Kumara welgama Lept

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,730
    98,779
    113
    225 clear venna yanavada manda ban.. hodama de sathiyak balan inna eka
    සාමකාමිව තියෙනකොට හැමදේම ස්ලෝ හිතන්න වෙලා තියෙනව. වයලන්ස් ආවම කවුරු කාව යූස් කරනවද කියල හිත හිතා ඉන්න බෑ ඉක්මනට රෙස්පොන්ස් කරන්න වෙනව.
     
    • Sad
    Reactions: Die-hard

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩෝ පව් බං මිනිහා මහින්දගේ කුක්කෙක් උනත් ස්වාධීන ප්‍රතිපත්තියක හිටි එකෙක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    279686879_1022618395046264_7735898110148637478_n.png


    සත්‍ය අසත්‍යතාව නොදනී.
     
    • Haha
    • Like
    Reactions: U-tag and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :lol: :lol: :lol: අපි නම් දැන් එන්නේ බස් චෙක් කරලා
    වෙල්ගමයා කොරෝනා වලින් හැක් වෙලා ඉන්නේ.අනික පොර තමා වැල්දින්ග් ට චන්දෙ දෙන්න එපා කියල අයින් උන පලවෙනි එකා. පොරට මොකුත් කරලා වැඩක් නැ . එකයි මම කියන්නේ

    View attachment 170482

    සත්‍ය අසත්‍යතාව නොදනී.
    Boru ban
    ------ Post added on May 9, 2022 at 11:07 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,730
    98,779
    113
    ඒත් මූට ඔච්චර දෙයක් කරන්න පුළුවන් ද
    අපි දන්නෙ නෑනෙ බන් තිරේ පිටිපස්සෙ ගේම් ප්ලෙ කරන්නෙ කවුද කියල. අපිට පෙන්නෙ ඉත්ත එහෙ මෙහෙ යනව විතරයිනෙ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලොල් ඕව ඉගෙන ගන්ඩ සෑහෙන දේශපාලන වපසරියක් ඕන, පැහැදිලි කරන්නම් 100% ක් කන්ෆර්ම් උන ගමන් , කවුද කරවන්නෙ මොකක්ද වෙන්න යන්නෙ..
    අද නම් මචන් ගොඩාක් කට්ටියගේ වපසරිය වැඩි උනා. උඹටත් තව චුට්ටක් විතර වැඩි කරගන පුළුවන් වෙයි හැබැයි එලියට බැස්සොත්. :P
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    paw wade ea miniha tama kuse Rajapaksha waga kiyanne one kiyaa easter attack ekat baya natuwa.
    Gota ge parama haturek.
    meka Rajapaksha gamak sure
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සජියට ගහපු එකේ වෙල්ගම මොකෙක්ද, මම නම් දන්නව ඔය කරන්නෙ මොකක්ද කියල,

    100% ක් තාම කන්ෆර්ම් නැති නිසා කියන්නෙ නැ..


    tho monawa confirm karannada sakkili ponnayo , me kiyala thiyenne, thawa monawada??



    ස්ථිර නොවූ සේවකයන් ස්ථිර නොකරන බවට තර්ජනය කර අද අරලියගහ මන්දිරය වෙත කැඳවාගෙන විත් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා.

    "මේ සිද්ධි ඔක්කොම වුණාට පස්සේ ඉල්ලා අස්වෙන එක නෙමෙයි. මේවා මෙතෙන්නට එන්නට කලින් ඉල්ලා අස්වෙන්න නොදුන්නේ කවුද ? අද ඔය අරලියගහ මන්දිරයට කැඳවපු මිනිස්සුන්ට උද්වේගකර ආවේගශීලි කතා පවත්වලා ප්‍රචන්ඩත්වයට පෙළඹෙව්වේ කවුද ? ජොන්ස්ටන් අමාත්‍යවරයා ඇතුළු කල්ලියක් තමයි බැසිල් රාජපක්ෂගේ උපදෙස් හා මඟපෙන්නවීම මත හොරාකාපු සල්ලි වියදම්කරගෙන තමයි. ඒ තමන්ගේ පාක්ෂිකයා උසිගන්වලා, කුළු ගන්නවලා අර අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබෙන ඒ විරෝධතාකරුවන් එළවලා දාන්නත්, පහරදෙන්නත්, ඒ වගේම ගාලුමුවදොරට ගිහිල්ලා පහර දෙන්නත්... මොරටුව නගරාධිපති සමන්ලාල් බස් 4කින් සෙනඟ ගෙනිල්ලා තියෙනවා. ඒ බස් 4ම ඉඳලා තියෙන්නේ මොරටුව නගර සභාවේ දවසේ දීමනාවට වැඩකරන ස්ථිර නොවූ සේවකයින්. ඒ මිනිස්සු යන්න කැමතිවෙලාත් නැහැ. උඔලාව මම ස්ථිරකන්නේ නැහැ ආවේ නැත්නම් කියලා තමයි බස්වල පටවාගෙන ගිහින් තියෙන්නේ. දැන් ජොන්ස්ටන් ඇවිල්ලා ඒ අය බේරගන්නවාද ? දැන් මහින්ද රාජපක්ෂ ඇවිල්ලා ඒ මිනිස්සු බේරගන්නවාද ? තමන්ගේ පාක්ෂිකයෝ ඇවිත් ගුටිකන තත්ත්වයට එනකන් මොකද හිටියේ ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න. ඒකද නායකයා කියන්නේ. අයින්වෙන්න ඕන තැනදී අයිවෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැකියාව නැතිනම් ඔවුන් නායතයෝ නෙමෙයි. මළ පෙරේතයෝ. අපි මේ අවස්ථාවේදී දණ නමස්කාර කරලා. වැඳලා ඉල්ලන්නේ. සෑම පාර්ශවයකින්ම සාමකාමී වෙන්න. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, එතනට ඒ අයව ක්‍රියාත්මක කරපු ජොන්ස්ටන් ප්‍රානාන්දුලාව දක්වා අත්අඩංගුවට අරගන්න ඕනේ."
     
    • Like
    Reactions: vito

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    මන් හිතන්නේ මිනිස්සු ඉස්පිරිතාලෙට ඇවිත් ගහයි කියන බයට මුම මේක යවනවා ඇති මැරිලා කියලා
     
    • Haha
    Reactions: xengine