Japan To Give $4 bn

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,398
    17,997
    113
    මෙහෙම එකක් ආවොත් $ එක කීය වෙනකන් බහින්න පුලුවන්ද. ප්‍රෙඩික්ශන් එකක් දෙන්න ආර්ථික කුකුල්ලු
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Its a good news...but japan kiyanne suddawanthayo nemei...

    Ungeth mona deal thiyenawada danne na...special lankawa side eken e salli ganne horu tikak ne...ekai prashne..

    4b walin petrol diesel awata wadak na me thathweta ratà adala daapu nandsena ponnaya resign wenne nathuwa
    kisima ratak sudda wanthayek nemeyi
    api japane gihin thiyapu salli nahane.
    api inna condition eka anuwa negotiate
    karannath bahane lokuwata (kohomath
    me rate deshapalane karana un kawadawath agreement ekak hariyata negotiate kaleth naha thamayi )

    CEB එකයි Railway එකයි දුන්න නම් ඇති ඒවත් ගොඩ රටත් ගොඩ ❤️
    karanna deyida
    trade organizations and wipaksha paksha
     
    • Like
    Reactions: Tricle_Buwa

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    CEB එකයි Railway එකයි දුන්න නම් ඇති ඒවත් ගොඩ රටත් ගොඩ ❤️
    ඔව් බං. Railway නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ආණ්ඩුවට පුළුවන් තරම් business වලින් අයින් වෙන්න ඕනේ.

    No worries bro. At least they'll make those to a profitable places.
    ඔව්. මමත් කැමති. මම කීවෙ වෙන්න පුළුවන් දෙයක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,382
    72,251
    113
    පිස්සුද බන්
    උන් එහෙම කරන උන් නෙමේ
    මහා පරිමාණ ආදාර, වියාප්‍රති ණය එහෙම නොකඩවා දුන්න.
    උන් ඒ කාලේ ඉදන් අපිට උදව් කරන්නේ මේකේ කෑලි ඉල්ලගෙන කන්න නෙමේ චීනේ වගේ.

    දැනටත් ඉගනගන්න දේවල් වලට පවා අදාර දෙන්නේ උන්. LRT එක දුන්නේ ඇබිත්තන් පොලියකට
    Nikan salli denna pissu nane ban. Unta gahai unge ratey un. But they will not be like Chinese. Chinese focus is world dominance.
    Awulak ne thawa awurudu deka thunak thiyena eke skills haab puluwan un panapalla
    balapan eliyata bahala inne mokkuda kiyala. Antharey wesige puthala. Yako unwa dakkama kanna hitenneth ne. Oya wesige puthala tika tama lankawe eka loku prashnekata waga kiyanna ona --> Rajya sewaya. Okun newida gov jobs illagena haminenne?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,398
    17,997
    113
    kisima ratak sudda wanthayek nemeyi
    api japane gihin thiyapu salli nahane.
    api inna condition eka anuwa negotiate
    karannath bahane lokuwata (kohomath
    me rate deshapalane karana un kawadawath agreement ekak hariyata negotiate kaleth naha thamayi )

    karanna deyida
    trade organizations and wipaksha paksha
    ඒවට තමා විධායකේ තියෙන්නෙ
     
    • Like
    Reactions: sakuntha1996

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Nikan salli denna pissu nane ban. Unta gahai unge ratey un. But they will not be like Chinese. Chinese focus is world dominance.

    balapan eliyata bahala inne mokkuda kiyala. Antharey wesige puthala. Yako unwa dakkama kanna hitenneth ne. Oya wesige puthala tika tama lankawe eka loku prashnekata waga kiyanna ona --> Rajya sewaya. Okun newida gov jobs illagena haminenne?
    Apoo. Government workers la nam gahala pannanna one wadipuravinne pin padi karayo.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    හැබැයි ඔය වගේ 4Bn ආවා කියලා ගොඩ ඒමක් තියෙයි ද කියන එක සැකයි. USD income එක දිගටම වැඩි වෙන්න ඕනේ.

    මාත් දන්න තරමින් එහෙමයි ඒකනෙ ලාභ. ඉතුරු 51 කාටද තියෙන්නෙ?
    Share market එකේ බං. මුලින්ම ඕක ගත්තෙ Japan company එකක්. නිපොන් වගේ නමක් තියන.
    ------ Post added on May 14, 2022 at 6:29 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,398
    17,997
    113
    හැබැයි ඔය වගේ 4Bn ආවා කියලා ගොඩ ඒමක් තියෙයි ද කියන එක සැකයි. USD income එක දිගටම වැඩි වෙන්න ඕනේ.
    තාවකාලිකව ගොඩ. එච්චරයි. හැබැයි සෑහෙන හොදයි නේද.
    ඉන්ධන , බේත් , පෝර, කෑම
    මේ ටික ආවම සෑහෙන ස්ටේබල් වෙයි.

    හැබැයි ඔය වගේ 4Bn ආවා කියලා ගොඩ ඒමක් තියෙයි ද කියන එක සැකයි. USD income එක දිගටම වැඩි වෙන්න ඕනේ.

    Share market එකේ බං. මුලින්ම ඕක ගත්තෙ Japan company එකක්. නිපොන් වගේ නමක් තියන.
    ------ Post added on May 14, 2022 at 6:29 PM
    එතකොට තාමත් වැඩි අයිතිය රජයට නේද
    ------ Post added on May 14, 2022 at 6:30 PM