අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු වේලාවකින් සිය පාක්ෂිකයන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසවන අරලියගහ වැදුරට පළාත් සභා හිටපු මැති ඇමැතිවරුන් පළාත් පාලන නියෝජිතයන් විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිති.
එම පිරිස අමතා අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.
-
ලංකාදීප