Japan To Give $4 bn

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    යකුනේ ජපානය නෙමේ ගැටලුව. ඉතිහාසය පෙන්වල දෙන විදිහට ඔවුන් මිත්‍රයො, සැකයක් නෑ. ඒත් ආර්ථික කාරනා වලදි දොස්තර හිත හොඳ ලෙවල් එකෙන් රටවල් ගැන හිතන්න යන්න එපා. මූලික ආර්ථික මූලධර්මය ඔලුවෙ තියාගමු: මිනිස්සු වැඩ කරන්නෙ ඉන්සෙන්ටිව් උඩ...ඉතින් මෙතන මොකක්ද ඉන්සෙන්ටිව් එක? දන්නෙ නෑ බලන් ඉමු. නිව්ස් එක සිරා නම් මේක නෙගෝෂියෙට්ට් කරල හරි ගන්න ඕනෙ ඩීල් එකක්.

    මට ගැටලුව ජපානය කියන එකටත් වඩා "private foundation" කතාව. කවුද ඔවුන්, මොකක්ද ඔවුන්ගෙ ඉතිහාසය, ඒ ටික දැනගන්න පුලුවන් වෙයි ඉදිරියෙදි.

    මොකද බංකොලොත් රටවල් සීග්‍රයෙන් අහුවෙන්නෙ දේශපාලනීකරණයට නෙවෙයි, වෙළඳාම්කරණයට.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    යකුනේ ජපානය නෙමේ ගැටලුව. ඉතිහාසය පෙන්වල දෙන විදිහට ඔවුන් මිත්‍රයො, සැකයක් නෑ. ඒත් ආර්ථික කාරනා වලදි දොස්තර හිත හොඳ ලෙවල් එකෙන් රටවල් ගැන හිතන්න යන්න එපා කියල ඉල්ලනව. මූලික ආර්ථික මූලධර්මය ඔලුවෙ තියාගමු: මිනිස්සු වැඩ කරන්නෙ ඉන්සෙන්ටිව් උඩ...ඉතින් මෙතන මොකක්ද ඉන්සෙන්ටිව් එක? දන්නෙ නෑ බලන් ඉමු. නිව්ස් එක සිරා නම් මේක නෙගෝෂියෙට්ට් කරල හරි ඕනෙ ඩීල් එකක්.

    මට ගැටලුව ජපානය කියන එකටත් වඩා "private foundation" කතාව. කවුද ඔවුන්, මොකක්ද ඔවුන්ගෙ ඉතිහාසය, ඒ ටික දැනගන්න පුලුවන් වෙයි ඉදිරියෙදි.
    Namalda danneth naha :ROFLMAO:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Japanese have never been greedy. I can give you that. The reason our fuckers stopped the LTR was because China got pissed. That was a really good deal. I hope this is true. The country needs some good news right now.

    Its a good news...but japan kiyanne suddawanthayo nemei...

    Ungeth mona deal thiyenawada danne na...special lankawa side eken e salli ganne horu tikak ne...ekai prashne..

    4b walin petrol diesel awata wadak na me thathweta ratà adala daapu nandsena ponnaya resign wenne nathuwa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Privatization කීයක් වෙන්න පුළුවන්.
    මතක විදිහට SLT එක privatization කරද්දී major share holding එක ගියේ Japan company එකකට.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,992
    113
    Privatization කීයක් වෙන්න පුළුවන්.
    මතක විදිහට SLT එක privatization කරද්දී major share holding එක ගියේ Japan company එකකට.
    CEB එකයි Railway එකයි දුන්න නම් ඇති ඒවත් ගොඩ රටත් ගොඩ ❤️
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,286
    10,119
    113
    යකුනේ ජපානය නෙමේ ගැටලුව. ඉතිහාසය පෙන්වල දෙන විදිහට ඔවුන් මිත්‍රයො, සැකයක් නෑ. ඒත් ආර්ථික කාරනා වලදි දොස්තර හිත හොඳ ලෙවල් එකෙන් රටවල් ගැන හිතන්න යන්න එපා කියල ඉල්ලනව. මූලික ආර්ථික මූලධර්මය ඔලුවෙ තියාගමු: මිනිස්සු වැඩ කරන්නෙ ඉන්සෙන්ටිව් උඩ...ඉතින් මෙතන මොකක්ද ඉන්සෙන්ටිව් එක? දන්නෙ නෑ බලන් ඉමු. නිව්ස් එක සිරා නම් මේක නෙගෝෂියෙට්ට් කරල හරි ගන්න ඕනෙ ඩීල් එකක්.

    මට ගැටලුව ජපානය කියන එකටත් වඩා "private foundation" කතාව. කවුද ඔවුන්, මොකක්ද ඔවුන්ගෙ ඉතිහාසය, ඒ ටික දැනගන්න පුලුවන් වෙයි ඉදිරියෙදි.

    මොකද බංකොලොත් රටවල් සීග්‍රයෙන් අහුවෙන්නෙ දේශපාලනීකරණයට නෙවෙයි, වෙළඳාම්කරණයට.
    ගන්න කෙනෙක් ඉන්නවනම් මන්නම් කැමති රටෙ හොද කැල්ලක් බලල විකුනන්න, විකුනල මෙ ප්‍රශ්න වලින් ගොඩ එන්න, රටක් තිබ්බට වැඩක්ද මිනිස්සු කන්න නැතුව මැරෙනවනම්, එනිස මොකද දෙන්න ඇයි දෙන්නේ කියල හිතන්න එපා, කොටි 50 බිලියන් දෙනව කිව්වනම් යාපනේ පැත්තෙ උන්ට දෙනව මන් වගේනම්,
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Privatization කීයක් වෙන්න පුළුවන්.
    මතක විදිහට SLT එක privatization කරද්දී major share holding එක ගියේ Japan company එකකට.

    ඔව් පෞද්ගලීකරණය තමයි. ඉන්වෙස්ට්මන්ට් කියල අදහස් කරන්නෙ ඒක.

    මිනිස්සුන්ට සැරටම කෙළ නොවී නොවී පාඩු SOEs ටික මෙහෙම හරි ප්‍රයිවටයිස් කරගන්න පුලුවන් උනා නම් හොඳයි.