Ranil's Lesson to the Rest (If he ends up as the PM)

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Yes agreed! Sajith is an idiot. He could have accepted the offer, gather 2/3 and abolish the executive presidency and go for a general election. Instead he played - Oya innakam mama enne na drama like a pre-school kid
     
    • Haha
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    රනියගේ පාඩම

    බලෆ් කරලා හරි අඩු කොලේකින් ගේම දිනන්න පුලුවං ඉවසිමෙන් ඉන්න ඕනේ

    දෛවයේ රිවස් එක ඌට බැනලා ලෙල්ල කුජීත කරලා යවපු උන්ම දැන් ඌගාව වැද වැටීගෙන උන්ව බේරන්න කියනවා

     
    • Like
    Reactions: Dhanushka.N

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එක හරි අවස්තාව දැක්කම ප්‍රයෝජනයක් ගන්න මොළේ තියෙන්න ඕන, ඉස්සර චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ, මේ සජිත් දේශපාලනයට ඇවිත් හම්බන්තොට ඇවිත් හිටපු කාලේ. චන්දිකා මහජන අප්‍රසාදයට පත් වෙමින් තිබුනා. එත් සජිත් ආපු අලුත නිසාත් මැද කොළඹ වෙනුවට දුෂ්කර පළාතක දේශපාලනය කරන්න ගත් නිසාත් ලොකු චාන්ස් එකක් තිබ්බ. ඉතින් යූඇන්පී එක සජිත් දකුණු පළාත් මහා ඇමති විදියට ඉදිරිපත් කරලා ඡන්දය කරන්න ලැස්ති වෙලා සජිත් ගේ කැමැත්ත ඇහුවාම සජිත් එක ප්‍රතික්‍ෂේප කළා. මිනිහ කිව්වේ පොර ජාතික තලයේ දේශපාලනඥයෙක්, පක්‍ෂයේ ලොක්කන් ඔහුව පළාත් දේශපාලනයට හිර කරන්න හදනවා කියල. 🤦‍♂️ ඉතින් ඒ චාන්ස් එක මිස් කරගත් නිසා අවුරුදු 20ක් විතර ඉන්න වුනා ජනාධිපතිවරණයට ඉල්ලන්නත්.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    ඕකටද අප්පේ මිනි මාරාගෙන ලේ බිගෙන පොන්න ගුපි ජෙපි මැල්කම් පොන්නයල දැගලිවෙ???????බස් ගෙවල් ගිනි තිබ්බෙ ඕකටද????? මොන පොන්න රැලක්ද මේ..
    Ara Gota kiyana ponna deal karayagen ahapan oka :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: dimuthmike

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    If Ranil becomes PM he doesn’t have any MP so SLPP gets to be in the cabinet again. This is another drama by Gota and you guys are falling for it.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,969
    113
    That’s because Nandasena is not even moving from his chair. Any how sajith will win the next election, he knows that too. So why does he need all the pie in a hurry ?
    ------ Post added on May 12, 2022 at 7:57 AM

    WRONG. Sajiya might not even get the ticket next time. Just look how people will start deserting him. Champika or someone else would have a higher chance of getting the ticket.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඕකටද අප්පේ මිනි මාරාගෙන ලේ බිගෙන පොන්න ගුපි ජෙපි මැල්කම් පොන්නයල දැගලිවෙ???????බස් ගෙවල් ගිනි තිබ්බෙ ඕකටද????? මොන පොන්න රැලක්ද මේ..
    ඉතින් උඹලගේ පොන්න හැත්ත ගෝල්ෆේස් යැව්වේ ඇයි අරුන්ට ගහන්න 😂? එහෙම ගොන් වැඩක් නොකළ නම් බස් ගෙවල් ගිනි ගන්නෙත් නෑ කවුරුත් මැරෙන්නෙත් නෑ පොනිල් අගමැති වෙන්නෙත් නෑ 😅ඉල්ලන් පුපේ ටින්කිරි ගාගැනීම කලාවක් නම් උඹලා එකේ පිකාසෝ ගේ අම්මගේ හොර shot එක.. 🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    We saw your appachis backbone, king of south hiding in north from south people. 😂😂

    And we all know sajithano "clod" puthano is a halfwit. 🤭

    il_794xN.3582029191_rlyg.jpg
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    රනිල්ට වීරයෙක් වගේ ඉතිහාස ගත වෙන්න හරි. බල්ලෙක් වගේ ගූ වෙලා යන්න හරි අන්තිමට ලැබුණු අවසාන අවස්ථාව. බලමු මොකක් කරගනීද කියලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Campaign is #GoHomeGota

    • Ranil got nothing to lose, so he went for it
    • AKD has a increase his 3% vote base, if went to PM he will remain at 3% as he already went against #GoHomeGota. Thats why his condition was Gota should step down.
      After all i am happy that AKD didn't accept to work with Gota, the whole plan is to get RW and have exit plan for Rajapakshas
    • Sajith also has a dream win in 2024
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Campaign is #GoHomeGota

    • Ranil got nothing to lose, so he went for it
    • AKD has a increase his 3% vote base, if went to PM he will remain at 3% as he already went against #GoHomeGota. Thats why his condition was Gota should step down.
      After all i am happy that AKD didn't accept to work with Gota, the whole plan is to get RW and have exit plan for Rajapakshas
    • Sajith also has a dream win in 2024
    No no…Ranil is here to save the country. Naluwek nemei moleyak.
     

    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    Pissuda ban, Sajiya is dead now why --> people will abandon him and work with Ranil. Next election champika will be the front runner.
    AKD --> best chance to become the PM but other wouldn't have allowed it (too many big parties around).

    So I believe Sjiya just dug his grave. Everyone will jump ship saying that they need to put the country first (just like Harin)
    Do you think we will see a brighter future when Ranil comes?

    Governemnt has no option but to increase VAT, incomes taxrs, increase fuel prices, privatise airlines and so on.

    Coming years will be much harder than the years spent. Ranils popularity will diminish as a result. Sajith knows this. Thats why he is rejecting