vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    uba 15K-20K range eke yanna hithan innawa nam Galaxy buds live ekath poddak balapan
    mama dakka keels eke offer ekakuth yanawa
    parana prices ma thamai thaama tiyenne ;)

    1652587528469.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    oya wireless earbuds walata 5000-8000ta wadiya viyadam karanna epa. waste of money and investment. no return.

    daraz eken 1500da koheda TWS jodu 2k gatta ekak aul giyot anika kiala. tama use karanawa. hituwata wada sahenna quality hodai a gaanata. after 1 year 1.5hrs wage tama battery nam tienne. hitunot tawa jodu 2,3k aran tiyagannawa. et labai .

    office call awama balla wage inna oni wire eka gahagena nattan. ballage chain ekat eeta wada digai
    මම ඔහොම හිතලා මම ගත්තා Originall Lenovo LP1 කියන එක. රු 2,500 ගියේ. කිසි වැඩක් නෑ. Call in quality එක පට්ට අවුල්. යටිගිරියෙන් කෑගහන්න ඕනේ call ගනන්.

    දැන් ගත්තෙ Baseus brand එකේ SIMU S1 Pro එකක් Daraz එකෙන්. 17 ක් උනා එකේ ANC, වගේ options තියනවා. ගත්ත ගාණට වාසි.
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    මම ඔහොම හිතලා මම ගත්තා Originall Lenovo LP1 කියන එක. රු 2,500 ගියේ. කිසි වැඩක් නෑ. Call in quality එක පට්ට අවුල්. යටිගිරියෙන් කෑගහන්න ඕනේ call ගනන්.

    දැන් ගත්තෙ Baseus brand එකේ SIMU S1 Pro එකක් Daraz එකෙන්. 17 ක් උනා එකේ ANC, වගේ options තියනවා. ගත්ත ගාණට වාසි.
    Dan daraz eke baseus na neda? mama baluwa thiyena ewaye ratings mukuth nane. ganna bayai
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Dan daraz eke baseus na neda? mama baluwa thiyena ewaye ratings mukuth nane. ganna bayai
    මම ගත්ත seller ගෙ දැන් බඩු නෑ. තව seller කෙනෙක් 18 කට විකුනන්නවා. මම ගත්ත seller ගෙ ඔය earphone එක කලීන් sell කරලා නෑ, උගේ overall ratings බලලා ගත්තෙ බං.
     
    • Like
    Reactions: Hello90

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,424
    2,068
    113
    Redmi buds 4 pro use කරන කුකුලන් ඉන්නවද මෙකේ.