ආණ්ඩුව දැන් බිත්තියට හේත්තු කරලා තියෙන්නේ, එක නිසා මම හිතන්නේ ජවිපෙ ආණ්ඩුව බාරගත්තොත් ඔවුන්ට උවමනා පරිදි රට හදන්න ඕන ප්‍රතිපත්ති වලට අදාළ නීති ගේන්න පුළුවන්. මොකද කිසි එකෙක් ඒවාට විරුද්ධ වෙන්නේ නෑ.පොහොට්ටුවේ හෝ සජබයේ එවුන් විරුද්ධ වුනොත් උන්ට ගෙදර යන්න බෑ.ආයේ ඡන්දය ඉල්ලලා ඉවරයි. ජවිපෙටත් උවමනාවක් තියෙනවා නම් ඔන්න චාන්ස් එක .කළකිරීම නිසා ඉතිහාස ගත ලෙස මිනිස්සු ඡන්දය වර්ජනය කරනවා, ඉතින් කිසිම පක්ෂයකට 2/3 බෑ. සජබය යාන්තම් වැඩි අසන එකක් දෙකක් එක්ක ආණ්ඩුවක් හදාවි. කොහොම වුනත් ගෝටාට කරන්න තියෙන හොඳම දෙය ඉලෙක්ෂන් එකක් කැඳවන එක. එක ජාත්‍යන්තර මට්ටමෙන් ලංකාව ස්ටේබල් රටක් කියල ප්‍රතිරූපය රැකගන්න වැදගත් නිසායි.