HP lap da, DELL LAP da bn hoda?

HP සාමාන්‍යෙන් හොදයි. ගෙවන ගානට performance නම් මදි.. Dell ගාන අඩුයි. මගේ යාළුවො ගාව තිබුණු හැම එකේම බැටරි, කීබෝඩ් අවුල් ආවා සමහරුන්ගෙ පලවෙනි අවුරුද්ද ඉවරවෙනකොටම බැරරි ඩෙඩ්..
 
  • Like
Reactions: Voldemort Bro
mona lap ekath hondai..thamnge pawichchiya anuwa thamai...mage lap ekata dan awrudu 10 katath kittui..HP ekak...thama hondata weda..
මම ගාව සිංගර් එකක් තියෙනවා 2011 ඕලෙවල් ඉවර වෙලා ගනිපු.. :love:
 
Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    One brand ekakin Business Series laptop ganna.
    eg: HP ProBook, Dell Latitude, Lenovo ThinkPad.

    consumer models ganna epa.
    eg: HP Pavilon, Dell Inspiron etc.

    Mage HP ProBook eka dan 7 years withara daily use karanawa.
    podi podi awul thiyenne, fingerprint failed.
    ram, ssd upgrade kala supiriyata wada. original battery eka thama thiyenne.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    DELL එකක් ගනින්!අවුරුදු හතක වෙනවා!තවම එක පාරයි රෙපෙයාර් කරේ!:geek:
     
    • Like
    Reactions: Voldemort Bro
    One brand ekakin Business Series laptop ganna.
    eg: HP ProBook, Dell Latitude, Lenovo ThinkPad.

    consumer models ganna epa.
    eg: HP Pavilon, Dell Inspiron etc.

    Mage HP ProBook eka dan 7 years withara daily use karanawa.
    podi podi awul thiyenne, fingerprint failed.
    ram, ssd upgrade kala supiriyata wada. original battery eka thama thiyenne.
    මේක ඇත්ත
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හා හා ජයේ මොකද මොකද මේ කලබලේ!!! :rolleyes2:🥴
    කලබල නොවී කොහොමද ඔය හුචක්කුව අරගෙන කෙල වෙන්න යන එකෙක් බේරගන්න ඕන
    වටේ පිටේ ඔක්කොම අක්කලා HP සෙද්ද කැඩුණම මං ගාවට අරගෙන එනවා:sorry:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,836
    13,791
    113
    126
    Hogwarts
    කලබල නොවී කොහොමද ඔය හුචක්කුව අරගෙන කෙල වෙන්න යන එකෙක් බේරගන්න ඕන
    වටේ පිටේ ඔක්කොම අක්කලා HP සෙද්ද කැඩුණම මං ගාවට අරගෙන එනවා:sorry:
    Uba akkala ta ita passe wela dala dila seen ekata enter wenoneeee :rolleyes: