම හිඟාකන ඩොලර් වලින් කරගන්න එකාලගෙ ටෝක් බලපන්කො. 🤣🤣🤣

    කයියයි, පඩ ගඳයි තියෙන්නෙ උබලගෙ බං. උන්ගෙ නෙවෙයි. උබ ඔච්චර වැඩ්ඩ නං කියපන්කො අපිට උබලගෙ ඩොලර් එකක්වත් එපා, රට ඉඳන් ටෝක් නොදී ඉඳපන් කියලා. එහෙම නං කමක් නෑ. මාත් ඒකට එකඟ වෙන්නං.

    එහෙම නැතුව අනේ අපිට කන්න, බොන්න, තෙල් ගන්න ඩොලර් ටික එවපන්, හැබැයි ඒකට වෙන දේ අහන්න එපා, රට හදන්න එන්නත් එපා ඉම්හි ඉම්හි කිව්වම පොන්නයෙක්ගෙ අඳෝනාවක් තමයි ඇහෙන්නෙ. දැන් පලයන් ගිහින් ඩොලර් හිඟා කාපන් 🤭🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පිටරටින් ඉදන් පඩ ටෝල්ක් දීල ඇවිත් මොකෙකුට හරි පකෙකුට කෙලලා යනවා ආයෙත් හිටිය දිහාවට. විරුවටත් එහෙම තමයි පුක දීල ගියෙ. පස්සෙ ඒ රටෙ වාහනවල ගනන්, උන් ගන්න ආතල් දානවා වීඩියො කර කර.ඔය පිටරටවල ඉදන් චන්දෙ දීලා යන්න එන වෙසියොන්ටනම් එයා පෝර්ට් එකේදිම ගූ ගහන්න ඕන
    පිටරට වැඩ කරන උන්ගෙන් ඩොලර් එවපන් කියලා වැඳ වැටෙන උන්ගෙ කැවුත්ත කඩන් බල්ලොන්ට දාන්න 😄
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    පිටරට වැඩ කරන උන්ගෙන් ඩොලර් එවපන් කියලා වැඳ වැටෙන උන්ගෙ කැවුත්ත කඩන් බල්ලොන්ට දාන්න 😄

    පොන්නයන්ට ඕවා කියල වැඩක් නෑ බන්. ලැජ්ජාවක් ගෑවිල වත් තියෙන එකෙක් කියන කතා නෙවෙයි උන් කියන්නෙ. 🤣 පිටරට ලැට් හෝදන අයගෙ ඩොලර් එකෙන් පවා ජීවත් වෙන එකෙක්ට රෙද්දක් ඇඳගෙන කියන්න පුළුවන් කතාද බලහන්. රියල්ම පොන්නයො. 🤭🤭

    පිටරට ඉන්න එවුන්ගෙ සතයක් වත් එපා, තොපි රට හදන්න කතා කරන්න එන්නත් එපා
    කියල හැමෝම කිව්වොත් මමත් අකුලන් යනවා. එහෙම නැතුව මේ ඩොලර් හිඟන පොන්නයෙක් වැලපුණාම යන්න පිස්සුද. 🤭
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    125183867_182502160090933_8250094702224599381_n-jpg.104284
     
    • Haha
    • Like
    Reactions: ITGuy25 and kaveezh

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,458
    6,083
    113
    පිටරටින් ඉදන් පඩ ටෝල්ක් දීල ඇවිත් මොකෙකුට හරි පකෙකුට කෙලලා යනවා ආයෙත් හිටිය දිහාවට. විරුවටත් එහෙම තමයි පුක දීල ගියෙ. පස්සෙ ඒ රටෙ වාහනවල ගනන්, උන් ගන්න ආතල් දානවා වීඩියො කර කර.ඔය පිටරටවල ඉදන් චන්දෙ දීලා යන්න එන වෙසියොන්ටනම් එයා පෝර්ට් එකේදිම ගූ ගහන්න ඕන
    Even with war Sri Lanka didn't bankrupt during more than 35 years. But this Horu rala did this within 3 years
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක

    මේකෙ කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඌ රට ඉඳන් ඌ පුරවැසියෙක් වෙච්ච රටට ඡන්දෙ දාන්න උගේ සල්ලි වියදම් කරගෙන එනවා. ඒ වගේ 1000 ක් ඉන්න ඇති ඕන නං. ඒ 1000 න් ද රටේ ජනාධිපති පත් උනේ නැත්තං රට ඇතුලේ ඉඳන් ටෝක් දෙන මෙච්චර දශක ගානක් රට හරි පැත්තට ගෙනියන්න හරි තීරණ ගන්න බැරි උන මිලියන ගාණක් ඡන්ද වලින්ද?
     
    • Haha
    Reactions: Kolama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    minissu anatha wela inna welawaka maru hinawa..
    sahenna santhosen wage..

    rata giya unuth minissu ponnayo hinganno ganata dala katha karanne un dollar ewana nisa... maru ban

    කවුරුවත් එහෙම කතා කරන්නෙ නෑ බන් නිකන් කිසි පදනමක් නැතුව රට ඉන්න එවුන්ට රට හදන්න කතා කරන්න එපා, ඡන්දෙ දාන්න එන්න එපා, උබල රට ඉඳන් ඇවිත් රට කෑවා වගේ ගොබ්බ කතා කියන්නෙ නැත්තං.

