US Military to Sri Lanka?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    mmm shape eke awilla guns tika dei... aragala karayonta kiyala mmm
    මරුනේ..මහින්ද රාජපක්ෂ කියන පෙරේත බල්ල බලේ ගන්න පල්ලි වලට බෝම්බ ගහල රටම විනාස කරා..ඒ බලු පවුල නම් සැපේ අැති දැන් රටේ මිනිස්සු තමා :(
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    News 1st Title එක හරියට නැහැ එකයි මේ අවුල
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    ලංකාවේ හමුදා කැඳවීම ගැන විමසිලිමත් වෙනවා කියල කියන්නේ
    ලංකාවට උන් හමුදාව එවනවා කියල නෙවි

    Sanctions දැම්මොත් හිකවෙනව තවත්..ඵක පෙරේත බල්ලෙක් නිසා රටම විඳවනවා..උගෙ පවුල නම් සැපේ අැති දැන්..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,368
    6,243
    113
    උන් කියලා තියෙන්නේ බංකොලොත් රජය මිලිටරි ජුන්ටාවක් දාවි කියලා මිසක් US මිලිටරි එක බස්සනවා කියලා නෙමේ
     
    • Haha
    Reactions: nicjosh83

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    this is what Wimal , AKD, Dr. Padeniya, Vasu, dr Nalin Silva, Prof Jayasumana did .
    Do not mislead.
    US is concerned about SL Govt 's Military deployment.
    At least we should condemn these kind of post that mislead people as above mentioned did in last 3 years
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    යකෝ ලංකාවේ හමුදාව කොළඹට දාන එක ගැන කියන්නෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    US concerned over military deployment in Sri Lanka - US State Department

    Details: https://news1st.lk/3yB7rp8 .- newsfirst.lk
    මෝ්ල් ද හුත්තෝ.. ‌‌කොහෙද කියල තියෙන්නෙ යූඒස් මිලිටරි ඩිප්ලෝයි කරන්න යනවා කියලා. තෝ වගේ උන් තමා අර දිවයින පත්තරේට ආටිකල් ලියල තිබ්බෙ පැනමා පේපර්ස් ඒලියට දැම්මෙ ජෝන් ඩෝයි නම් ජර්මානු ජාතිකයෙක් කියල
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    උබ වැරදියට මචන් තේරුම් අරන් තියෙන්නේ
    Why do they worry about our country?
    In a few days, they will officially say that they gonna deploy their troops in Sri Lanka.
    This is just a trailer.