Gappiya uba patta mchn. Lankava goda ganna try karana thawath supiri porak

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    නියම වටිනා වෑඩක් මෙයා කරන්න හදන්නෙ. ලන්කාව ගොඩ ගන්න තවත් විදිහක් මෙයා යොජනා කරනවා.

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හැමදේටම Education System එක වගකියන්න ඕනෙ ගප්පියට. ඇරියස් එකක් තියනව වගේ 😂
    ඔය කියන තරම් ලංකාවේ Education System එකේ ප්‍රශ්න නැහැ !
    අපි මේ පිටරටවල් වල ... අද වැඩ කරගෙන ඉන්නේ ඒ නිසානේ !

    පාසල් වල තියෙන දේ හරියට උගන්වනවා නම් ! තියෙන දේ වෙලාවට update වෙනවනම් !
    ටියුෂන් කඩ අරින්නේ නැතුව තව තවත් ! දෙමව්පියන්ගේ සල්ලි පුද දෙන්නේ නැතුව ටියුෂන් කඩ අධ්‍යාපනයට !

    අපිට ලංකාවේ දැනට තියෙන subject වලින් සහ තමන්ගේ කැපවීම සහ self learning වලින්....
    ඉස්සරහට ගිහින් ලංකාවේ ඉදන් වැඩ කරන්න.... ඕන රටක වැඩ කරන්න. වැඩිදුර ඕන රටක study කරන්න මුකුත් ප්‍රශ්න නැහැ !

    ඔය මෝඩ අදහස් කියන ! ගුරුකම් ! Astrology වගේ දේවල් ඕන තරම් පිට රටවල් වලත් තියෙනවා !
    ඒ තම තමන්ගේ ඇදහිලි !

    අනික ජන්දේ දෙන එක.. මිනිසුන්ගේ emotionally හැගීම් එක්ක එන දෙයක් !
    දැන් එතකොට ...
    ඔය ලොකුවටම පාසල් අධ්‍යාපනය හොදයි කියන USA, Finland, Australia, UK, NZ වල ඉන්න ඇමති මණ්ඩලේ සහ අගමැති ජනාධිපතිවරු මාර වැඩද කරන්නේ ?
    Joe Biden, Trump, Kamala Harris, Boris Johnson, Jacinda Ardern ... තනිකර කෙලින්නේ පිස්සු...
    ඕන නම් ඒ රටවල් වල ඉන්න නිර්පාක්ෂික සුද්දොන්ගෙන් අහල බලන්න ...

    ඔය දාපු එක්කෙනාගේ අධ්‍යාපනය මොන වගේ එකක්ද ?
    මිනිහ පාසල් ගියේ ලංකාවේ නෙමෙයිද ?
    දැන් මිනිහට මොකක් හරි අවුලක් තියේද ඒකෙන් ජීවිතයට ?

    මිනිහ වගේ ලංකාවෙන් ගිහිපු අය විතරද බුද්ධිමත් ?
    අර ලංකාවේ ඉන්න අනිත් මිලියන 22 ම නරි මෝඩයෝද ?

    තමන්ගේ රටින් ගිහිල්ලා...
    වෙන මිනිස්සු හදපු රටකට ( Australia )....

    තමන් ඒ රට හදපු වගේ Talk දෙන උන්... Internet එකේ හරියට වැහි වැහැල !

    අන්තිමට අතින් කයිට් වෙයිද දන්නේ නැහැ !
    මෙයාගේ කලින් අසාර්ථක වෙච්ච වැඩක් ! ( Gappiya School - https://gappiya-school.teachable.com/ )
    ලංකාවේ මිනිසුන්ගේ මේ ප්‍රශ්න අස්සේ ...හදා ගන්න යනවා වගේ !
    Probably fishing in troubled waters...

    Currently හොදේ ! පස්සේ $$$$

    Screenshot 2022-04-29 at 3.36.22 AM.png
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක කුහකකම මචන් සිංහල ජීන්ස් වල තියෙන..

    ඔව් ඔව්.... කොහෙන් හරි පාත් උන ගස් පොන්නයෙක් subs ටිකක දාගත්තම හිතන්නේ ලෝකෙට උපදෙස් දෙන්න පුළුවන කියල.අඩුගානේ හරි අධ්‍යාපනයක් තියනවද කියපන් උපදෙස් දෙන්න කලින්.

