Microtek UPS + Inverter + Battery Charger

DarkerThanBlack

Active member
  • Sep 11, 2014
    120
    89
    28
    super-power-pure-sinewave-ups-models-900-12v-sw-3.jpg

    මේ inverter එක හොදයිද බන්? 👉🏻 https://www.microtekdirect.com/ups-sw-eb-900-12v-5.html
    65කට fb දාලා තිබ්බා ලංකාවේ microtek authorized distributor කියලා page එකක. මේක ඇති වෙයිද laptop එකයි, fan එකයි, monitor එකයි on එකේ තියාගන්න? Battery charger එකත් තියෙන නිසා ලාබයි නේ? පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො මචං, technical side එක බලලා. 😍
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මං ගත්ත ඕකෙම Luminous brand එකෙන් එන inverter එක 65000 ට. Microtek එකත් තිබ්බ. හැබැයි build quality එකත් එක්ක බලද්දි Luminous එක හොඳයි වගෙ. digital display එකත් එනවනෙ
    https://www.luminousindia.com/zelio-1100.html

    1651824708216.png

    Battery 2 වෙනම ගත්තෙ. 65AH එකක් 26000. තාම set කරගන්න බැරිඋනා. කලාම update එකක් දෙන්නම්

    මේක ඇති වෙයිද laptop එකයි, fan එකයි, monitor එකයි on එකේ තියාගන්න? Battery charger එකත් තියෙන නිසා ලාබයි නේ? පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො මචං, technical side එක බලලා. 😍

    ඔය වැඩ ටිකටනම් හොඳටම ඇති කෝක ගත්තත්
    ------ Post added on May 6, 2022 at 1:45 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මං ගත්ත ඕකෙම Luminous brand එකෙන් එන inverter එක 65000 ට. Microtek එකත් තිබ්බ. හැබැයි build quality එකත් එක්ක බලද්දි Luminous එක හොඳයි වගෙ. digital display එකත් එනවනෙ
    https://www.luminousindia.com/zelio-1100.html

    View attachment 169947

    Battery 2 වෙනම ගත්තෙ. 65AH එකක් 26000. තාම set කරගන්න බැරිඋනා. කලාම update එකක් දෙන්නම්

    ඔය වැඩ ටිකටනම් හොඳටම ඇති කෝක ගත්තත්
    ------ Post added on May 6, 2022 at 1:45 PM
    ane muchn mulu wistarema thread ekak dapan.

    mata kelawila inne me current yana kehelmala hinda.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    12v ne ... 24v 2000W inverter ekak AliExpress eken ganna puluwan 30,000 ta wage

    Ekata charger ekak 10,000 wei

    Eta passe 90Ah battery dekak series karala set karaganna. Peya 12 withara adinna puluwan
    මේකේ වාසිය මචං මේවා UPS වගේනෙ. මං හදන්නෙ මගෙ room & living room එකට මේකෙන් දෙන්න directly. එතකොට power ගිය ගමන් backup එකෙන් වැඩ. no delay :cool:

    මේ තියෙන්නෙ යාලුවෙක් එහෙම කරපු setup එකක්
    1651826138145.png

    ane muchn mulu wistarema thread ekak dapan.

    mata kelawila inne me current yana kehelmala hinda.
    අනිවා මචං
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    View attachment 169945
    මේ inverter එක හොදයිද බන්? 👉🏻 https://www.microtekdirect.com/ups-sw-eb-900-12v-5.html
    65කට fb දාලා තිබ්බා ලංකාවේ microtek authorized distributor කියලා page එකක. මේක ඇති වෙයිද laptop එකයි, fan එකයි, monitor එකයි on එකේ තියාගන්න? Battery charger එකත් තියෙන නිසා ලාබයි නේ? පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො මචං, technical side එක බලලා. 😍
    45 kta tynawa, tama hai kre nah.
    https://ikman.lk/en/shops/prelectronics
     
    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    මං ගත්ත ඕකෙම Luminous brand එකෙන් එන inverter එක 65000 ට. Microtek එකත් තිබ්බ. හැබැයි build quality එකත් එක්ක බලද්දි Luminous එක හොඳයි වගෙ. digital display එකත් එනවනෙ
    https://www.luminousindia.com/zelio-1100.html

    View attachment 169947

    Battery 2 වෙනම ගත්තෙ. 65AH එකක් 26000. තාම set කරගන්න බැරිඋනා. කලාම update එකක් දෙන්නම්

    ඔය වැඩ ටිකටනම් හොඳටම ඇති කෝක ගත්තත්
    ------ Post added on May 6, 2022 at 1:45 PM
    Luminous කොහෙන්ද ගත්තෙ මචං?