වාහනෙට වදින සින්හලු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    උබලා ගමනක් යන්න කලින් බයික් එකට වාහනෙට එහෙම වදිනවද බන්?අද කාලෙකින් කොලබ එන්න උනා,කොරොන නිසා WFH තාම.

    මන් ස්ටෙශන් එකට යද්දි එතන බයික් දාන තැනක් තියෙනවා,එතන පොඩ්ඩක් නැවතුනා.එතනට ආවා මහා කලු සින්හලයෙක්,රැව්ල වවලා එහෙම ඉදියෙ පොර.ටිකක් ලොකු සීන් එකෙ මගෙ දිහාත් බලලා උගෙ බයික් එකට නැග්ග.(ඔව් පල්සර් පොන්ස් කෙනෙක්).මු මෙන්න බන් හැඩල් එක අල්ල අල්ල තුන් පාරක් වැන්දා, අර ලොකු සීන් එකෙන්ම බයික් එක හරවලා අරන් ගියා.මට උ පව් කියලා හිතුනා බන්.ඇගපත් තිබ්බට හිත් හෙන ලාමකයි උන්ගෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    ඒ් වගේ දේවල් පුද්ගලානුබද්ධයි. සමහර විට උඹට ඒ්ක ගොං පාට් වගේ පෙනුනට උඹ කරන සමහර වැඩ අනිත් මිනිස්සුන්ටත් ගොං පාට් වගේ පේන්න පුලුවන්. ඒ් නිසා අර විමලරත්න කුමාරගම කිව්වා වගේ "මා නොකෙරුවත් නොකලමි එය ගැරහීම" කියන ඒක තමා මගේ නං තියරිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් වදින්නෙ නැ ඒත් වදින උන්ව අදාලත් නැ , ඒක උන්ගෙ පුද්ගලික දෙයක් , අනුන්ගෙ පුකවල් හොයන් නැතුව වැඩක් බලාගනින් ලාමක පොන්නයො
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    ඒ් වගේ දේවල් පුද්ගලානුබද්ධයි. සමහර විට උඹට ඒ්ක ගොං පාට් වගේ පෙනුනට උඹ කරන සමහර වැඩ අනිත් මිනිස්සුන්ටත් ගොං පාට් වගේ පේන්න පුලුවන්. ඒ් නිසා අර විමලරත්න කුමාරගම කිව්වා වගේ "මා නොකෙරුවත් නොකලමි එය ගැරහීම" කියන ඒක තමා මගේ නං තියරිය
    එහෙම එකක් නැ,මන් කරන්නෙ නැති නිසා අහුවෙ බන්.අනික ඔයවගෙ දෙවල් වලට මුකුත් කියන්න නරකයි,ගොඩක් උන් පර්සනල් ගන්නවා අපි එහෙම අහුවම
     
    • Like
    Reactions: Amathi Putha

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මමත් ඕක කරනව.ඕක මිනිස්සු අදක ඊයෙක ඉඳන් කරන දේකුත් නෙවෙයි .කෙනෙකුට හරි දේකට හරි කෙනෙක් වඳින්නෙ හිතේ තියෙන ගෞරවයක් එක්ක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඉස්සෙල්ල "වඳින" කියල ටයිප් කරන්න පුරුදු වෙයන්. උඹ ටයිප් කරපු හෙඩින් එකේ වෙන තේරුමක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ගනන් ගන්නෙ නැති එකෙක් කමෙන්ට් එකක් දාලා,
    174480900-2748084228815584-1359289380009537086-n.jpg
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,090
    713
    113
    gampaha
    Waahaneta wadin naa huttho waahane allala deviyo sihikaraganne. Oya loku waahana padina laamaka ponnayekge waahaneka athillunoth maraaganna wenawane. Anika thaman udee hawaha kisima karadarayak nathiwa gaman yana waahaneta wandata kamak naa kalaguna salakiimak vidihata.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එහෙම එකක් නැ,මන් කරන්නෙ නැති නිසා අහුවෙ බන්.අනික ඔයවගෙ දෙවල් වලට මුකුත් කියන්න නරකයි,ගොඩක් උන් පර්සනල් ගන්නවා අපි එහෙම අහුවම

    අමො ඔව් ඔව් අම්මට බන්නම වගේ ට්‍රිගෙර් වෙන්නෙ
    ඉස්සර ගැමි සින්හලයා හෙනදාර්මිකයිනෙ. වැඩකට කලින් ආගම සිහිකරනවා. හේනක් සුද්ද කරන්න ගියත් කැත්ත උදල්ල අතට ගන්නෙ අහසට වැදලා කන්නලව් කරල දෙවියන්ට. ඕකම තමයි වාහනේට ඇඩ් වෙලා තියෙන්නෙ දැන් උන් කරන්නෙ කරන්නන්වාලෙ