හොනට් CH 150 ලොවෙත් නෑ CH 110 ලක්ෂ 15 😅

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මොනවද ගුප්පියනේ මේ ප්‍රයිස් චැසි 110 ලක්ෂ 15 නම්.
    චැසී 150 ලක්ෂ 25 වත් වෙන්න ඕන.
    ඒත් කෝ දැන් කොහෙවත් චැසි 150 නෑ විකුණන්න 😅 මොකද උන්ට ඒව විකුණාගන්න බෑ. පරණ හුත්තවල් ටික මේ ටිකේ හොඳ ගණන් වලට විකුණනවා 😑

    ප්‍රිමියෝ එකක් තීය නම් කෝටි 1.5 කට විතර විකුණලා aqua 3ක් විතර අරන් දාපන් වටිනව
    ------ Post added on May 3, 2022 at 2:48 PM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    රැයිඩර් තවේ, පලසරෙ විකුනල ගමු හොනට්ටුවක්
    යමු ඊට පස්සෙ ට්‍රිප් එකක්.
    යමු මැණික 😍
    චැසි 150 bike 1000 k aran yamuda MR balanna..
    උගේ මලගෙදරට තමා ආයෙත් යන්නේ.
    පල මෝඩ තවුවා
    Ok
    අම රයිඩා කල්ලියෙ ද ඔයාලා 🥴
    💪
    1.5m dila roda dekak ganne manussyek wenna nan ba. Ekko mole amaru karayek
    එක එකාට ආතල් වෙනස්. සාපේක්ෂයි. සිලින්ඩර් 4 බයික් එකක් පැදල බලපන් එකේ ආතල් එක. ඒ ආතල් ඒක ෆීල් වෙන්නේ නෑ උබ පවුල් බර කරට අරන් නොකා නොබි ඉතුරු කරලා ඇල්ටො එකක් අරන් පවුලේ බර අදින්න බලන් ඉන්න එකෙක් නම්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    හෝනට් 10000ක් මැදමුලනට

    ගෝටා හෝනට් ක්ලබ් :yes:

    ඔය අට මගල් තාම පදිනවද ඕයි 2022 වෙලත්