අනේ බන් මුන්ට තියෙන කේන්තියත් එක්ක නවත්තන්න හදන වුන්ට දෙවියන්ගේම පිහිටයි ඕවා බලෙන් කරන්න ගියොත් මිනිසුගේන්ත් දෙවි පිහිටයි ඕකට කැමැත්තෙන් එකතුවෙන උන් දහස් ගණනක් ඉන්නවා... ඉස්සහට තව වැඩි වෙනවා.. ඇමතිලාට හැංගිලම තමයි යන්න එන්න වෙන්නේ