Phones වල ගනන්

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,092
    2,420
    113
    මුතු ඇටේ
    මේක අප්‍රේල් මැද වගේ ගත්තා මුන්ගෙන්ම 30,9

    මේක අප්‍රේල් මැද වගේ ගත්තා මුන්ගෙන්ම 30,900ට.
    සතියට දෙකට නැගලා තියෙන තරම:eek:

    View attachment 169411
    Man me ups eka gaththe 13k wage ganakata
    Almost 3x :confused:
    ------ Post added on May 1, 2022 at 11:15 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ova tika davasayi THAMBI BUSSINESS IVARAYI
    තම්බි තම්බි ගගා නටන්න එපා බන්. දම්මිකල සිංගර් එකෙන් සිංහල එවුන්ට ඩිස්කවුන්ට් දෙයි කියලද හිත්යන් ඉන්නේ ? අනේ නිකන් ඉඳින් බන්!

    කෙල වෙනකොට හැම එකාටම කෙල වෙනවා. කම්පෙටිෂන් එකක් නැති උනාම බලන් ඉන්දපන්කෝ වෙන දේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඇයි යකෝ ඉතින් ඩොලර් price එක හරිනේ. රුපියල අඩු වෙනවා කියන්නේ ඉතින් ඔහොම තමා. පිටින් ගෙන්නන ඕන දෙයක් තුන් ගුණයකින් විතර උඩ යනවා
     
    • Sad
    Reactions: Lessar

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මීට වඩා හොදයි මුන්ගෙ බස් එකට නැග්ගා නම්.

    QzEZFYZ.png
     
    • Like
    • Haha
    Reactions: Lessar and NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Vat එකත් ගැහුවට පස්සේ ඉතිම් වකුගඩු දීලා තමා බඩු ගන්න වෙන්නේ. $ එක වැඩිඋනාට income වැඩි වෙලා නෑනේ


    :sorry:
    ------ Post added on May 1, 2022 at 1:51 PM





    ------ Post added on May 1, 2022 at 5:19 PM



    ------ Post added on May 1, 2022 at 5:22 PM


    52kata padui neda

    View attachment 169372
    ------ Post added on May 1, 2022 at 5:23 PM
    Oka nemei machn. 70K+ walata thiyenava neda? eka gena mama kivve.
     
    • Like
    Reactions: Lessar

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ඊයේ මගේ යාලුවෙක් උගේ පරන පෝන් එකට display එකක් දාගන්න යන ගමන් නිකමට වගේ කඩවල් වලින් phones වල prices අහාලා.

    20 000ට release උන m02 එක රුපියල් 40 000

    30 000 ට release උන nokia 3.4 එකේ stock එකක් අනිද්දා එනවලු ඒකක් 55 000 කට වගේ දෙන්නම් කියලා

    තව මම මැයි මාසෙ පොඩි pc එකකුත් build කරන්න ඉදියා ryzen 3 or 5 එකක් දාලා . අලුත් prices දැක්කට පස්සේ ඒ කාලෙම හදාගත්තේ නැති එක පට්ටම මෝඩකමක් කියලා තේරුනා.

    20 000 කට ගන්න තිබ්බ ryzen 3 එක 45 000 ක් වෙලා

    32 000 කට ගන්න තිබ්බ ryzen 5 එක 68 000 ක් වෙලා ( මේ දෙකටනම් chip හිගයත් බලපාන්න ඇති )

    7500ට ගන්න තිබ්බ 1TB hdd එක 13 000 වෙලා

    20 000 කට ගන්න තිබ්බ් motherboard එක 35 000 වෙලා

    6000 ට ගත්තු UPS එක 20 000 වෙලා
    (Original price ekanm e kale 7500 k wage )

    Nvme, RAM , PSU , cooler ඕවත් 50%කින් වගේ නැගලා

    VGA එක දාන එකනම් හීනයක්ම තමයි. VGA එකක් දාන්න යන සල්ලී වලින් තව pc එකක් හදතැහැකි.

    ඔක්කොම prices 100 % කින් වගේ up වෙලා. සමහර ඒවා 150% . කියන්න තියෙන්නේ ඉතිම් කට්ටිය කියනවා වගේ ගන්න තියෙන ලබ්බ දැනටම අරන් තියා ගන්න. ඉස්සරහාට ඉතිම් හීන කියන්නේ හීනම විතරක් වෙයි .
    mn g5 gaming lap eka gatte 3,10kata. portable hard disk eka gtta iye 19,500i .kalin tibba ganan nm hariyata danne ne lap eka. hard disk eka nm 13i kalin
     
    • Wow
    Reactions: Lessar

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Lankawa kiala wedak nehe, deshalapakayo rata kawa, thawath uda yay, Dan import karanna denne bank eken haraha unta kohomath dollars denna nehe, ekenma oka iwarai.
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,092
    2,420
    113
    මුතු ඇටේ
    උගේ ෆෝන් එකට දාපු ඩිස්ප්ලේ එක ගණන් ගිහිල්ල නහල්ලුද?
    Display එක දාන්න 9500k ඉල්ලලා phone එකත් 2018 වගේ ගහාපු nokia parana ekak. අරන් තියෙන්නෙ 15000. ඌට ඒකෙන් වැඩක් නැති නිසා display ඔන නෑ කියලා ආයේ ඇවිල්ලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,097
    1
    100,778
    113
    34
    Kalutara
    Display එක දාන්න 9500k ඉල්ලලා phone එකත් 2018 වගේ ගහාපු nokia parana ekak. අරන් තියෙන්නෙ 15000. ඌට ඒකෙන් වැඩක් නැති නිසා display ඔන නෑ කියලා ආයේ ඇවිල්ලා
    මගේ එකට ඩිස්ප්ලේ එක 17ක් කිව්වා ගිය අවුරුද්දේ අග. දැන් 25ක් කියයිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Lessar