Passport one-day service ganna appointment eka dala thiene heta (28th). Heta giyoth vade kera ganna pulvn veida?
Unge eka number ekak vath vada na. Wait welama sallith ivarai.
Unge eka number ekak vath vada na. Wait welama sallith ivarai.
thanks mchn. ehenm friday vage appointment ekak nathuvama ynava. poddak hadisi vade, ekai seen eka.ඔය appointment නම් වැඩක් නෑ උදෙන් යනවනම්. සති තුනකට වගේ උඩදී ගත්තා. Appointment බැලුවෙත් නෑ. Oneday ද ඇහුවා එච්චරයි. Document සේරම හදාගෙන ගියේ. පැයක් ගියෙත් නෑ process eka ඉවරයි. 12ට වගේ ගත්තා.
Appoinment තිබුනේ 9.15මට. මම ගියේ 8ට වගේ. 9වෙන්නත් කලින් ඉවරයි.
Are you going on Friday? or next week?thanks mchn. ehenm friday vage appointment ekak nathuvama ynava. poddak hadisi vade, ekai seen eka.
Monada documents aran yannone?ඔය appointment නම් වැඩක් නෑ උදෙන් යනවනම්. සති තුනකට වගේ උඩදී ගත්තා. Appointment බැලුවෙත් නෑ. Oneday ද ඇහුවා එච්චරයි. Document සේරම හදාගෙන ගියේ. පැයක් ගියෙත් නෑ process eka ඉවරයි. 12ට වගේ ගත්තා.
Appoinment තිබුනේ 9.15මට. මම ගියේ 8ට වගේ. 9වෙන්නත් කලින් ඉවරයි.
appointment ekak dala yanna, welawa awlak na, appointment ayawa ganne athulata mulinma, mage nam welawa baluwe na, apu message eka pennuwama athulata gattethanks mchn. ehenm friday vage appointment ekak nathuvama ynava. poddak hadisi vade, ekai seen eka.
appointment ekak dala yanna, welawa awlak na, appointment ayawa ganne athulata mulinma, mage nam welawa baluwe na, apu message eka pennuwama athulata gatte

Birth certificate එකයි copy එකයිMonada documents aran yannone?
පුළුවන්Appointment නැතිව බැරිද දැන් ඕක හදන්න
oya giyada?Passport one-day service ganna appointment eka dala thiene heta (28th). Heta giyoth vade kera ganna pulvn veida?
Unge eka number ekak vath vada na. Wait welama sallith ivarai.
next week yanan baluve. tuesday vageAnyone please? What do you think?
Are you going on Friday? or next week?
------ Post added on Apr 27, 2022 at 10:06 PM

