Credit card eken cash

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Man gawa 4-5laks limit thiyena card tikak thiyenawa. Meken cash eliyata ganna puluwan widi mnwada bn. Credit limit ekata loans denawada
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    සමහර වෙලාවට HSBC එකෙන් නම් දෙනව

    අපරාදෙ ඔයාට මීට මාසෙකට විතර කලින් (1USD=200 කාලෙ) ඕකෙන් ELECTRICAL බඩු ගත්තනම් installment plan දැන් විකුණන්න තිබ්බ profit ekka
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    card payment කරන්න පුළුවන් යාලුවෙක්ගේ shop එකකින් card එක ගහලා, උගෙන් සල්ලි ඉල්ලා ගනිං. ලක්ෂ 5 ක් installment ගහලා මාසේ ගානේ ගෙවපන්.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    m

    bank eka moakda. sampath eke cash installment plan kiyala ekak tiyenawa. 4% fee ekak gannawa. tawa monthly 1.5% gannawa handling fee kiyala.

    30% + fees late payment unama wadina interest + fees.

    cash advance walata 5% wage fee ekak gannawa hsbc.

    1651665442913.png