    ලංකාවෙ ඉන්න සමහරක් ගොබ්බයො එහෙම කතා කරන එක හරිද බන්? ඇත්තටම රට ඉන්න උන්ට තමා වැඩි අයිතියක් තියෙන්නෙ හරි නං ඡන්දෙ දාන්න. උන් තමයි කිසි වැඩකට නැති ණය ගෙවලා රට ගෙනියන්න 50%ක් වගේ දායක වෙන්නේ.
     
    • Like
    Reactions: dinuka rukshan

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    පිටරටින් ඉදන් පඩ ටෝල්ක් දීල ඇවිත් මොකෙකුට හරි පකෙකුට කෙලලා යනවා ආයෙත් හිටිය දිහාවට. විරුවටත් එහෙම තමයි පුක දීල ගියෙ. පස්සෙ ඒ රටෙ වාහනවල ගනන්, උන් ගන්න ආතල් දානවා වීඩියො කර කර.ඔය පිටරටවල ඉදන් චන්දෙ දීලා යන්න එන වෙසියොන්ටනම් එයා පෝර්ට් එකේදිම ගූ ගහන්න ඕන
    වෙනරටවල් වල නම් චන්දේ දෙන්න තමන්ගේ රටට එන්න ඔනේ නෑ, එම්බසියට ගිහින් දාන්න පුලුවන්, අපේ එම්බසි වල කොරයි ඒවා! එම්බසි ඉතින් අපිට තියෙන්නේ දැන් ස්වාසිලන්තේ උගන්ඩාවේ නේ. ස්වීඩන් වලට පාට් දාල ඒක උන් වැහුවා, තව කීපයක් දැන් අපි වහල ඩොලර් නැති නිසා.. එහෙම ඇවිල්ල චන්දේ දාන් උන් තමයි තමන්ගේ සනුහරේට මාසේ ගානේ සල්ලි එවන්නේ, සිටිසන්ශිප් නැතිව , චන්දෙත් නැතුව ලංකාවට සල්ලි එවන උන් කොච්චර ඉන්නවද.. ලොරි ටෝක් දෙන්න නම් කාටත් පුලුවන්.. ඔය ටෝක්ස් වලට රැවටිල අරගත්ත ඇරගැනිල්ල මදිද??
     
    • Love
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිටරට වැඩ කරන උන්ගෙන් ඩොලර් එවපන් කියලා වැඳ වැටෙන උන්ගෙ කැවුත්ත කඩන් බල්ලොන්ට දාන්න 😄
    ඩොලර් කැමතිනම්නෙ එවන්නෙ නිතියක් නැනෙ, ඔය ගොඩක් රට පදින්චි උන එවන ලබ්බක් නැ , අරාබියෙ දුක් ව්දින උන් නම් එවනව ඒක තමයි ඇත්ත
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    වෙනරටවල් වල නම් චන්දේ දෙන්න තමන්ගේ රටට එන්න ඔනේ නෑ, එම්බසියට ගිහින් දාන්න පුලුවන්, අපේ එම්බසි වල කොරයි ඒවා! එම්බසි ඉතින් අපිට තියෙන්නේ දැන් ස්වාසිලන්තේ උගන්ඩාවේ නේ. ස්වීඩන් වලට පාට් දාල ඒක උන් වැහුවා, තව කීපයක් දැන් අපි වහල ඩොලර් නැති නිසා.. එහෙම ඇවිල්ල චන්දේ දාන් උන් තමයි තමන්ගේ සනුහරේට මාසේ ගානේ සල්ලි එවන්නේ, සිටිසන්ශිප් නැතිව , චන්දෙත් නැතුව ලංකාවට සල්ලි එවන උන් කොච්චර ඉන්නවද.. ලොරි ටෝක් දෙන්න නම් කාටත් පුලුවන්.. ඔය ටෝක්ස් වලට රැවටිල අරගත්ත ඇරගැනිල්ල මදිද??

    අනිවාර්යයෙන්ම මචං. සිටිසන්ෂිප් තියෙන/අරගන්න හැකියාවක් තියෙන ඉහළට ඉගෙන ගෙන ගියපු අයත් නෙවෙයිනෙ වැඩිපුර සල්ලි එවනව ඇත්තෙ. ඒකෙන් කකා බිබී අන්තිම කැත විදියට උන්ට පාට් දානවා. උන්ට කියලා ආණ්ඩුවෙන් කරපු පයිසෙක දේකුත් නෑ. අඩුමගානෙ කොරෝනා වෙලාවෙ එන්න හදපු උන්ට සැලකුවෙත් නෑ. ඒ ඔක්කොම කරලත් දැන් මේ පිනට කන එවුන්ගෙනුත් කතා අහගෙනත් ඉඳහංකො.

