Japan To Give $4 bn

cuteoz

Well-known member
  • Jan 29, 2009
    7,768
    803
    113
    "Sources said the Government of Japan has in principle agreed to grant fresh financial assistance whilst a private Japanese foundation has committed to invest 500 billion yen (approximately $ 4 billion) as well.

    This private foundation is ready to purchase from the international markets several urgently needed commodities such as petrol, diesel, fertilisers, essential medicine and equipment, and food currently in severe shortage. The gesture is to help alleviate the burdens the Sri Lankan people are currently going through and solve the foreign currency crisis."

    මේ ගැන මොනවද දන්නෙ. මොකක්ද මේ ෆවුන්ඩේශන් එක. ඉන්වෙස්ට්මන්ට් එකක් කියලයි කියන්නෙ ඒත් බිලියන 4ක?!! Too good to be true කියලයි හිතෙන්නෙ. අඩුම තරමෙ too good to be benevolent.

    මූලාශ්‍රය Financial Times. ක්‍රෙඩිබල් තැනක්.

    https://www.ft.lk/front-page/With-Ranil-as-PM-fresh-impetus-to-boost-Sri-Lanka-Japan-ties/44-734849
    seems like they wont give money, but will give things like petrol, diesel, fertilizer etc?
     
    • Like
    Reactions: sakuntha1996

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    2,682
    4,251
    113
    30
    Moratuwa
    www.facebook.com
    මම පෙරේදාම කිව්වාම ෂුවර් නැති හැත්තට FT ෂුවර්. 🤣 දැන් කොහොම හරි උත්තරේ හම්බුණාතේ? ඔය බාගයක් විතරයි. ජපන් ODA එකෙන් ඉතිරි බාගය. සේරම යෙන් ට්‍රිලියනයක්. ඩොලර් කතාවක් ඔච්චර තමයි. Sources වලින් news එද්දි විකුණන්න වෙන්නෙ කුණු කොල්ලෙට. අවුලක් නෑ එතකල් හිටු. 😂😂👍
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280

    උඹ දැම්ම එක දැක්කෙ නෑ. දැන් දවස් දෙකක ඉඳන් ඔය නිව්ස් එක ඇහෙනව අද තමයි ටිකක් විස්තර ඇතුව දකින්නෙ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    7,768
    803
    113
    මම පෙරේදාම කිව්වාම ෂුවර් නැති හැත්තට FT ෂුවර්. 🤣 දැන් කොහොම හරි උත්තරේ හම්බුණාතේ? ඔය බාගයක් විතරයි. ජපන් ODA එකෙන් ඉතිරි බාගය. සේරම යෙන් ට්‍රිලියනයක්. ඩොලර් කතාවක් ඔච්චර තමයි. Sources වලින් news එද්දි විකුණන්න වෙන්නෙ කුණු කොල්ලෙට. අවුලක් නෑ එතකල් හිටු. 😂😂👍
    oya kohomada denagatte ehema denawa kiala.. monawa unath egollan kiwwe petrol, diesel okkoma denawa kiala?
     
    • Like
    Reactions: sakuntha1996

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,426
    330
    83
    යකුනේ ජපානය නෙමේ ගැටලුව. ඉතිහාසය පෙන්වල දෙන විදිහට ඔවුන් මිත්‍රයො, සැකයක් නෑ. ඒත් ආර්ථික කාරනා වලදි දොස්තර හිත හොඳ ලෙවල් එකෙන් රටවල් ගැන හිතන්න යන්න එපා කියල ඉල්ලනව. මූලික ආර්ථික මූලධර්මය ඔලුවෙ තියාගමු: මිනිස්සු වැඩ කරන්නෙ ඉන්සෙන්ටිව් උඩ...ඉතින් මෙතන මොකක්ද ඉන්සෙන්ටිව් එක? දන්නෙ නෑ බලන් ඉමු. නිව්ස් එක සිරා නම් මේක නෙගෝෂියෙට්ට් කරල හරි ගන්න ඕනෙ ඩීල් එකක්.

    මට ගැටලුව ජපානය කියන එකටත් වඩා "private foundation" කතාව. කවුද ඔවුන්, මොකක්ද ඔවුන්ගෙ ඉතිහාසය, ඒ ටික දැනගන්න පුලුවන් වෙයි ඉදිරියෙදි.

    මොකද බංකොලොත් රටවල් සීග්‍රයෙන් අහුවෙන්නෙ දේශපාලනීකරණයට නෙවෙයි, වෙළඳාම්කරණයට.
    man japane educational tour ekak giyapu welawe un karan yana projects pennuwa developing ratawal wala... godak welawata hena adu poliyata loku wasiyak japaneta thiyenawa kiyala peneneth na ewa wala... man ahuwa mata nam loku wasiyak japaneta penne na ayi mehema ewa karanne kiyala... mata dipu uththare thama,
    japane hadanne high end services and products, developing ratawal ee products wala market ekak wenne na... aluth markets develop karanna ee ayata one kiwwa ethakota lu japane economy ekata eka wadagath wenne... japane LRT ekath ee wage api eka karanam, eka sucess nam api thawa expand karanawa... ee wage thawa aluth projects and add ons apita enawa... ex: park and ride wage nam car wala un layland bus eke enne na ne... japane kiyanawa api gawa aluth bus thiyenawa oneda kiyala... oya wage podda podda un apita aluth dewal denawa wagema ape economy eka develop wunama apita ehen thawa dewal ganna puluwan ;)
    mata nam uge uththare hena long term game ekak :D aththada boruda danne na but make sense ;)
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    Apoo. Government workers la nam gahala pannanna one wadipuravinne pin padi karayo.

