මෙන්න කියන්න ඕන දේ හරියටම කියනවා. එක වචනයක් දෙකක් වරදියි. සමස්ත පණිවිඩය, අර්ථයට මං නං සම්පූර්ණයෙන් එකඟයි. ඒ වගේම බහුතර විදේශගත ලාංකිකයන්ගේ මතයත් ඕකමයි කියල දන්නවා.
ටෙලිප්‍රොම්ප්ටරේ බලාගෙනත් අනාගන්න ගොබ්බයො ගැන වචනයක් කතා නොකරන රාජපක්ෂලගෙ අවජාතක උපත් ටික අර ගාන වැරදියි මේ ගාන වැරදියි කියාගෙන එන්න එපා ඔන්න කලින්ම කිව්වා.
අරගලයට ජය වේවා.!!!
#GoHomeGota2022
#Gohomerajapaksas
#GiveOurStolenMoneyBack