නියම වටිනා වෑඩක් මෙයා කරන්න හදන්නෙ. ලන්කාව ගොඩ ගන්න තවත් විදිහක් මෙයා යොජනා කරනවා.
Pissuda yako..uba neda gappiya?
Ai bn. Mokdda gappiya ge aula?? Vatina vadak vage hithuna nisa share kareකොහෙවත් යන බැල්ලිගෙ පක්කුන්ව උඩ තියන්න එපා පොන්ස්.
ඔය කියන තරම් ලංකාවේ Education System එකේ ප්‍රශ්න නැහැ !හැමදේටම Education System එක වගකියන්න ඕනෙ ගප්පියට. ඇරියස් එකක් තියනව වගේ![]()
ඕක කුහකකම මචන් සිංහල ජීන්ස් වල තියෙන..කොහෙවත් යන බැල්ලිගෙ පක්කුන්ව උඩ තියන්න එපා පොන්ස්.
ඕක කුහකකම මචන් සිංහල ජීන්ස් වල තියෙන..
ලංකාවේ ඉන්න මිනිස්සු කාගේ හරි ලොකු Talk දෙන එකෙක්ගේ... වැරද්දක් පෙන්නුව ගමන්ඔව් ඔව්.... කොහෙන් හරි පාත් උන ගස් පොන්නයෙක් subs ටිකක දාගත්තම හිතන්නේ ලෝකෙට උපදෙස් දෙන්න පුළුවන කියල.අඩුගානේ හරි අධ්‍යාපනයක් තියනවද කියපන් උපදෙස් දෙන්න කලින්.
ගූ පක්කුන්ව ලොකු කරන ඊට පස්සේ කෑවෝ කෑවො කියල දඟලනවා.....උඹලට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.
ඕක කුහක කමයි ඉරිසියාවයි මචන්.. හිගන සුද්දෙක් වීඩියෝ එකක් කලා නම් වැදගෙන ඉන්නේඔව් ඔව්.... කොහෙන් හරි පාත් උන ගස් පොන්නයෙක් subs ටිකක දාගත්තම හිතන්නේ ලෝකෙට උපදෙස් දෙන්න පුළුවන කියල.අඩුගානේ හරි අධ්‍යාපනයක් තියනවද කියපන් උපදෙස් දෙන්න කලින්.
ගූ පක්කුන්ව ලොකු කරන ඊට පස්සේ කෑවෝ කෑවො කියල දඟලනවා.....උඹලට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.
සේපාල්ට , සුදත්තයට ඉස්සරත් පුක දුන්නා දැනුත් පුකදෙනවාලංකාවේ ඉන්න මිනිස්සු කාගේ හරි ලොකු Talk දෙන එකෙක්ගේ... වැරද්දක් පෙන්නුව ගමන්
වැරැද්ද පෙන්නුවා එකාට කියන්නේ කුහකයා කියලා !
පස්සේ ලොකු Talk දෙන එකාව... උඩ තියාගෙන ගිහිල්ලා ! කෑවෝ කාවෝ කියලා පාරට බැහැ ගෙන කෑ ගහනවා !
Example : #GotaGoHome
ඔන්න ඔය නිසා මම නම් පාරට බහින්නේ නැහැ ... අර ලොකු Talk දෙන එකාව ...කර උඩ තියාගෙන මෙතෙක් කල් ගිහිපු උන් එක්ක !
උබ @nicjosh83 ටද ඔය කියන්නේ?gobbayo form karanna epa
amu higanno ausi wala
ballek wath ganag ganne naha skin eka kalu nisa
Niyama Oluwak thiyena thawa ekek. Gappiyata worship karanna nameiii. eeth eeken igena ganna deyak thiyenawa machan. ekaga nowena points thiyenawaa aththa. eth minissu eka ekaa passen yana eka, thamanta haki de karana eka wage scene ekak meeken hugaaak un igenaganiiiiඔය කියන තරම් ලංකාවේ Education System එකේ ප්‍රශ්න නැහැ !
අපි මේ පිටරටවල් වල ... අද වැඩ කරගෙන ඉන්නේ ඒ නිසානේ !
පාසල් වල තියෙන දේ හරියට උගන්වනවා නම් ! තියෙන දේ වෙලාවට update වෙනවනම් !
ටියුෂන් කඩ අරින්නේ නැතුව තව තවත් ! දෙමව්පියන්ගේ සල්ලි පුද දෙන්නේ නැතුව ටියුෂන් කඩ අධ්‍යාපනයට !
අපිට ලංකාවේ දැනට තියෙන subject වලින් සහ තමන්ගේ කැපවීම සහ self learning වලින්....
ඉස්සරහට ගිහින් ලංකාවේ ඉදන් වැඩ කරන්න.... ඕන රටක වැඩ කරන්න. වැඩිදුර ඕන රටක study කරන්න මුකුත් ප්‍රශ්න නැහැ !
ඔය මෝඩ අදහස් කියන ! ගුරුකම් ! Astrology වගේ දේවල් ඕන තරම් පිට රටවල් වලත් තියෙනවා !
ඒ තම තමන්ගේ ඇදහිලි !
අනික ජන්දේ දෙන එක.. මිනිසුන්ගේ emotionally හැගීම් එක්ක එන දෙයක් !
දැන් එතකොට ...
ඔය ලොකුවටම පාසල් අධ්‍යාපනය හොදයි කියන USA, Finland, Australia, UK, NZ වල ඉන්න ඇමති මණ්ඩලේ සහ අගමැති ජනාධිපතිවරු මාර වැඩද කරන්නේ ?
Joe Biden, Trump, Kamala Harris, Boris Johnson, Jacinda Ardern ... තනිකර කෙලින්නේ පිස්සු...
ඕන නම් ඒ රටවල් වල ඉන්න නිර්පාක්ෂික සුද්දොන්ගෙන් අහල බලන්න ...
ඔය දාපු එක්කෙනාගේ අධ්‍යාපනය මොන වගේ එකක්ද ?
මිනිහ පාසල් ගියේ ලංකාවේ නෙමෙයිද ?
දැන් මිනිහට මොකක් හරි අවුලක් තියේද ඒකෙන් ජීවිතයට ?
මිනිහ වගේ ලංකාවෙන් ගිහිපු අය විතරද බුද්ධිමත් ?
අර ලංකාවේ ඉන්න අනිත් මිලියන 22 ම නරි මෝඩයෝද ?
තමන්ගේ රටින් ගිහිල්ලා...
වෙන මිනිස්සු හදපු රටකට ( Australia )....
තමන් ඒ රට හදපු වගේ Talk දෙන උන්... Internet එකේ හරියට වැහි වැහැල !
අන්තිමට අතින් කයිට් වෙයිද දන්නේ නැහැ !
මෙයාගේ කලින් අසාර්ථක වෙච්ච වැඩක් ! ( Gappiya School - https://gappiya-school.teachable.com/ )
ලංකාවේ මිනිසුන්ගේ මේ ප්‍රශ්න අස්සේ ...හදා ගන්න යනවා වගේ !
Probably fishing in troubled waters...
Currently හොදේ ! පස්සේ $$$$
View attachment 169132