fb comment - SLT

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,083
    2,413
    113
    මුතු ඇටේ
    Isp ලාට අපි යන websites මොනාද කියලා බලන්න පුලුවන් හැබැයි fb, google වගේ sites ඇතුලේ මොනාද කරන්නේ කියලා බලන්න බෑ connection එක ඒ sites වලින් encrypt කරන නිසා. (Https)

    Ex :- www.google.com/search?=hello - isp ta search karapu word eka hoyagnna ba. Eth www.google.com ekata visit kara kiyala danagnna puluwn

    වැරැද්දක් ඇත්නම් නිවැරදි කරත්වා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වැරදි පැත්තෙන්ද ඇහැරුණේ
    නැත්නම් ඇදෙන් වැටුණද