    අග්‍රසිව් විදිහට දොට්ට දාල වැඩක් නෑ බන් උන්ට සේෆ්ටි එකක් දීල තත්ත්වෙ පැහැදිලි කරල ක්‍රමිකව කප්පාදු කරන්න ඕනෙ. රාජ්‍ය සේවයෙන් රටට හොඳක් උනේ නෑ තමා ඒත් ඒ මිනිස්සුත් මේ ප්‍රවාහයටම අහු වෙලා ඉන්න අය.

    ඩවුන්සයිස් කරද්දි ඒකෙන් සිද්ධ පිරිවැය වාසියට හරියන්න අන්එම්ප්ලොයිමන්ට් රේට් එක විදාරණය වෙලා රට ඩවුන් වෙනව. පෞද්ගලීකරණය කරන පිළිවෙලක් තියෙනව.

    seems like they wont give money, but will give things like petrol, diesel, fertilizer etc?

    Yes. The rest is quid pro quo.
    ------ Post added on May 14, 2022 at 7:20 PM
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    5,128
    7,667
    113
    man japane educational tour ekak giyapu welawe un karan yana projects pennuwa developing ratawal wala... godak welawata hena adu poliyata loku wasiyak japaneta thiyenawa kiyala peneneth na ewa wala... man ahuwa mata nam loku wasiyak japaneta penne na ayi mehema ewa karanne kiyala... mata dipu uththare thama,
    japane hadanne high end services and products, developing ratawal ee products wala market ekak wenne na... aluth markets develop karanna ee ayata one kiwwa ethakota lu japane economy ekata eka wadagath wenne... japane LRT ekath ee wage api eka karanam, eka sucess nam api thawa expand karanawa... ee wage thawa aluth projects and add ons apita enawa... ex: park and ride wage nam car wala un layland bus eke enne na ne... japane kiyanawa api gawa aluth bus thiyenawa oneda kiyala... oya wage podda podda un apita aluth dewal denawa wagema ape economy eka develop wunama apita ehen thawa dewal ganna puluwan ;)
    mata nam uge uththare hena long term game ekak :D aththada boruda danne na but make sense ;)
    man ahala thiyenawa lankawata rupawahini cooperation eka dila tv ganna una kiyala ungen . win win situation ekak degollontama.
     
    Mancheter

    Junior member
  • Oct 1, 2019
    73
    52
    18
    Oh shit, with this petrol, gas, kerosene queues wil not be there anymore and Ponila will be pora and motta Sinhalu will make him the HE in 2024.

    As a result Normal will be back as the HE in 2029. Fuck
    Ehema wenne nehe .Ranil he policies hondai .full liberal .but eyata full power kawadawath lebila nehe.
    2002-2004 and 2015-2019 with out full power.
    Better to sell underperforming state institutes like Srilankan airline ,CEB ,Petroleum ,railway so that people tax money can be used for other productive things.
    Should bring private universities with quality assurance.
    FDI should be attracted with credit rating increased.

    තාවකාලිකව ගොඩ. එච්චරයි. හැබැයි සෑහෙන හොදයි නේද.
    ඉන්ධන , බේත් , පෝර, කෑම
    මේ ටික ආවම සෑහෙන ස්ටේබල් වෙයි.

    එතකොට තාමත් වැඩි අයිතිය රජයට නේද
    ------ Post added on May 14, 2022 at 6:30 PM
    Debt tika restructuring karanna puluwan. ISB tika gewala Danna one. Rate idam Hari wikunala .aye ISB ganna beriwenna rules Danna one.
    State workers la ganna eka nawathwanna one ( defence /Education and health sector arenna )
    Anik Job karana ayata job training deela private Hari rata Hari yawanna one.
    ------ Post added on May 14, 2022 at 7:29 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    මම පෙරේදාම කිව්වාම ෂුවර් නැති හැත්තට FT ෂුවර්. 🤣 දැන් කොහොම හරි උත්තරේ හම්බුණාතේ? ඔය බාගයක් විතරයි. ජපන් ODA එකෙන් ඉතිරි බාගය. සේරම යෙන් ට්‍රිලියනයක්. ඩොලර් කතාවක් ඔච්චර තමයි. Sources වලින් news එද්දි විකුණන්න වෙන්නෙ කුණු කොල්ලෙට. අවුලක් නෑ එතකල් හිටු. 😂😂👍

    මොකක්ද ඔය ෆවුන්ඩේෂන් එක කියල දන්නවද?
     