    ඔය පිටරට ඉන්න රැවටුණ බයියො බහුතරය ආයෙත් රාජපක්ෂලට ඡන්දයක් දාන්න එයි කියල මම හිතන්නෙ නෑ. ලංකාවෙ ඉන්න උන්මනෙ මාරුවෙන් මාරුවට ඒක කරන්නෙත්. ඒ කරලා කෙළෝගෙන දැන් අනිත් උන්ට බනිනවා.
     
    • Like
    Reactions: ewijesekara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    පඩ ටෝක් දෙන එකාලගෙන් ඩොලර් හිඟන්නෙ නැතුව ඉඳපන්කො එහෙනම්. 🤭 කන්නෙ උන්ගෙන්, යන්න වුහනේට තෙල් ගහගන්නෙ උන්ගෙන්, බෙහෙත් ටික ගේන්නෙ උන්ගෙ සල්ලි වලින්. ඒ ඔක්කොම හිඟාකන ඩොලර් වලින් කරගන්න එකාලගෙ ටෝක් බලපන්කො. 🤣🤣🤣

    කයියයි, පඩ ගඳයි තියෙන්නෙ උබලගෙ බං. උන්ගෙ නෙවෙයි. උබ ඔච්චර වැඩ්ඩ නං කියපන්කො අපිට උබලගෙ ඩොලර් එකක්වත් එපා, රට ඉඳන් ටෝක් නොදී ඉඳපන් කියලා. එහෙම නං කමක් නෑ. මාත් ඒකට එකඟ වෙන්නං.

    එහෙම නැතුව අනේ අපිට කන්න, බොන්න, තෙල් ගන්න ඩොලර් ටික එවපන්, හැබැයි ඒකට වෙන දේ අහන්න එපා, රට හදන්න එන්නත් එපා ඉම්හි ඉම්හි කිව්වම පොන්නයෙක්ගෙ අඳෝනාවක් තමයි ඇහෙන්නෙ. දැන් පලයන් ගිහින් ඩොලර් හිඟා කාපන් 🤭🤭

    පිට රටවල ජොබ් එකට ගියපු මින්ස්සු නම් සෑහෙන්න සල්ලි එවනවා ලංකාවට. ඒ අය නම් කොහොමත් මෙහේ NRFC තියාගෙන ඉන්නෙ. ඔය PR ගන්න, ගත්‍තු අය නම අනේ මන්දා. ඔය කට්ටි දෙකේම මිනිස්සු ළඟින්ම දන්න නිසා කිව්වෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    පිට රටවල ජොබ් එකට ගියපු මින්ස්සු නම් සෑහෙන්න සල්ලි එවනවා ලංකාවට. ඒ අය නම් කොහොමත් මෙහේ NRFC තියාගෙන ඉන්නෙ. ඔය PR ගන්න, ගත්‍තු අය නම අනේ මන්දා. ඔය කට්ටි දෙකේම මිනිස්සු ළඟින්ම දන්න නිසා කිව්වෙ.

    ඔව් වැඩිපුර එවනව ඇත්තෙ NRFC තියෙන අය තමයි.
     
    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    it is true that any government has done nothing for us migrant workers. But if we don't send money via authorized means, It is our families back in SL that suffers more.as the new CB governor stated, he will keep politics away. Most of the people who states not to send money on social media are from European countries. Their families are residing with them. They do not care whether sri lanka goes to hell or not.
     
    • Dislike
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    it is true that any government has done nothing for us migrant workers. But if we don't send money via authorized means, It is our families back in SL that suffers more.as the new CB governor stated, he will keep politics away. Most of the people who states not to send money on social media are from European countries. Their families are residing with them. They do not care whether sri lanka goes to hell or not.

    ඕක තමා ඇත්ත, ඔය රටවල සෙට්ල් වෙලා ඉන්න අය සල්ලි එවනව අඩුයි. ගෙදරක හදිසියක් උනොත් ඩොලර් 100ක් එවනවා කාටහරි.

    ගෑණු දරුවො මෙහෙ තියල රස්සා කරන මිනිස්සු තමා සල්ලි එවන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම අය කොහොමත් ටෝක් දෙනව දැකල නෑ. 🙂

    එහෙම අය තමයි ඔය ටෝක් දෙන්නෙ. ඔය කතා කරන කෙනත් එහෙම කෙනෙක් වෙන්න ඕන. දැකල නැත්තං පෙන්නන්නං. මේ තව කෙනෙක්.

    මේ තව එකෙක්

    ඒ අයටත් අනිත් අයටත් ටෝක් දෙන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. මොකද උන් හැමෝම ලංකාවෙ පුරවැසියො. ලංකාවෙ ඉන්න අනිත් එකාලගෙත් වරද නිසා තමයි උන්ට රටින් පිට ඉන්න වෙලා තියෙන්නෙ. එක එක ඩොලර් හිඟන්නුන්ගෙ කතා අහන්න ඕන නෑ කවුරුවත්. 😊

    මේ තියෙන්නෙ උන්ගෙන් ඩොලර් හිඟාකෑවට පස්සෙ කියන කතා 🤣🤣

    upload images
     
    • Haha
    Reactions: Asmodeus