ඉවරයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    giphy.gif
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    @Gayan7774 කරන්න තියෙන්නේ එක දෙයයි. බොලාගේ ලේවල තියන කලවම් පර සුද්දන්ට ජාතක උන ලේවලට එරෙහිව හෙළයෙක් වගේ හිතන එක.. එහෙම හිතුවම මෙහෙම අයිඩියා එනවා හරියට ජපනෙක්ට වගේ..අනුන්ගෙන් යැපෙන්න හිතන්න එපා.. ස්වයංපොෂී වෙන්න..

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Infrared cooker ekak ganna. power outage map / calendar eka balala welawata uyala ganna eeta passe.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Infared cooker තමයි. පවර් කට් වෙන වෙලාවට කලින් උයාගන්න මාලුපිනි විතරක්. බත් උයන්න Rice cooker එකෙන්. අවුලක් නෑ බිල සේප්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Gas එක ඉවරයි දරත් නෑ තෙලුත් නෑ restaurants ත‍් නෑ, සල්ලි තියනවා මොකද කරන්නෙ 🤔
    උදේට දවල්ට රෑට 5000 කොලේ ගානේ රෝල් කරලා පුකේ ගහගනින් ..
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    @Gayan7774 කරන්න තියෙන්නේ එක දෙයයි. බොලාගේ ලේවල තියන කලවම් පර සුද්දන්ට ජාතක උන ලේවලට එරෙහිව හෙළයෙක් වගේ හිතන එක.. එහෙම හිතුවම මෙහෙම අයිඩියා එනවා හරියට ජපනෙක්ට වගේ..අනුන්ගෙන් යැපෙන්න හිතන්න එපා.. ස්වයංපොෂී වෙන්න..

    ඕවා දැළි ගොඩවල් වළං හෝදන්නේ පොලිසිං ද

    උදේට දවල්ට රෑට 5000 කොලේ ගානේ රෝල් කරලා පුකේ ගහගනින් ..
    එතකොට බඩ පිරෙන වද තොගෙ 🤣
    ------ Post added on May 9, 2022 at 11:07 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Gas එක ඉවරයි දරත් නෑ තෙලුත් නෑ restaurants ත‍් නෑ, සල්ලි තියනවා මොකද කරන්නෙ 🤔
    ෂොප් wala කුරුදු දර විකුන්නන් තියනවා මචන් පොඩ්ඩක් බලපන් ලයින් එකක් ගහලා
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    පාන් ගෙඩියක් හොයා ගත්තා lunch එක නම් ok
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,090
    2,419
    113
    මුතු ඇටේ
    ඊයේ mixed rice එකක් කන්න 10km විතර ගියා. එක resturant එකකවත් rice නෑ ගෑස් නැති හින්දා. ඊයේනම් හොදටම තේරුනා කොච්චර සල්ලී තිබ්බත් ගන්න බඩු නැත්නම් ඇති වැඩේ මොකක්ද කියලා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕවා දැළි ගොඩවල් වළං හෝදන්නේ පොලිසිං ද

    එතකොට බඩ පිරෙන වද තොගෙ 🤣
    ------ Post added on May 9, 2022 at 11:07 AM
    ගහන ගමන් මහින්ද මාතය මතක් කරගනින් බඩ පිරෙයි එතකොට
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,768
    3,176
    113
    37
    @ katubedda
    hot plate , infrared , or induction cooker ඒකක් ගනින්. ගිය සතියෙ මම hot plate ඒකක් ගෙන්න ගත්තා ඩරස් ඒකේන් 10290 යි.
     
    • Wow
    Reactions: aneasarayana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    @Gayan7774 කරන්න තියෙන්නේ එක දෙයයි. බොලාගේ ලේවල තියන කලවම් පර සුද්දන්ට ජාතක උන ලේවලට එරෙහිව හෙළයෙක් වගේ හිතන එක.. එහෙම හිතුවම මෙහෙම අයිඩියා එනවා හරියට ජපනෙක්ට වගේ..අනුන්ගෙන් යැපෙන්න හිතන්න එපා.. ස්වයංපොෂී වෙන්න..

    ඉන්ටනෙට් යන්න දේශීය ලබ්බක් හදාගන්න හැටි කියපන් බලන්න