    • Like
    Reactions: sakuntha1996

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    8,564
    1,348
    113
    Earth
    man japane educational tour ekak giyapu welawe un karan yana projects pennuwa developing ratawal wala... godak welawata hena adu poliyata loku wasiyak japaneta thiyenawa kiyala peneneth na ewa wala... man ahuwa mata nam loku wasiyak japaneta penne na ayi mehema ewa karanne kiyala... mata dipu uththare thama,
    japane hadanne high end services and products, developing ratawal ee products wala market ekak wenne na... aluth markets develop karanna ee ayata one kiwwa ethakota lu japane economy ekata eka wadagath wenne... japane LRT ekath ee wage api eka karanam, eka sucess nam api thawa expand karanawa... ee wage thawa aluth projects and add ons apita enawa... ex: park and ride wage nam car wala un layland bus eke enne na ne... japane kiyanawa api gawa aluth bus thiyenawa oneda kiyala... oya wage podda podda un apita aluth dewal denawa wagema ape economy eka develop wunama apita ehen thawa dewal ganna puluwan ;)
    mata nam uge uththare hena long term game ekak :D aththada boruda danne na but make sense ;)

    Japan එහෙම කරන්න තව හේතුවක් තමයි උන්ගෙ තියන interest rates.. 0% interest rate එකක් තමයි japan වල රට ඇතුලෙ official rate එක තියෙන්නෙ.. Japan government එකට තියන funds වල cost එක IMF එකේ තියන funds වල cost එකටත් වඩා අඩුයි..
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    924
    696
    93
    Godaak forums wala thiyenava anith rataval valata sapekshava japan loans godak fair saha low interest kiyala. Yati aramunu thibunath china vage malicious naha mokada kondesi okkoma loan eka ganiddima danavane. Un passe add karanne nahane.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    924
    696
    93
    man japane educational tour ekak giyapu welawe un karan yana projects pennuwa developing ratawal wala... godak welawata hena adu poliyata loku wasiyak japaneta thiyenawa kiyala peneneth na ewa wala... man ahuwa mata nam loku wasiyak japaneta penne na ayi mehema ewa karanne kiyala... mata dipu uththare thama,
    japane hadanne high end services and products, developing ratawal ee products wala market ekak wenne na... aluth markets develop karanna ee ayata one kiwwa ethakota lu japane economy ekata eka wadagath wenne... japane LRT ekath ee wage api eka karanam, eka sucess nam api thawa expand karanawa... ee wage thawa aluth projects and add ons apita enawa... ex: park and ride wage nam car wala un layland bus eke enne na ne... japane kiyanawa api gawa aluth bus thiyenawa oneda kiyala... oya wage podda podda un apita aluth dewal denawa wagema ape economy eka develop wunama apita ehen thawa dewal ganna puluwan ;)
    mata nam uge uththare hena long term game ekak :D aththada boruda danne na but make sense ;)
    ow oya kathava thama godak than vala thiyenne. CHina belt and buckle wage malicious naha kiyalai kiyanne.
     
    • Like
    Reactions: sakuntha1996

    sihan

    Well-known member
  • Apr 7, 2007
    892
    416
    63
    "Sources said the Government of Japan has in principle agreed to grant fresh financial assistance whilst a private Japanese foundation has committed to invest 500 billion yen (approximately $ 4 billion) as well.

    This private foundation is ready to purchase from the international markets several urgently needed commodities such as petrol, diesel, fertilisers, essential medicine and equipment, and food currently in severe shortage. The gesture is to help alleviate the burdens the Sri Lankan people are currently going through and solve the foreign currency crisis."

    මේ ගැන මොනවද දන්නෙ. මොකක්ද මේ ෆවුන්ඩේශන් එක. ඉන්වෙස්ට්මන්ට් එකක් කියලයි කියන්නෙ ඒත් බිලියන 4ක?!! Too good to be true කියලයි හිතෙන්නෙ. අඩුම තරමෙ too good to be benevolent.

    මූලාශ්‍රය Financial Times. ක්‍රෙඩිබල් තැනක්.

    https://www.ft.lk/front-page/With-Ranil-as-PM-fresh-impetus-to-boost-Sri-Lanka-Japan-ties/44-734849
    Machan I dont know whether it's true or not. But we had a good long relationship with Japan.
    Peradeniya Dental Faculty was built entirely as JICA project. They had done many like such in sri lanka.
    I think JR or Sirimawo stand with japan in a critical moment when they were in a crisis like ours. So they have huge regard for Sri Lanka. So I am not surprised if this is true.

    seems like they wont give money, but will give things like petrol, diesel, fertilizer etc?
    thats the best way machan. Ethakota horakanna thiyena chances adui. salli dunnoth kattiyage sakku walata yanawa.
    petrol sakkuwalata daganna bahane. ;)
    ------ Post added on May 14, 2022 at 8:44 PM