    ගූ පක්කුන්ව ලොකු කරන ඊට පස්සේ කෑවෝ කෑවො කියල දඟලනවා.....උඹලට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔව් ඔව්.... කොහෙන් හරි පාත් උන ගස් පොන්නයෙක් subs ටිකක දාගත්තම හිතන්නේ ලෝකෙට උපදෙස් දෙන්න පුළුවන කියල.අඩුගානේ හරි අධ්‍යාපනයක් තියනවද කියපන් උපදෙස් දෙන්න කලින්.

    ගූ පක්කුන්ව ලොකු කරන ඊට පස්සේ කෑවෝ කෑවො කියල දඟලනවා.....උඹලට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.
    ලංකාවේ ඉන්න මිනිස්සු කාගේ හරි ලොකු Talk දෙන එකෙක්ගේ... වැරද්දක් පෙන්නුව ගමන්
    වැරැද්ද පෙන්නුවා එකාට කියන්නේ කුහකයා කියලා !
    පස්සේ ලොකු Talk දෙන එකාව... උඩ තියාගෙන ගිහිල්ලා ! කෑවෝ කාවෝ කියලා පාරට බැහැ ගෙන කෑ ගහනවා !
    Example : #GotaGoHome

    ඔන්න ඔය නිසා මම නම් පාරට බහින්නේ නැහැ ... අර ලොකු Talk දෙන එකාව ...කර උඩ තියාගෙන මෙතෙක් කල් ගිහිපු උන් එක්ක !
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    Everyone's a critic now

    කම්මැලිකමට කරන්න දෙයක් නැති උනාම සමහරු හිතන්න පටන් ගන්නව. මනස්ගාත ඔලුවට ඇවිත් ටිකෙන් ටික රටවල් හදන්න කල්පනා කරනව. හිට්ලර් වගේ උන් mein kampf ලියන්න හිතන්න ඇත්තෙත් ඔහොම තමා. පුද්ගලික ජිවිතේ අසාර්ථක වෙනකොට ඒක හදාගන්න තමන්ගෙ personal වැඩි දියුනු වෙන්න ඔනෙ මොනවද කියන එක බලන්නෙ නැතුව රටේ ලොකෙ ඔක්ක්ම වෙනස් කරන්න උත්සහ කරන්න බලනව. සෑහෙන පිරිසක් ඉන්නවනෙ ලංකාවෙ ප්‍රශ්න වලට විසදුම් ඉදිරිපත් කරන ඔස්තාර් වරු දැන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,088
    20,666
    113
    හස්තිශෛලපුර
    ඔව් ඔව්.... කොහෙන් හරි පාත් උන ගස් පොන්නයෙක් subs ටිකක දාගත්තම හිතන්නේ ලෝකෙට උපදෙස් දෙන්න පුළුවන කියල.අඩුගානේ හරි අධ්‍යාපනයක් තියනවද කියපන් උපදෙස් දෙන්න කලින්.

    ගූ පක්කුන්ව ලොකු කරන ඊට පස්සේ කෑවෝ කෑවො කියල දඟලනවා.....උඹලට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.
    ඕක කුහක කමයි ඉරිසියාවයි මචන්.. හිගන සුද්දෙක් වීඩියෝ එකක් කලා නම් වැදගෙන ඉන්නේ
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මොනා නැතත් යූටියුබ් කාරයෝ නළු නිළියෝ හොදට හම්බ කරගන්නව. කන්ඩ නැති උන් ගෝල්පේස් ඇවිත් කාල යනව
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලංකාවේ ඉන්න මිනිස්සු කාගේ හරි ලොකු Talk දෙන එකෙක්ගේ... වැරද්දක් පෙන්නුව ගමන්
    වැරැද්ද පෙන්නුවා එකාට කියන්නේ කුහකයා කියලා !
    පස්සේ ලොකු Talk දෙන එකාව... උඩ තියාගෙන ගිහිල්ලා ! කෑවෝ කාවෝ කියලා පාරට බැහැ ගෙන කෑ ගහනවා !
    Example : #GotaGoHome

    ඔන්න ඔය නිසා මම නම් පාරට බහින්නේ නැහැ ... අර ලොකු Talk දෙන එකාව ...කර උඩ තියාගෙන මෙතෙක් කල් ගිහිපු උන් එක්ක !
    සේපාල්ට , සුදත්තයට ඉස්සරත් පුක දුන්නා දැනුත් පුකදෙනවා
    ඌ ඉස්සර ගෝටාට කඩේ ගිහින් විව්ස් ගත්තා, දැන් බැනලා විව්ස් ගන්නවා. මරු ජොබ් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,181
    99,839
    113
    මුන්ගෙ හිතේ ගෝඨගෝහෝම් කියාන ආවම අපිට උන්ගෙ ඉතිහාස අමතක වෙනව කියල. තඩි හෑලිත් ලියනව කියනව තව
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and Die-hard

    nidarsha91

    Well-known member
  • ඔය කියන තරම් ලංකාවේ Education System එකේ ප්‍රශ්න නැහැ !
    අපි මේ පිටරටවල් වල ... අද වැඩ කරගෙන ඉන්නේ ඒ නිසානේ !

    පාසල් වල තියෙන දේ හරියට උගන්වනවා නම් ! තියෙන දේ වෙලාවට update වෙනවනම් !
    ටියුෂන් කඩ අරින්නේ නැතුව තව තවත් ! දෙමව්පියන්ගේ සල්ලි පුද දෙන්නේ නැතුව ටියුෂන් කඩ අධ්‍යාපනයට !

    අපිට ලංකාවේ දැනට තියෙන subject වලින් සහ තමන්ගේ කැපවීම සහ self learning වලින්....
    ඉස්සරහට ගිහින් ලංකාවේ ඉදන් වැඩ කරන්න.... ඕන රටක වැඩ කරන්න. වැඩිදුර ඕන රටක study කරන්න මුකුත් ප්‍රශ්න නැහැ !

    ඔය මෝඩ අදහස් කියන ! ගුරුකම් ! Astrology වගේ දේවල් ඕන තරම් පිට රටවල් වලත් තියෙනවා !
    ඒ තම තමන්ගේ ඇදහිලි !

    අනික ජන්දේ දෙන එක.. මිනිසුන්ගේ emotionally හැගීම් එක්ක එන දෙයක් !
    දැන් එතකොට ...
    ඔය ලොකුවටම පාසල් අධ්‍යාපනය හොදයි කියන USA, Finland, Australia, UK, NZ වල ඉන්න ඇමති මණ්ඩලේ සහ අගමැති ජනාධිපතිවරු මාර වැඩද කරන්නේ ?
    Joe Biden, Trump, Kamala Harris, Boris Johnson, Jacinda Ardern ... තනිකර කෙලින්නේ පිස්සු...
    ඕන නම් ඒ රටවල් වල ඉන්න නිර්පාක්ෂික සුද්දොන්ගෙන් අහල බලන්න ...

    ඔය දාපු එක්කෙනාගේ අධ්‍යාපනය මොන වගේ එකක්ද ?
    මිනිහ පාසල් ගියේ ලංකාවේ නෙමෙයිද ?
    දැන් මිනිහට මොකක් හරි අවුලක් තියේද ඒකෙන් ජීවිතයට ?

    මිනිහ වගේ ලංකාවෙන් ගිහිපු අය විතරද බුද්ධිමත් ?
    අර ලංකාවේ ඉන්න අනිත් මිලියන 22 ම නරි මෝඩයෝද ?

    තමන්ගේ රටින් ගිහිල්ලා...
    වෙන මිනිස්සු හදපු රටකට ( Australia )....

    තමන් ඒ රට හදපු වගේ Talk දෙන උන්... Internet එකේ හරියට වැහි වැහැල !

    අන්තිමට අතින් කයිට් වෙයිද දන්නේ නැහැ !
    මෙයාගේ කලින් අසාර්ථක වෙච්ච වැඩක් ! ( Gappiya School - https://gappiya-school.teachable.com/ )
    ලංකාවේ මිනිසුන්ගේ මේ ප්‍රශ්න අස්සේ ...හදා ගන්න යනවා වගේ !
    Probably fishing in troubled waters...

    Currently හොදේ ! පස්සේ $$$$

    View attachment 169132
    Niyama Oluwak thiyena thawa ekek. Gappiyata worship karanna nameiii. eeth eeken igena ganna deyak thiyenawa machan. ekaga nowena points thiyenawaa aththa. eth minissu eka ekaa passen yana eka, thamanta haki de karana eka wage scene ekak meeken hugaaak un igenaganiiii