මූටත් පැටලිලා ඇති මූ මොන ඇමැති ද කියල

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අලි සබ්‍රි ආයෙත් අධිකරණ ඇමැති

    මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

    ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය

    https://www.lankadeepa.lk/news/අලි-සබ්‍රි-ආයෙත්-අධිකරණ-ඇමැති/101-612103
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    World Think GIF by Kochstrasse™ .agency
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    එතකොට ඇමෙරිකාවෙත් ගෝටාට ජනාධිපති මන්දිරයක් තියෙනවද
    ඌ කවද්ද ලංකාවට ආවේ
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,897
    4,246
    113
    අමාතයන්ස දෙකම එකකට අරගෙන එකට කරන්ඩ දුන්නනම් හරි.කරන විදිහකට කරයි නේ.මුදල් අදිකරන අමාතයන්සය වගේ එකක්
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Wadak karanna puluwan, thanakata gihiin kathaa karanna puluwan ekai inne ..uta ithin okkoma amathikam :D
     
    • Like
    Reactions: stasia

    Similar threads