Yes, Japan has close ties with UNP governments. Because of JRJ.If this is true then next question is if this is due to Ranil becoming PM?
Yes, Japan has close ties with UNP governments. Because of JRJ.If this is true then next question is if this is due to Ranil becoming PM?
Most likely due to him. MR fucked up Japanese relations by cancelling most of the projects and going to China. Lite rail project is one of the most important projects.If this is true then next question is if this is due to Ranil becoming PM?
Namalda danneth nahaයකුනේ ජපානය නෙමේ ගැටලුව. ඉතිහාසය පෙන්වල දෙන විදිහට ඔවුන් මිත්‍රයො, සැකයක් නෑ. ඒත් ආර්ථික කාරනා වලදි දොස්තර හිත හොඳ ලෙවල් එකෙන් රටවල් ගැන හිතන්න යන්න එපා කියල ඉල්ලනව. මූලික ආර්ථික මූලධර්මය ඔලුවෙ තියාගමු: මිනිස්සු වැඩ කරන්නෙ ඉන්සෙන්ටිව් උඩ...ඉතින් මෙතන මොකක්ද ඉන්සෙන්ටිව් එක? දන්නෙ නෑ බලන් ඉමු. නිව්ස් එක සිරා නම් මේක නෙගෝෂියෙට්ට් කරල හරි ඕනෙ ඩීල් එකක්.
මට ගැටලුව ජපානය කියන එකටත් වඩා "private foundation" කතාව. කවුද ඔවුන්, මොකක්ද ඔවුන්ගෙ ඉතිහාසය, ඒ ටික දැනගන්න පුලුවන් වෙයි ඉදිරියෙදි.
Not exactly, he told $8bnSo that indrajith guy was right?
This project would have brought more benefits compared to other useless white elephants.Most likely due to him. MR fucked up Japanese relations by cancelling most of the projects and going to China. Lite rail project is one of the most important projects.
Simply because the Japanese will not offer commissions to these bastards like the opportunistic Chinese.Most likely due to him. MR fucked up Japanese relations by cancelling most of the projects and going to China. Lite rail project is one of the most important projects.

Japanese have never been greedy. I can give you that. The reason our fuckers stopped the LTR was because China got pissed. That was a really good deal. I hope this is true. The country needs some good news right now.
YesEka thamayi kyanne
aragalaya dan wiwasthawak danna one kiyala
Yes, cancelling the LRT was a dumbass move.Most likely due to him. MR fucked up Japanese relations by cancelling most of the projects and going to China. Lite rail project is one of the most important projects.
No worries bro. At least they'll make those to profitable places.Privatization කීයක් වෙන්න පුළුවන්.
මතක විදිහට SLT එක privatization කරද්දී එක ගියේ Japan company එකකට.
CEB එකයි Railway එකයි දුන්න නම් ඇති ඒවත් ගොඩ රටත් ගොඩPrivatization කීයක් වෙන්න පුළුවන්.
මතක විදිහට SLT එක privatization කරද්දී major share holding එක ගියේ Japan company එකකට.
ගන්න කෙනෙක් ඉන්නවනම් මන්නම් කැමති රටෙ හොද කැල්ලක් බලල විකුනන්න, විකුනල මෙ ප්‍රශ්න වලින් ගොඩ එන්න, රටක් තිබ්බට වැඩක්ද මිනිස්සු කන්න නැතුව මැරෙනවනම්, එනිස මොකද දෙන්න ඇයි දෙන්නේ කියල හිතන්න එපා, කොටි 50 බිලියන් දෙනව කිව්වනම් යාපනේ පැත්තෙ උන්ට දෙනව මන් වගේනම්,යකුනේ ජපානය නෙමේ ගැටලුව. ඉතිහාසය පෙන්වල දෙන විදිහට ඔවුන් මිත්‍රයො, සැකයක් නෑ. ඒත් ආර්ථික කාරනා වලදි දොස්තර හිත හොඳ ලෙවල් එකෙන් රටවල් ගැන හිතන්න යන්න එපා කියල ඉල්ලනව. මූලික ආර්ථික මූලධර්මය ඔලුවෙ තියාගමු: මිනිස්සු වැඩ කරන්නෙ ඉන්සෙන්ටිව් උඩ...ඉතින් මෙතන මොකක්ද ඉන්සෙන්ටිව් එක? දන්නෙ නෑ බලන් ඉමු. නිව්ස් එක සිරා නම් මේක නෙගෝෂියෙට්ට් කරල හරි ගන්න ඕනෙ ඩීල් එකක්.
මට ගැටලුව ජපානය කියන එකටත් වඩා "private foundation" කතාව. කවුද ඔවුන්, මොකක්ද ඔවුන්ගෙ ඉතිහාසය, ඒ ටික දැනගන්න පුලුවන් වෙයි ඉදිරියෙදි.
මොකද බංකොලොත් රටවල් සීග්‍රයෙන් අහුවෙන්නෙ දේශපාලනීකරණයට නෙවෙයි, වෙළඳාම්කරණයට.
Privatization කීයක් වෙන්න පුළුවන්.
මතක විදිහට SLT එක privatization කරද්දී major share holding එක ගියේ Japan company එකකට.