Rabukkana bullet para

ssss1987

Well-known member
  • Jan 23, 2008
    672
    366
    63
    Colombo
    FB එකේ දැක්ක බඩවැල් එළියට ආවා කියන්නේ කොන්ද පැත්තෙන් වෙඩිල්ල වැදිලා බඩ පැත්තෙන් එළියට ඇවිල්ලා කියලා. ඒ කියන්නේ දුවන මිනිස්සු ට වෙඩි තියලා තියෙන්නේ.

    ගහන්න ආපහු මිනිස්සු නෙවේ මේ අය.
    Ow badawal eliyata awith tibbe. badawal walatamai godak tiyala tibbe. Man rambukkana
     
    • Like
    Reactions: U-tag

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ත‍ෙල් බව්සරයට ගිනිතියනක‍ොට තමයි ෆයර් කරන්න‍ේ .
    Mirihane tibba Rubber bullet Rambukkana policiya gaawa nadda?
    Aduma gaane baton polu tikak aran neluwanm harine. Mun elo elo wedi thiyanwane nikn idiri aarakshaka walalle kotinta gahanawa wage.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,326
    6,379
    113
    Badawal eliyata enna taram waduna kiyanne

    marichcha kollage piti passen t56 eka adiyak witara durin gahala tiyenne

    minissu gini tiyanna hadapuwath niwana video tiyenawa

    wahane hulan ariye

    kakulakata tibba nam aulak na marenne na



    මිනිස්සු ගිනි තියන විඩියො නෑ. පොලිසියෙන් ගිනි තියපු කතා තමා යන්නෙ. අහිංසක මිනිස්සුන්ට වෙඩි තියලා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,834
    13,780
    113
    126
    Hogwarts
    ඔව්වා ඔක්ක‍ොම ගහලා තමයි වෙඩි තිබ්බ‍ේ . පැය 15කට වැඩිය ප‍ොලීසිය බලන් හිටිය සිද්ධිය ඉවරව‍ෙයි කියලා . මුන් අන්තිමට ත්‍රිවිල් එකටයි ෂ‍ෙඩ් එකටයි ගිනි තිබ්බා . ත‍ෙල් බව්සරයට ගිනිතියනක‍ොට තමයි ෆයර් කරන්න‍ේ ..
    Uba dekkada ponnayo un gini tiyano shed ekatai bowser ekatae?
     
    • Like
    Reactions: owlX

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    Uba dekkada ponnayo un gini tiyano shed ekatai bowser ekatae?
    උඹ බලන් හිටියද ප‍ොන්නය‍ෝ ප‍ොලීසිය‍ෙන් ගිනිතියනවා ?


    ම‍ේ සාමකාමී උද්ඝ‍ෝෂකය‍ේ ව‍ෙන්න ඇති ප‍ොන්නය‍ෝ ?
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    අර බඩවැල් එළියට ඇවිල්ලා තිබ්බෙ කෑගල්ලෙ වෙච්ච මෝටර්සයිකල් අනතුරක්ලු. අපේ අය වැරදියට තේරුම් අරන්. අනේ මන්දා මිනිස්සු එක එක හුත්තවල් කියනවා. වෙඩි තිබ්බම ඔහොම බඩවැල් නම් එළියට එන්න බෑ. එක්කො පොලිසියෙන් මෝටාර් එකක් ගහල. :no:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,934
    10,564
    113
    ආශික්ලන්තෙ
    වැරදියි,

    දුරින් වදින පාරකට තමයි කෑල්ලක් කඩාගෙන යන්නෙ.

    ලගින්ම ගැහුවොත් හිලයි පිලිස්සුම් පාරයි විතරයි..
    ලගින් තියන ඒවයි බොඩිය ලස්සනට තියනවා
     
    • Haha
    Reactions: INCORRECT

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    අර බඩවැල් එළියට ඇවිල්ලා තිබ්බෙ කෑගල්ලෙ වෙච්ච මෝටර්සයිකල් අනතුරක්ලු. අපේ අය වැරදියට තේරුම් අරන්. අනේ මන්දා මිනිස්සු එක එක හුත්තවල් කියනවා. වෙඩි තිබ්බම ඔහොම බඩවැල් නම් එළියට එන්න බෑ. එක්කො පොලිසියෙන් මෝටාර් එකක් ගහල. :no:



    Menna ethana hitapu manussaya kiyana de ahapan. E minihath kiyanne wedi waduna manussayage badawal dekka kila.
    Motorcycle accident hujjak nemei bn!