
පාරේ කිසිදු බස් රථයක් ධාවනය නොවේ.

කිසිදු දුම්රියක් ගමන් නොකෙරේ.

මාර්ග පුරා තෙල් පොලිම්
6.20AM COLOMBO

BREAKING
කටුනායක BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.

මොරටුව කුරුස හන්දිය වහන්න යන්නේ තව ටිකකින්

මාතර කැකුණදුර ඇගලුම් කම්හලක් වෙත පැමිණි සියලුම බස් රථ ගම්වැසියන් නැවත හරවා යවයි..

හර්තාලයට සහය දෙමින් ගම්පහ නගරයේ සියළු වෙළඳසැල් වසා ඇත.

BREAKING
බියගම BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.

කොට්ටාව අධිවේගී මාර්ගයේ සේවකයන් හර්තාලයට සහයෝගය දක්වමින් සේවයෙන් ඉවත් වෙයි.

BREAKING
සිතාවක BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.
රථ වාහන වලට ගමන් කිරීමට ඉඩ ලබා දී ඇත.

BREAKING
අවිස්සාවේල්ල කර්මාන්තපුරය වසා දමා සේවකයන් හර්තාලයට එක්වේ.

කැම්පස් එක අසලින් නාවල නුගේගොඩ පාර වසා දමයි...

ඊයේ සිට ජනාධිපතිගේ ආරක්ෂාව තරකෙරේ. පොලිසියෙන් අලුත් ලොක්කො පත්කෙරේ.