WTF is NGO? 🤔

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    අරගලේ උන්ගේ දේශපාලනික සාක්ශරතාවය.
    Gota go home, 225 ම එපා කියන එකත් ඔච්චරයි . එතනින් එහාට දෙයක් පෙන්නේ නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අරගලේ උන්ගේ දේශපාලනික සාක්ශරතාවය.
    Gota go home, 225 ම එපා කියන එකත් ඔච්චරයි . එතනින් එහාට දෙයක් පෙන්නේ නෑ.
    රටක් බංකොලොත් කරපු රාජපස්සලගෙ දේශපාලන සාක්ෂරතාවය කොහොමද මචන්?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    non government organisation
    LOL oka akuru 3 ma tiyanawa munta eka trenne ne kiyanne mole kohomda
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    රටක් බංකොලොත් කරපු රාජපස්සලගෙ දේශපාලන සාක්ෂරතාවය කොහොමද මචන්?
    ඒක නෙමෙයි බන් කියන්නේ. පිස්සා අස් උනොත් බැසිල් ඉල්ලනවා පර්ලිමේන්තුවෙන්. රහස් චන්දයක් තියන්නෙ. මන්ත්‍රිලට පුලුවන් රටේ මිනිස්සුන්ට හොරෙන් බැසිල්ට චන්දේ දෙන්න.
    අනික කාටවත් 113 නැති උනොත් වැඩ බලන ජනාධිපතිගෙ මාසෙන් පස්සේ මොකද කරන්නේ කියන එක ව්‍යවස්ථාවේ නෑ
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒක නෙමෙයි බන් කියන්නේ. පිස්සා අස් උනොත් බැසිල් ඉල්ලනවා පර්ලිමේන්තුවෙන්. රහස් චන්දයක් තියන්නෙ. මන්ත්‍රිලට පුලුවන් රටේ මිනිස්සුන්ට හොරෙන් බැසිල්ට චන්දේ දෙන්න.
    අනික කාටවත් 113 නැති උනොත් වැඩ බලන ජනාධිපතිගෙ මාසෙන් පස්සේ මොකද කරන්නේ කියන එක ව්‍යවස්ථාවේ නෑ
    හරි හරි :D
     
    • Like
    Reactions: Gaash

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගොඩක් උන් හිතන්නෙ ඇමරිකාවෙ ආන්ඩුවට කියන එකක් කියලා
    Dan ekak ekage weradi hoyana welawak meme Rajpakshalage weradi Hoyana kalayak