HP lap da, DELL LAP da bn hoda?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    DELL එකක් ගනින්!අවුරුදු හතක වෙනවා!තවම එක පාරයි රෙපෙයාර් කරේ!:geek:
    මගෙ ගාව එකක් තියෙනවා දැන් අවුරුදු 9ක්. ඇණයක්වත් ගලෝල නෑ තාම. බැට්‍රිය නම් ඩෙඩ් උනා.
     
    • Love
    Reactions: Tharaka_x

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    Dell තමා ඔය දෙකෙන් නම්

    මටනං ඔය දෙකටම වඩා අල්ලල ගියා Acer. 2018 ගත්ත එකේ බැටරියත් තාම ෆුල් කැපෑසිටි වගේ තියෙනව තාම මොකුත් අවුල් ආවෙ නෑ. Dell එකේ බැටරිය 3 years වලින් ඩෙඩ් කී බෝඩ් එක ලෙඩ දෙනව (කීස් වැඩ නැතුව යනව/ඔටෝ ප්‍රෙස් වෙනව)
     
    • Like
    Reactions: Voldemort Bro

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    One brand ekakin Business Series laptop ganna.
    eg: HP ProBook, Dell Latitude, Lenovo ThinkPad.

    consumer models ganna epa.
    eg: HP Pavilon, Dell Inspiron etc.

    Mage HP ProBook eka dan 7 years withara daily use karanawa.
    podi podi awul thiyenne, fingerprint failed.
    ram, ssd upgrade kala supiriyata wada. original battery eka thama thiyenne.
    This.
     
    High Five Teamwork GIF by SpongeBob SquarePants
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,174
    113
    Forest
    Thinkpad Dell Asus hodaaaai 😍
    HP acer shape 👍
    Lenovo 😑

    කලබල නොවී කොහොමද ඔය හුචක්කුව අරගෙන කෙල වෙන්න යන එකෙක් බේරගන්න ඕන
    වටේ පිටේ ඔක්කොම අක්කලා HP සෙද්ද කැඩුණම මං ගාවට අරගෙන එනවා:sorry:
    Hoda Petti?
    ------ Post added on May 20, 2022 at 8:13 PM
     
    • Haha
    Reactions: Voldemort Bro

    HmNRazor

    Well-known member
  • වටේ පිටේ ඔක්කොම අක්කලා HP සෙද්ද කැඩුණම මං ගාවට අරගෙන එනවා:sorry:
    ඒතකොට අක්කලා නේ ජයේ?? කාරි නැ කාරි නෑ ඔහොම යනට කො ඈ 🥴
    Uba akkala ta ita passe wela dala dila seen ekata enter wenoneeee :rolleyes:
    තෝ ඉතින් උපන් ගෙයි වසලයා නෙවෑ! කවර කතාද බොලා 🥴
     
    • Haha
    Reactions: Voldemort Bro

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,174
    113
    Forest
    Thinkpad , Thinkcentre , Thinkstation okkoma ithin Lenovo business series eka

    budget laptop waladi hp & dell ta wada lenovo ewa wala build quality ekak experience karala tiyenawa.
    Hayyo ban ehema baluwoth Land Rover kiyanne Tata Lamborghini kiyanne VW. Thinkpad kiyanne Lenovo newe Lenovo eka own karaata.

    Lenovo build quality eka patta hinda thama Lenovo chater kiyala man damme. Arguments oni na man kiyanne mage experience eka.


    Edit: Charts walin quality kiyanna ba. Low quality laptop market eka allapu hinda thama Toshiba Laptop business eken ayin une unta paadu hinda.
     
    • Haha
    Reactions: SL_Designz