Mahinda Rajapaksha arrives in Trinco Navy Camp

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    යෝෂිත බේබි රට පැනලා හත් දෙයියනේ...:shocked: ලංකාවේ අනාගත උරුමක්කාරයෙක් නේද? ආයි දවසක සේනා සංවිධානය කරගෙන වඩිනු මැන කුමරුනි... 🤭 @erozan @elajani

    Screenshot (305).png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I feel like ranapkasa family is going to killed by army this time like PRABAKARAN

    Ditta damma wedaniya KARMAYA UNG PASSEN ENAWA

    SWABADARMAYA EHEMAI TRUST KARAPAN
     
    • Wow
    Reactions: pramodh87

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,457
    113
    දෙහිවල
    යෝෂිත බේබි රට පැනලා හත් දෙයියනේ...:shocked: ලංකාවේ අනාගත උරුමක්කාරයෙක් නේද? ආයි දවසක සේනා සංවිධානය කරගෙන වඩිනු මැන කුමරුනි... 🤭 @erozan @elajani

    View attachment 170599
    දැන් ඇති.
    හෝඩි පොත පාඩම් කරවනවා වගේ එකම දේ දන්නා එපා.
    මේ ප්‍රශ්න ඉවරවෙලා අපි කට්ටියම එන්නම් උබේ නුලකට ලස්සන හෙළ සිංහල පාඩමකට
     
    • Wow
    Reactions: Kumbhakarna22

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    I feel like ranapkasa family is going to killed by army this time like PRABAKARAN

    Ditta damma wedaniya KARMAYA UNG PASSEN ENAWA

    SWABADARMAYA EHEMAI TRUST KARAPAN
    Ape army wala innet Horuma thama ban, ehenam itin normal kollek gihin tiyanna ona. Army lokku police lokko wagema tama
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,365
    1
    57,427
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහජන කැළඹීමක් ඇති කිරීම සහ වෙනත් චෝදනා ඌට විරුද්දව දාල පැමිණිලි කරන්න ඕනෙ. මුක්තිය නැති නිසා ඕකව හිරේ දාන්න පුළුවන් . ගොට ජනාදිපති උනා කියල නඩු තීන්දුවක් ලැබෙනකල් සමාවක් දෙන්නත් බෑ