1. මයිනා සදුදා ඉල්ලා අස්වෙනවා. කැබිනට් එක විසිරෙයි
2. ඩලස් (ගෝඨාගේ මිනිහෙක්) PM විදිහට නමි වෙනවා
3. SLFP එකයි, පොහොට්ටු කීප දෙනෙකුයි, විමලෙයි, ගම්මන්පිලයි (පකේ ස්වාධීන සෙට් එක) එකතු වෙලා කැබිනට් එක හදයි. (රෙද්දේ සර්වපාක්ෂික මගුල)
4. මයිනා උගේ පොහොට්ටුවේ බහුතරයක් එක්ක විපක්ෂෙට ගිහිල්ලා, වැඩ් පුටු ගාන පෙන්නලා විපක්ෂ නායක කම අරගනී
5. ආණ්ඩුවත් උන්ගේ, විපක්ෂෙත් උන්ගේ
6. මේක වෙයි කියලා හිතෙනවා... විමලෙයි, ගම්මන්පිලයි, මයිනයි එකතු වෙලා ඹය ගේම ගහන්න ගොඩක් ඉඩ ඇත
මොකෝ මේ තියරිය ගැන හිතන්නේ