Kumara welgama Lept

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    පවුල් අවුල් වලට රටක් මරාගන්නව.
    ගොඨ ගන්න වගේ හදන්නෙ කන්ට්‍රොල් එක කොරොනා ආපු මුල්ම වටේ වගේ.
    මීටර් වුණා නේද බොක්ක, වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම littlefinger කෙනෙක් 🤭
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ආණ්ඩුවක් නැතුව තියෙන එක පට්ට අවුල් කෝමත් මිනිස්සුන්ගෙ පැත්තෙන්
    hebeyi gota power eka aran dollar billion 10 recovery karoth sathi deken, lankave godak un paduve innava budu sure

    mokada minisunta thel,gas dunna nam minisunta anith eva prshana nevi
     
    • Like
    Reactions: Amith0424

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    පව් පව් බං ඒ මනුස්සයා. ඒ මනුස්සයා ඇත්ත කතා කළේ හැම වෙලේම. ඕක නං ආණ්ඩුවෙන් කරපු වැඩක්
    Pare minissu dennk happlaa lu...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මිනිහ පොහොට්‍ටුවට සම්බන්ද නෑනෙ, සැටලයිට් ඇන්ටිත් එක්ක හිටියෙ :(
    225 clear venna yanavada manda ban.. hodama de sathiyak balan inna eka
     
    • Wow
    Reactions: kinkon

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    හප්පල යද්දිද?
    මට තේරෙන විදිහට නම් මිනිස්සු ගහන්න යනකොට වාහනය හප්පාගෙනම ගිහින්. ඊට පස්සේ අල්ලාගෙන ගිනි තියාල
     
    • Wow
    Reactions: Die-hard

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,983
    113
    සජියට ගහපු එකේ වෙල්ගම මොකෙක්ද, මම නම් දන්නව ඔය කරන්නෙ මොකක්ද කියල,

    100% ක් තාම කන්ෆර්ම් නැති නිසා කියන්නෙ නැ..
    ubata teren nadda ubta revila kiyala..hodagena waren huththoa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    මීටර් වුණා නේද බොක්ක, වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම littlefinger කෙනෙක් 🤭
    :(
    hebeyi gota power eka aran dollar billion 10 recovery karoth sathi deken, lankave godak un paduve innava budu sure

    mokada minisunta thel,gas dunna nam minisunta anith eva prshana nevi
    yap mata nan hithenawa ada case ekata mahindata wirudawa naduwak wath daida kiyalath uge damge eka cover karagana.