Dan nan poddak thadawenawa

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,076
    9,337
    113
    අලි සබ්‍රි ගෙ සාකච්චාව දැක්ක ද ?
    රටේ විදේශ සංචිත 0 යි ලු
    ගේන පෙට්‍රල් එකක් ණයට තමා
    ඉතිං කවුරු හරි මහත්තයෙක් උදව් කරනකං හිඟන්නොන්ට බලං ඉන්න වෙන්ව
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    යසයි යසයි බේසිකයට, මට හිනා උනාට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,256
    66,675
    113
    අලි සබ්‍රි ගෙ සාකච්චාව දැක්ක ද ?
    රටේ විදේශ සංචිත 0 යි ලු
    ගේන පෙට්‍රල් එකක් ණයට තමා
    ඉතිං කවුරු හරි මහත්තයෙක් උදව් කරනකං හිඟන්නොන්ට බලං ඉන්න වෙන්ව
    Loan nedda mae mase
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ප්‍රශ්නය තමාගෙ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි