මේක අප්‍රේල් මැද වගේ ගත්තා මුන්ගෙන්ම 30,9
සතියට දෙකට නැගලා තියෙන තරමමේක අප්‍රේල් මැද වගේ ගත්තා මුන්ගෙන්ම 30,900ට.

Almost 3xView attachment 169411
Man me ups eka gaththe 13k wage ganakata

------ Post added on May 1, 2022 at 11:15 PM
මේක අප්‍රේල් මැද වගේ ගත්තා මුන්ගෙන්ම 30,9
සතියට දෙකට නැගලා තියෙන තරමමේක අප්‍රේල් මැද වගේ ගත්තා මුන්ගෙන්ම 30,900ට.

Almost 3xView attachment 169411
Man me ups eka gaththe 13k wage ganakata

තම්බි තම්බි ගගා නටන්න එපා බන්. දම්මිකල සිංගර් එකෙන් සිංහල එවුන්ට ඩිස්කවුන්ට් දෙයි කියලද හිත්යන් ඉන්නේ ? අනේ නිකන් ඉඳින් බන්!ova tika davasayi THAMBI BUSSINESS IVARAYI
Oka nemei machn. 70K+ walata thiyenava neda? eka gena mama kivve.Vat එකත් ගැහුවට පස්සේ ඉතිම් වකුගඩු දීලා තමා බඩු ගන්න වෙන්නේ. $ එක වැඩිඋනාට income වැඩි වෙලා නෑනේ
------ Post added on May 1, 2022 at 1:51 PM
------ Post added on May 1, 2022 at 5:19 PM
------ Post added on May 1, 2022 at 5:22 PM
52kata padui neda
View attachment 169372
------ Post added on May 1, 2022 at 5:23 PM
mn g5 gaming lap eka gatte 3,10kata. portable hard disk eka gtta iye 19,500i .kalin tibba ganan nm hariyata danne ne lap eka. hard disk eka nm 13i kalinඊයේ මගේ යාලුවෙක් උගේ පරන පෝන් එකට display එකක් දාගන්න යන ගමන් නිකමට වගේ කඩවල් වලින් phones වල prices අහාලා.
20 000ට release උන m02 එක රුපියල් 40 000
30 000 ට release උන nokia 3.4 එකේ stock එකක් අනිද්දා එනවලු ඒකක් 55 000 කට වගේ දෙන්නම් කියලා
තව මම මැයි මාසෙ පොඩි pc එකකුත් build කරන්න ඉදියා ryzen 3 or 5 එකක් දාලා . අලුත් prices දැක්කට පස්සේ ඒ කාලෙම හදාගත්තේ නැති එක පට්ටම මෝඩකමක් කියලා තේරුනා.
20 000 කට ගන්න තිබ්බ ryzen 3 එක 45 000 ක් වෙලා
32 000 කට ගන්න තිබ්බ ryzen 5 එක 68 000 ක් වෙලා ( මේ දෙකටනම් chip හිගයත් බලපාන්න ඇති )
7500ට ගන්න තිබ්බ 1TB hdd එක 13 000 වෙලා
20 000 කට ගන්න තිබ්බ් motherboard එක 35 000 වෙලා
6000 ට ගත්තු UPS එක 20 000 වෙලා
(Original price ekanm e kale 7500 k wage )
Nvme, RAM , PSU , cooler ඕවත් 50%කින් වගේ නැගලා
VGA එක දාන එකනම් හීනයක්ම තමයි. VGA එකක් දාන්න යන සල්ලී වලින් තව pc එකක් හදතැහැකි.
ඔක්කොම prices 100 % කින් වගේ up වෙලා. සමහර ඒවා 150% . කියන්න තියෙන්නේ ඉතිම් කට්ටිය කියනවා වගේ ගන්න තියෙන ලබ්බ දැනටම අරන් තියා ගන්න. ඉස්සරහාට ඉතිම් හීන කියන්නේ හීනම විතරක් වෙයි .
G5 5500 ද ? ඒක 265000 කට වගේ තියෙනවනේmn g5 gaming lap eka gatte 3,10kata. portable hard disk eka gtta iye 19,500i .kalin tibba ganan nm hariyata danne ne lap eka. hard disk eka nm 13i kalin



good deal
mn mac book pro m1 eka gaththe 3.20 ta February wala... dn air eka yanneth na 3.50 ta uda pro eka 4.50 ta udamn g5 gaming lap eka gatte 3,10kata. portable hard disk eka gtta iye 19,500i .kalin tibba ganan nm hariyata danne ne lap eka. hard disk eka nm 13i kalin
Display එක දාන්න 9500k ඉල්ලලා phone එකත් 2018 වගේ ගහාපු nokia parana ekak. අරන් තියෙන්නෙ 15000. ඌට ඒකෙන් වැඩක් නැති නිසා display ඔන නෑ කියලා ආයේ ඇවිල්ලාඋගේ ෆෝන් එකට දාපු ඩිස්ප්ලේ එක ගණන් ගිහිල්ල නහල්ලුද?
Lankawa kiala wedak nehe, deshalapakayo rata kawa, thawath uda yay, Dan import karanna denne bank eken haraha unta kohomath dollars denna nehe, ekenma oka iwarai.

මගේ එකට ඩිස්ප්ලේ එක 17ක් කිව්වා ගිය අවුරුද්දේ අග. දැන් 25ක් කියයිද දන්නේ නෑ.Display එක දාන්න 9500k ඉල්ලලා phone එකත් 2018 වගේ ගහාපු nokia parana ekak. අරන් තියෙන්නෙ 15000. ඌට ඒකෙන් වැඩක් නැති නිසා display ඔන නෑ කියලා ආයේ ඇවිල්ලා
මාත් mi ekak ganna giya. 6500ta thibba eka den 12000 k10000mah pwr bank eka rs: 10,000.Welawa kalin gatte
![]()

Poco m3 ekata neda. Aniwa price double wela athi.මගේ එකට ඩිස්ප්ලේ එක 17ක් කිව්වා ගිය අවුරුද්දේ අග. දැන් 25ක් කියයිද දන්නේ නෑ.