did anyone thought about using a bicycle to overcome fuel issues

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මට මැවිල පේනවා බඩ තඩි සින්හලු පුල් සූට් ගහගෙන, බෑග් එල්ලගෙන, දාඩිය පෙරාගෙන වැඩට යන හැටි.

    ලගේජ් එකක් තිය එකක් ගන්න ඕන. ලැප ඒකෙ ගැටගහගෙන, බත් එක හැන්ඩ්ලෙ එකෙ එල්ලගෙන යනව.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මට මැවිල පේනවා බඩ තඩි සින්හලු පුල් සූට් ගහගෙන, බෑග් එල්ලගෙන, දාඩිය පෙරාගෙන වැඩට යන හැටි.

    ලගේජ් එකක් තිය එකක් ගන්න ඕන. ලැප ඒකෙ ගැටගහගෙන, බත් එක හැන්ඩ්ලෙ එකෙ එල්ලගෙන යනව.
    බත් ගෙඩිය මග ලිහාගෙන කයි...
     
    • Haha
    Reactions: Solo Rider

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මට මැවිල පේනවා බඩ තඩි සින්හලු පුල් සූට් ගහගෙන, බෑග් එල්ලගෙන, දාඩිය පෙරාගෙන වැඩට යන හැටි.

    ලගේජ් එකක් තිය එකක් ගන්න ඕන. ලැප ඒකෙ ගැටගහගෙන, බත් එක හැන්ඩ්ලෙ එකෙ එල්ලගෙන යනව.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    බයිසිකල පදින්න බැරි නුවර යාලුවො ගොඩක් උන්නා මට university කාලෙ

    වෙන්න පුලුවන්, වoගු, පල්ලම් වැඩි නිසා ගෙවල් වලින් ලෙසියෙන් බයිසිකල් අරන් දෙන් නෑ, අඩු කඩාගයි, වහන වලට හැප්පෙයි කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,080
    2,408
    113
    මුතු ඇටේ
    resize.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,189
    1
    59,400
    113
    Mother Earth
    ඔය මොකුත් ඕන නෑ බන් පාර දුවන විදිහට හැදුව නම් වාහන මොකුත් ඕන නෑ. ඔය escalator වල තියෙන්නෙ අන්න ඒ වගේ හැදුව නම් හරි පාර දිගේ දුවන පටියක්. :cool: CTB බස් දුවන උන්ට පඩි දීලා ඒ්ක කරකවනවා. වාහන අණතුරු නෑ.