December Holiday කතාව මතකද?කියවලා නැති උන් පහලින් බාගනින්.මු ලියලා තියෙන විදිහ පට්ට.
මේ වගේ තව කතා මොනාද බං තියෙන්නේ.දැන් ලියන උන් නම් පොල්ලෙන් ගහනවා වගේ. gen z එකේ උන්ට මෙහෙම ලස්සනට ලියන්න බැහැ.
ඇයි බන් ඒ???වල් කතා විතරක් නෙවේ එළකිරි එකේ ත්‍රෙඩ් උනත් ඉස්සර දාපුවා බලපන්කො.නිසදෙස් උනත් මරු.මටනම් එහෙම එක්ක ලියා ගන්න තියා හිතා ගන්නත් බැහැ.මේකට හේතුව තාකශනයේ දිවුනුව වෙන්නැති.නිර්මාණශීලීතයවක් නැහැ අපිට!
-->Download<--
-->Download<--
ඉස්සර කියවල තියෙනවා. පට්ට කතාව. මේ කතාව ලියපු එකා තව අළුත් කතාවක් මේ ලඟදි දාලා තිබුනා. අභිරහස් කතාවක්ද කොහේද. මුන්ට මේවා ලියන්න කොහෙන් අයිඩියාස් එනවද මන්දා